මෘදු සුවඳ

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    බොහොම ස්තූතියි සහෝ. අපි පුලුවන් හැම විදියටම. එන ප්‍රශ්න වලට ප්ලෑන් හදාගන්නවා. මගෙයි ඔයාගෙයි වෙනසකට තියෙන්නේ. මගෙ කෙල්ලයි අම්මයි ලොකු දුකක් විදිනවා ඒ මිනිහ නිසා. ඉතින් එයලා කැමතියි. ඒ මිනිහ ඉක්මනට මැරෙනවනම්. කොහොමත් ඒ මිනිහා තව වැඩිකාලයක් ඉන්නැ. දැනටමත් බීලා වැඩි කමට පෙනහලු දියවෙලා ලේ වමනෙ දානවා

    උබට කවදවත් වරදින එකක් නේ මචන්. මම උඹ වෙනුවෙන් pray කරන්නම් ඔය ප්‍රශ්න ඉක්මනට විසදෙන්න කියල
    මිනිස්සු තිරිසන් වෙන්නේ විහින්මයි... කෙල්ල වගේම අම්මවත් හොදින් බලා ගනින් ඔයි වගේ තාත්ත කෙනෙක් ඉන්න තැනක කෙල්ල උස් මහත් කරන්න ඒ අම්ම අනිවාර්යෙන්ම නොවිදිනා දුක් විදින්න ඇති.. ඒ තාත්තා නැති දවසක ඒ දෙන්නගේ එකම පිහිට එකම හයිය උබ තමයි මචන්... අසරණකමින් අයුතු ප්‍රොයෝජන මිනිස්සු ඉන්න කාලේ.. ඒ කෙල්ලට උබව ලැබිච්ච එක ඒ කෙල්ලගේ වාසනාව..
    උබලට වරදින්නේ නෑ මචෝ ඉක්මනටම එකතු වෙන්න ලැබෙයි...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:( අනේ මන්ද බන් ජිවිතේ ගැන අන්තෙටම කලකිරුණා.. එත් අම්ම නිසා හිත හදාගෙන මෙහෙම ඉන්නවා.. ස්තුතියි සහෝ වචනයට...
    උඹ වැටුනොත් උඹේ පවුලෙ අයට මොකද වෙන්නෙ කියල පොඩ්ඩක් හිතල බලපන් උඹේ අනාගතේ ගැන,ඒ ගැන හිතල ජීවත් වෙන්න උත්සහ කරහන්,අන්තිමට උඹට සේරම අහිමි වෙන්න වෙයි.සමහර ප්‍රශ්න කාලයා විසින්ම විසදනව බන්.උඹේ තියෙන හොද හිතට අවංක කමට උඹෙන් ගිලිහෙන්න ගිය දේවල් ආයේ ලැබෙන්න පුළුවන්.එතකොට උඹ වැටිල හිටියොත් හරියන්නෙ නෑ නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොහොම ස්තූතියි සහෝ. අපි පුලුවන් හැම විදියටම. එන ප්‍රශ්න වලට ප්ලෑන් හදාගන්නවා. මගෙයි ඔයාගෙයි වෙනසකට තියෙන්නේ. මගෙ කෙල්ලයි අම්මයි ලොකු දුකක් විදිනවා ඒ මිනිහ නිසා. ඉතින් එයලා කැමතියි. ඒ මිනිහ ඉක්මනට මැරෙනවනම්. කොහොමත් ඒ මිනිහා තව වැඩිකාලයක් ඉන්නැ. දැනටමත් බීලා වැඩි කමට පෙනහලු දියවෙලා ලේ වමනෙ දානවා

    උබට කවදවත් වරදින එකක් නේ මචන්. මම උඹ වෙනුවෙන් pray කරන්නම් ඔය ප්‍රශ්න ඉක්මනට විසදෙන්න කියල
    බෝතලයක් කරපු හදියක්:sorry::(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    Paw Ban Jeewitha Kalayak Hitha Htha Duk Widinna Wena Eka Gena
    e Demawupiyo Thamath Parakku Ne Hoda Theeranayak Ganna
    Kellagen Ahala Beluwa Nam Harine Ban
    Demawupiyo Newei Ne Badinne
    Hebei Itin Demawupiyo Kemathith Ne Ne Thamange Duwawa Duk Widinawa Balanna,Ehema Hithalada Danne Ne Thaththa Ohoma Hesirenne
    Katha Baha Karala Beluwa Nam Uba Gena Pehedeemak Enawane Ban
    E Aya Echcharatama Arthamarthakamida:(:sorry:
    කතා කරලා වැඩක නෑ බන් ඒ තාත්ත ගැන.. තීරණයක්‌ ගත්තොත් ගත්තමයි... මිට අවුරුදු තුනකට විතර කලින් අපේ සම්බන්දෙ ගැන තාත්තට දැනගන්න ලැබිල ඒ තරහට කෙල්ලගේ ඔලුව බිත්තියේ හැප්පුවා..:angry::angry::( ඉතින් හිතා ගනින්කෝ බන් ඒ වගේ මනුස්සයකුට දෙයක් තේරුම් කරන්න පුළුවන් වෙයිද කියලා...
    උඹ වැටුනොත් උඹේ පවුලෙ අයට මොකද වෙන්නෙ කියල පොඩ්ඩක් හිතල බලපන් උඹේ අනාගතේ ගැන,ඒ ගැන හිතල ජීවත් වෙන්න උත්සහ කරහන්,අන්තිමට උඹට සේරම අහිමි වෙන්න වෙයි.සමහර ප්‍රශ්න කාලයා විසින්ම විසදනව බන්.උඹේ තියෙන හොද හිතට අවංක කමට උඹෙන් ගිලිහෙන්න ගිය දේවල් ආයේ ලැබෙන්න පුළුවන්.එතකොට උඹ වැටිල හිටියොත් හරියන්නෙ නෑ නේ
    ඒ නිසා තම මචෝ.. මම දැන් මෙහෙම හරි හිත හදාගෙන ඉන්නේ... මම කැමති නෑ මම නිසා මගේ අම්ම තාත්තා දුක් විදිනවා දකින්න.. මොකද මම විතරයි පවුලේ ඉන්න එකම එකා... ඒ නිසා මගේ පොඩි දෙකට හරි අම්ම විදින දුක මම දන්නවා.. එහෙම අම්මට තාත්තට දුක් දෙන්න මමත් කැමති නෑ බන්..:no::no:
    ස්තුතියි වචනෙට මචන්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කතා කරලා වැඩක නෑ බන් ඒ තාත්ත ගැන.. තීරණයක්‌ ගත්තොත් ගත්තමයි... මිට අවුරුදු තුනකට විතර කලින් අපේ සම්බන්දෙ ගැන තාත්තට දැනගන්න ලැබිල ඒ තරහට කෙල්ලගේ ඔලුව බිත්තියේ හැප්පුවා..:angry::angry::( ඉතින් හිතා ගනින්කෝ බන් ඒ වගේ මනුස්සයකුට දෙයක් තේරුම් කරන්න පුළුවන් වෙයිද කියලා... ඒ නිසා තම මචෝ.. මම දැන් මෙහෙම හරි හිත හදාගෙන ඉන්නේ... මම කැමති නෑ මම නිසා මගේ අම්ම තාත්තා දුක් විදිනවා දකින්න.. මොකද මම විතරයි පවුලේ ඉන්න එකම එකා... ඒ නිසා මගේ පොඩි දෙකට හරි අම්ම විදින දුක මම දන්නවා.. එහෙම අම්මට තාත්තට දුක් දෙන්න මමත් කැමති නෑ බන්..:no::no:
    ස්තුතියි වචනෙට මචන්...

    අප්පේ කවුද ඔය කියන පියා
    තමන්ගේ දුව කොල්ලෙක්ට ආදරේ කරපු එකද වරද
    ඔය පියා කවදාවත් ආදරේ කරලම නැද්ද
    මාර මිනිස්සු තමයි මේ ලොකේ ඉන්න
    පවුලෙ එකම එකා පිස්සු කෙලින්න එපා
    අම්මල තාතල ගැන හිතපන්
    ඒ අය කොහොම උහුළන්නද උඹ දුක් විදිනව දැකල
    හොදින් ජීවිතේට මුහුණ දීපන්
    උඹට ජය ශ්‍රි මහ බෝ සමිදු පිහිටයි