අද මට හරිම සතු‍ටු දවසක් මට පිස්සු හැදෙන තර&#3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මම විදිනවා සතු‍ටු වෙන්න බැරි නිසා නෙවෙයි
    සතුට දන්නේ නැති නිසා......................

    මම බලන් ඉන්නවා ඔබ එයි කිය නෙවෙයි
    ඔබ දකින්නවත් ලැබෙයි කියලා
    ............

    මම හීන දකිනවා ඒ වෙන මුකුත් ගැන නෙවයි
    ඔයා මගෙම වෙයි කියලා
    ............

    මම ජිවත් වෙනවා ඒ මැරෙන්න බයේ නෙවයි.
    මරුනොත් මට ඔබ නැති වෙයි කියලා
    ............

    ආදරේයි මා සැමදා ඔබට :love:
    මියෙන තුරා මා හද ඔබ ලගයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අදින් ආරම්භ කරන ලද ඔබේ ආදරය දිනෙන් දින
    තව තවත් ආදරණීය වෙවා
    සදාතනික ආදරයක්ම වෙවා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    අදින් ආරම්භ කරන ලද ඔබේ ආදරය දිනෙන් දින
    තව තවත් ආදරණීය වෙවා
    සදාතනික ආදරයක්ම වෙවා

    :yes:

    Congrats..

    :yes:

    mage suba pathum machan...
    Good Luck.

    patta macho, hamadama oya wage sathitin inna labewa !

    Congratz bro:):) & good luck 2 both of u:)

    ස්තුතියි හැමෝටම :yes::yes:
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    අද වගේම හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා මචං :yes: :yes:

    මගේ හද පිරි සුභපැතුම් :)
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    අද වගේම හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා මචං :yes: :yes:

    මගේ හද පිරි සුභපැතුම් :)


    :D:Dස්තුතියි:yes::yes: