Resume expired links [Mediafire] 100% working|Tested

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
danne nathi ayata godak vatinava mavho
mn oka danne nathi kale..mata andenava bn..80%k 90%k vithara avata passe mokak hari magulak vela dl vena eka navathinava..epa venav aithin
ita passe vada kali dala baladdi mata me vade ahuvuna bn
 
Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    එල මචන් වැඩ ගින්දර වගේ. මේ දැන් එකක් රිසියුම් කරන්න උනා. පට්ට තෑන්ක්ස් +
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Mulin mama ehema thamai karala beluwe...eth ehema harigiye nehe...ita passe thamai me widiyata karala beluwe...ethakotanan wede harigiya....:)

    resume support kalath...session expire unama ayemath page eka refresh unama mediafire wage ewage click karanna epai download cookie eka enable wenna...anna e nisai man hithanne refresh dunnama resume wune neththe...

    man kiyapu method eken wenne refresh download link kiyana ekama thamayi...hebei Manually :D

    මේකයි. Right click කරලා Refresh Download Address තේරුවාම වෙන්නේ, ඔය download එකට අදාල web page එක (referer link) එක automatically browser එකෙන් open වෙන එක. ඒ අතරේ IDM පොඩි window එකක් ඇවිත් බලාන ඉන්නවා අලුත් download link එක ලැබෙනකල්. අපිට කරන්න තියෙන්නේ referer link එක browser එකෙන් open උනාට පස්සේ, කලින් විදියටම download එක click කරන්න. මෙතනදි IDM automatically අලුත් link එක pick කර ගන්නවා (IDM ට sure නැත්නම් IDM අපෙන් අහනවා මේක අලුත් address එකද කියලා). ඊට පස්සේ download එක නිකම්ම resume වේවි.

    වෙන්නේ උඔ manually කරන දේ automatically වෙන එකම තමයි මචෝ. මම මේක සෑහෙන කලක් කරනවා 100% sure. YouTube වගේ video download එකක් resume කරන්න පවා මේ විදියට පුළුවන්. පොඩ්ඩක් try කරල බලපන් මාර ලේසියි.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!

    ah ela ela...karala balannam..:D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    නොදන්නා අයට වටිනව මචෝ +
    :yes:

    TFS..balamu try karala..:)
    rep+

    patta macho, thanks

    Thanks machan, godak watinawa Rep6

    Thanks...

    Thanks mcn, this is working. rep+ added

    පොඩ්ඩා;12599111 said:
    කරලා බලමු

    Rep++

    Apith Ohomai Use Karanne
    Samahara Welawata Loku Files Sathi Ganan Banawa Oya Widiyata

    Thanks..Rep+

    thnx mchn
    :D

    oka atta! daapu eka hondai machan!

    Thanks for the info. Will try

    danne nathi ayata godak vatinava mavho
    mn oka danne nathi kale..mata andenava bn..80%k 90%k vithara avata passe mokak hari magulak vela dl vena eka navathinava..epa venav aithin
    ita passe vada kali dala baladdi mata me vade ahuvuna bn

    ela kerala balamuko

    කලු පූසා;12602245 said:
    Ela kollek Magen Rep :)

    Tnx for sharing :D

    Captain ජැක් ස්පැරෝ;12604101 said:
    ගොඩක් වැදගත්........
    මමත් ඔහොම තමා කරන්නේ......
    ලගදි තමා මාත් ක්‍රමේ අල්ලගත්තේ.......
    තැන්ක්ස් මචන්............

    එල මචන් වැඩ ගින්දර වගේ. මේ දැන් එකක් රිසියුම් කරන්න උනා. පට්ට තෑන්ක්ස් +

    thx for the feed back guys..! :)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ane machan.okomata kalin mata IDM manager eka dipanko.with crack.thibba eka expre wunane :(

    http://www.mediafire.com/?ck395z5k0bcgc9c
    oya thiyenne aluthma IDM version ekata weda karana patch eka...mama use karanne oka...upload kale mama....baya nethuwa use karanna..IDM aluthma eka IDM site ekenma download karaganna.....ita passe oya patch eka gahanna....oka virus ekak kiyala pennuwoth baya nethuwa Virus guard eka disable karala apply karanna....:)
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    311
    83
    home
    http://www.mediafire.com/?ck395z5k0bcgc9c
    oya thiyenne aluthma IDM version ekata weda karana patch eka...mama use karanne oka...upload kale mama....baya nethuwa use karanna..IDM aluthma eka IDM site ekenma download karaganna.....ita passe oya patch eka gahanna....oka virus ekak kiyala pennuwoth baya nethuwa Virus guard eka disable karala apply karanna....:)
    tnx machan..danui dakke.dan karala balanam :)