ගස්කජු

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    මචන්ල දන්නවද ගස්කජු වල ඇතුලෙ තියෙන සුදු පාට පොත්ත ගලවන්න ක්‍රමයක්?
    මම පොඩි වැඩක් පටන්ගන්න බැලුවේ.වටේ ගනකම් පොත්ත අයින් කරගන්න ක්‍රමයක් හොයගත්තා.
    දන්නැත්තම් බම්ප් හොදේ.:yes::yes::yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොනවද බං ගස් කජු කියන්නෙ? නිකන් කජු වලටද?
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචන් ක්ජ්ජ බිසපන් එතකොට පොත්ත ගෑලවෙයි...
    :lol::lol::lol::lol::lol::lol:
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    හිනා යනවා නේන්නම ඕවා අහනකොට.:P කජ්ජ රස්නෙන්ම ගලවපන් පොත්ත.:yes: උබ කජු පුච්චන්නෙ කොහොමද ?:eek:
    කවුද බං කජු පුච්චන්නේ.අමුවෙන් තමයි පොතු 2 ගලවන්නේ.
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    කවුද බං කජු පුච්චන්නේ.අමුවෙන් තමයි පොතු 2 ගලවන්නේ.
    අමු කජුද ? නැත්නම් වේලිච්ච ඒවද ? අනික මොනා කරන්නද උයන්නද ?
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    අමු කජුද ? නැත්නම් වේලිච්ච ඒවද ? අනික මොනා කරන්නද උයන්නද ?
    uba engalanthenda awe?
    kaju ros karala lunu dala packet karala tiyenne kadawala.
    kaju maaluwa wath kaala nadda?
    mewa rata kaju newei ban puhulan kaju.