කලින් SLT website එකෙන් අපේ fibre connection එකේ password එක වෙනස් කරගන්න පුළුවන් උනානේ (old password > new password).
දැන් ඒ පහසුකම අයින් කරල නිසා අද 1212ට කෝල් කරල ඇහුවා, උන්ට කිව්වම connection එකේ password එක වෙනස්කරගන්න ඕන කියල, අහනව Wifi password එකද කියල. මම කිව්වා Wifi password change කරගන්න router එකේ settings වලින් පුළුවන්නෙ ඔයාලට කතා කලේ connection එකේ password එක වෙනස්කරගන්න කියල.
මම හිතුවේ මුන්ගෙ දියුණු system එකක් ඇති කියල (password reset ලින්ක් එකක් SMS හරහා ඇවිත් අපිටම කරගන්න පුළුවන් ඇති කියල), බලනකොට අපි කියන එක hotline එකේ ගෑනි දාලා දෙනවා.
මම ඇහුව "එතකොට මිස් password එක දන්නවනේ, change කරන එකෙන් වැඩක් නෑනෙ" කියල.
ගෑනි කියනවා වෙන ක්‍රමයක් නැහැලු.
මට ඊයා කියල හිතුනා.. මේකට ඇත්තටම මොකද කරන්නේ, හැමෝම ඉල්ලීම් කලොත් ආයිත් අපිටම කරගන්න හදල දේවිද..