අනේ යාලුවනේ ,
මගේ Mozilla Firefox පට්ට ස්ලෝව් වෙලා ස්පීඩ් එක වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද?
බුම්ප් එකක් දෙන්න , යාලුවනේ

Firefox විටරක් ස්ලෝ වෙන්න හේතුවක් නෑ නේ බං.....?? වෙන බ්‍රව්සර් වලටත් එහෙමද......??
සේරම කුකීස්,හිස්ට්රි,ටෙම්පරි ෆයිල්ස් ක්ලීන් කරන්න

mageth oya gataluwama thiyanawa