Bohoma isthuthi aiye adhahasa dakwuwata...HTML:
මන් ආවෙ 2008,,එතන සිට ඉතින් කාලෙ නන් සුපිරිය්,,මැතිවරනයක් එහෙම සෙට් වෙච්ච ගමන් හිටු කියල මරා ගනිද්දි තමා එප වෙන්නෙ

Suba Dhavasak
Jaya Wewa
KiT

Bohoma isthuthi aiye adhahasa dakwuwata...HTML:
මන් ආවෙ 2008,,එතන සිට ඉතින් කාලෙ නන් සුපිරිය්,,මැතිවරනයක් එහෙම සෙට් වෙච්ච ගමන් හිටු කියල මරා ගනිද්දි තමා එප වෙන්නෙ


HeheBigest Story...I knw elakiri.com before 4years also 2008
Ela ela... thank you set unata 

Dekka kal aiyeමී ටූ...![]()
hahahaha... moko ketiyen uththara? 

Hehe ela kiri aiye... passe daannako ehenam niwaduweindeed
dont have time to say my story though
maybe another time![]()


Ela kiri sahodaraya hahahahaහ්ම්ම්.මොනවා ලියන්නද බන්...මට මගේ අවංක ආදරේ ලැබුනේ මේ එළකිරියෙන්මයි....ගොඩක් දෙනෙකුට ලැබෙන්නේ නැති චාන්ස් එකක්....
මොනවා උනත් අපි එලකිරියට හැමදාම ආදරෙයි.... කොහේ ගියත් වැටිලා ඉන්න තැන... ELAKIRI!!!
![]()
Bohoma isthuthi godabessata...
Adhahasa dakwuwata isthuthi bossඑලකිරි සැබවින් එලකිරි
හොද සෙට් එකක් හම්බුනා මේකෙන්
එලකිරි හැමදාම ජය වෙවා


Hari hari aiye no problem... passe set wennakodanata bump ekak....


Aiyo salliimathaka naa

BuhahahahaaaaaaaaaSirama pattama kale math A/L karala gedarata wela post 3000k gahapu kalegodak dewal Elakiri eken igena gathha.
matath mathakai aiye kaaleyak eka digata awa 

Aye monawada kiyanne aiye... oh salary thama issara mathak wenakotaamme parana kalenan mathak weddith asa hithenawa ban.had an awesome past days with EK ban.met bunch of friends.wali yanawa bana gannawa full aathal.a dawas wala magei Kent karayagei thama post per day wadima thibbe.signature hadana eka thama fun wade.yaluwo nan set una ambanekata.FB acc 1n bageta bagayak ek friends ladan nan ithin wadiyama post damme nathuwata dawasata 1 parak hari me patthe awith yanawa aniwa
![]()



godak dewal igana gatha godak hoda yaluwo set una hathuroth set una

dannam issara wage enne na but thamath browser ekak gatha gaman type wenne elakiri.com kiyala thamai


Bohoma isthuthi sahodaraya share kalataI get knew about EK somewhere around in 2007. It was totally different place in those days and majority of posts were about news items and threads asking for help and assistance on different fields. After sometime I got some friends at my CIMA class and eventually a one of them came up with the site called EK and asked whether I am a member or not. Eventually I registered with EK upon his recommendation and I realised that EK is a nice place to have discussions with others on various topics. However in early days I only used my EK ID to download songs and softwares posted in EK and I started to post on site after 2009. Now I am an "Always online" member of EK.
(N.B: The one who encouraged me to become a member of EK is a person who plays a key role of this forum and I was unaware about that time. I knew that only after sometimes I joined with EK.)
![]()
... 
Affaa oya tiyenne ela kiri wage... maru lipiya aiye2006 නොවැම්බර් තමයි මම එලකිරියට ආවේ.. නිකන් ඉන්ටනෙට් එකේ කරක් ගගහා ඉන්නකොට හම්බෙන් මේක දැක්කා.. ආතල් එකට පෝස්ට් එකක් දැම්මා.. හිතුවට වඩා හොද පිලිගැනීමක් ලැබුනා.. ඒක නිසා දිගටම ඉන්න හිතුනා..![]()
ඒ දවස් වල ෆොරම් එකේ මේ තරම් කට්ටිය හිටියේ නෑ.. ඒක නිසා ඉන්න ඔක්කොම වගේ දැනගෙන හිටියා.. මොනවා වුනත් සෙට් එකම පුදුම ෆිට් එකකින් හිටියේ... කාඑ හරි ප්‍රශ්නෙකදි ඔක්කොම බැහැලා උදව් කරා.. වලි අඩුයි.. අඩුයි කියන්නේ ඇත්තෙම නෑ වගේ තමයි.. තිබුනත් කුනුහරප කියාගන්න ගියේ නෑ..
මට මතකයි මුල්ම එලකිරි gettogether එක.. excelworld එකේ තිබුනේ.. 25-30 ක් විතර ආවා. GT ලොක්කත් ලාවට මූන පෙන්නලා මාරු වුනා..එදා මාර ආතල් එකක් ගත්තා කට්ටිය.. ඊට පස්සේ එලකිරි එකෙන් නුවර trip එකක් ගියා කෝච්චියෙන්.. ඒක තමයි එලකිරි එකෙන් ගිය එකම officieal ට්‍රිප් එක..
මේ තියෙන්නේ GT දාපු ත්‍රෙඩ් එක..
http://www.elakiri.lk/forum/showthread.php?t=22379
මේ තියෙන්නේ GT ම දාපු ට්‍රිප් ආතල් ත්‍රෙඩ් එක...
http://www.elakiri.com/forum/showthread.php?t=22392
ඒ ට්‍රිප් එකේ කට්ටියම උපරිම ෆන් එකක් ගත්තා...
ඔහොම ඉන්නකොට තව තව gettogethers සෙට් වුනා... පුලුවන් ඒවට ගියා.. සහර ඒවට යන්න බැරිවුනා.. ටික ටික වැඩ වැඩිවෙලා මම බිසී වෙනකොට එලකිරි එකේ කාලය ගතකරන එක අඩුවුනා.. ඒත් හැමදාම උදේට කම්පුටර් එක දැම්මහම එලකිරි එකට ඔලුව දලා යනව.. 2006 ඉඳන් මේ දක්වා මම කම්පුටර් එක ඔන් කරලා ඉස්සෙල්ලම කරන්නේ elakiri එකට යන එක.. ඒක මට පුරුද්දක් වෙලා.. ඉබේම ඒක සිද්ද වෙනවා..
මමත් ඒ කාලේ එලකිරියේ බැහැලම හිටියේ... කොයි වෙලෙත් මේක අස්සෙමයි.. ඉතින් ඔහොම කාලය ගෙවුනා.. මට ගොඩාක් හොඳ යාලුවො ටිකක් අදුරගන්න ලැබුනා... ගොඩක් අය එක්ක තාමත් හිතවත්කම තියෙනවා...
ඉතිං ඔහොම ඉන්නකොට පරන සෙට් එක ටික ටික ගියා.. ඊට පස්සේ අලුත් සෙට් එකක් ආවා.. ඒ අයත් මාත් එක්ක ෆිට් එකේ හිටියා.. ඊට පස්සෙ එයාලා ගිහිල්ල තව සෙට් එකක් ආවා.. ඒ අයත් එහෙමයි.. එයාලත් ගිහිල්ලා තව සෙට් එකක් ආවා.. හැබැයි මේ ඉන්න අන්තිම සෙට් එක එක්ක නම් මට ගොඩක් ආශ්‍රය කරන්න බැරි වුනා.. ඒ දවස් වල වගේ ගොඩක් කල් මේකේ ඉන්නේ නැති නිසා.. ඒ වගේම මම දැන් වයසයිනේ...ඉතිං අලුත් කට්ටිය එක්ක ඉතිං ටිකක් සෙට් වෙන්නේ නෑ..
ඒත් පුලුවන් හැම වෙලාවකම කට්ටිය එක්ක ෆිට් එකෙ ඉන්න උත්සහ කරනවා..
අවුරුදු 6කට කිට්ටු කාලයක් මම එලකිරි එක එක්ක හිටියා.. මේ කාලේදි එලකිරි එකේ දියුනුව ජනප්රියත්ව්ය දැකලා ගොඩාක් සතුටු වුනා.. මේකේ පරන මෙම්බර් කෙනෙක් හැටියට මම ගොඩක් සන්තෝසෙන් වගේම ආඩම්බරෙන් කියන්නේ මම එලකිරි සාමාජිකයෙක් කියලා..
එලකිරි එක න්ඉසා ඉගෙන ගත්ත දේවල් බොහොමයි.. ලැබුන දේවලුත් බොහොමයි...
මට එලකිරි කියන්නේ ඉතිං මගේ ඔන්ලයින් මහගෙදර තමයි...![]()
Thank you wewa...
Thank you yaaluwa set unaataBump!!


Hari hari aiye no problem... passe set wennako
Budusaranai
Jaya Wewa![]()

සබ් එකට වෙන් වෙච්ච කාලය පැයක් නම් අපි පැය 4,5ක් ම කම්පියුටර් ලැබ් එකේ....
ලැබ් එකේ අයිතිකාරයෝ වෙලා හිටියේ "රයිනා ඇන්ඩ් සූකර" කියල ජෝඩුවක්....
දන්න ල**ක් නැති උනත් ලොකු ලයින් එක නම ඉහටත් උඩින්...
උන් දෙන්නගෙන් හැමවෙලේම බැනුම් ඇහුවත් ඊළඟ දවසෙත් අපි ලැබ් එකේ....
හැබැයි මම මේ අකවුන්ට් එක හදාගත්තේ නම් වීඩියෝ බාගන්න නෙවෙයි.... මම තැටි අතුල්ලන වැඩේ ස්ටාට් කරපු දවස්(2006) නේ ඔය...
ඉතින් මට ඕනි උනා මගේ රීමික්ස් එකක් එළකිරියේ ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකට දාගන්න...ඉතින් මම අකවුන්ට් එකත් හදාගෙන නිකමට වගේ ගිහින් බැලුව ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ මොනාද තියෙන්නේ කියල....ඔහොම ටිකක් බලද්දී මෙන්න බොලේ තියෙනවා ෆයිල් අප්ලෝඩ් කරන්න තැනක්....
ඒ වෙනකොට කරලා තිබ්බ ඔක්කොම මික්සස් ටික දැම්ම....දාල විනාඩි දෙක තුනක් යද්දී කමෙන්ට්ස්තුත් වැටිලා ඉවරයි....
ඉතින් ෆුල් හැපී....
ඔන්න ටික වෙලාවකට පස්සේ පී ඇම් එකක් එනවා මොඩ් කෙනෙක්ගෙන්(Lich) දාපු මික්සස් ටික වහාම අයින් කරගන්න නැත්නම් බෑන් වෙයි කියල....
තිබ්බ ෆන් එක ඔක්කොම ඉවරයි... එහෙම ට්‍රැක්ස් දාන්න බැරි නම් ඇයි එහෙම ඔප්ෂන් එකක් මෙම්බර්ස් ලට දීල තියෙන්නේ...මට මලේ මල....
මම ඉතින් ශේප් එකේ පී ඇම් එකකින් කිව්වා සීන් එක මොඩාට....එතකොට තමයි දැනගන්න ලැබුනේ ෆෝරම් එකේ පොඩි සීන් කෝන් එකක් කියල....කට්ටියට ඒක හදාගන්න බැරි වෙලා මුල් කාලේ නේ ඉතින්...
ඔන්න ඔහොම තමයි මම එලකිරියට සෙට් උනේ....