ආදරයේ අදුරු පැතිකඩ...
ආදරණිය එලකිරි වාසීනි....... ඔයාලා ආදරයෙන් පරාද වෙලා තියනවාද? එහෙනම් මෙන්න මගේ ත්රෙඩ් එක..... ආදරයෙන් පරාද වෙච්ච අයට

තම තමන්ගේ දුක අනිත් අයත් එක්ක බෙදා ගන්න හොදම තැන....
ආදර කරමින් ඉන්න අයට එයාලගේ ආදරය ගැන හිතෙන දේවල් ඕන දෙයක්!!! 

ලොල්. ඉතින් මම ගොඩක්ම මෙ ත්රෙඩ් එක හදන්න හිතුවෙ නිසදැස් කවි වගේ ඒවා දාන්න.. ඔයාලා එක පාරක් හරි බූට් එකක් කාලා ඇති මම හිතන්නෙ...ලොල්

කොහොම උනත් ආදරයේ අදුරු පැත්ත ගැන ඔයාලට හිතෙන හිතෙන දේවල් කැමති විදියට නිසදැසක් හරි කවියක් හරි සින්දුවක් හරි ලව් ස්ටෝරියක් හරි ඕනෙ දෙයක් පොස්ට් කරන්න..... මට නම් ඔය බූට් සීන් එක ගැන ලොකු අද්දැකීම් නම් නෑ.... ඒත් මගෙ යාලුවෙක්ට නම් ඔය ගැන හොද එක්ස්පීරින්ස් එකක් තියනවා ලොල්
සෝ පොර ලියලා තිබ්බ නිසදැස් වගයක් මට මේ ලගදි මාට්ටු.. කොහොම හරි දෙකක් තුනක් මතක තියාගෙන ගෙදර ආවා... ඒවා තමා මම දැන් නම් දාන්න යන්නෙ... පස්සෙ මගෙ නිර්මාණ දාන්නම්... 

ජීවිත ඔරුව
රුවල් ලිහා දැමුවා මං...
දැං ඉතින් පාවෙන අතකට පාවෙලා ගියපුදෙන්......
මහ කුණාටුවකදී සුන්බුන් වෙලා නැතිවෙලා ගියත් මට මොකෝ...
අයිතිකාරයෙක් නැති ජීවිත ඔරුව...

ආදරණීය ආදරය..