වයිෆ් ගේ මල්ලි පදවියේ.. ඌ එහා මෙහා යන්නේ foot cycle එකේ..private practice walin hoyanna bari godak pathi wala scooter or bus wala yanne..
forum එකේ නිසා හොඳයි, අමතක වෙලා පිට තැනක ඕවා කියවන්න යන්න එපා. උබ ඉතුරු කරන එකක් නැහැඩොක්කු බස්වල යනවායි කියලා ඔය ඇහුවාමයි...Anyway ,
මට කේන්දරේ දුන්නනාම් ටක්කෙටම කියනවා මැරෙන අවදානම තියන කාල...![]()
උබ නම් මහ පාරෙ මරෙයි බල්ලෙක් වගෙ, උබට කෙන්ති ගියාට අපිට පුකද? ගොන් පොන්ටියා,අවදානෙ ගන්න දගලන මානසික ලෙඩා. උබ අන්ගොඩ ගියාම ගෑනිව බලාගන්නෙ කව්ද තට්ටයො. කැත විතරක් මුගෙඅර මම කිව්ව ළමයා අද නැති වෙලා. අවුරුදු 31 යි. දොස්තර කෙනෙක්. සෑහෙන්න රූමත්. marry කරලා හිටියෙත් ලස්සන බොහොම හොඳ කොල්ලෙක්. අවරුදු දෙකක බබෙක් ඉන්නවා.
බස් එකෙන් විසි වෙලා brain damage නිසා ඉතින් අද නැති උනා. wife ගේ ඉස්කෝලෙ කළේ ඉඳන් අඹ යාලුවෙක්. දැන් නිව්ස් එක ආවේ.
මම එකම එක දවසයි hambela කතා කරලා තියෙන්නේ. දුවගේ උපන් දින පාටියෙදි.
හරිම දුකයි.
wife කිව්වම මට තේරුනේ, බොරුවට හරි එයා එක්ක රණ්ඩු වෙලා තියේ නම් හරි හිත රිදෙන දෙයක් කියලා තිබ්බා නම් හරි ජීවිත කලේම දැන් පසු තැවෙන්න වෙයි නේද කියලා.
අනිත් එක ජීවිතය ගැන පරිස්සම් වෙන්න ඕන. මම කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ ජීවිතේ. bus වල ෆුට්බෝඩ් යන්නේ නෑ.. වමෙන් ඉස්සර කරන්නේ න ලොවෙත්.(මගේ එකම කරුමෙ මට කේන්ති යන එක.. කවදාහරි පාරක මැරුම් කන්න වෙනවා මේක නිසා.. මගේ මොහොතක කේන්තියක් නිසා මට ආදරය කරන මිනිස්සු තමයි දුක් විදින්නේ)
පරිස්සමෙන් ජීවිත පරිස්සම් කරගෙන ඉඳපාල්ලා.
ඒ නමින් කන්න බොන්න අඩු කෙනෙක්ට කෑම බීම ටිකක් අරගෙන දෙන්න බලපන් මචන්.අර මම කිව්ව ළමයා අද නැති වෙලා. අවුරුදු 31 යි. දොස්තර කෙනෙක්. සෑහෙන්න රූමත්. marry කරලා හිටියෙත් ලස්සන බොහොම හොඳ කොල්ලෙක්. අවරුදු දෙකක බබෙක් ඉන්නවා.
බස් එකෙන් විසි වෙලා brain damage නිසා ඉතින් අද නැති උනා. wife ගේ ඉස්කෝලෙ කළේ ඉඳන් අඹ යාලුවෙක්. දැන් නිව්ස් එක ආවේ.
මම එකම එක දවසයි hambela කතා කරලා තියෙන්නේ. දුවගේ උපන් දින පාටියෙදි.
හරිම දුකයි.
wife කිව්වම මට තේරුනේ, බොරුවට හරි එයා එක්ක රණ්ඩු වෙලා තියේ නම් හරි හිත රිදෙන දෙයක් කියලා තිබ්බා නම් හරි ජීවිත කලේම දැන් පසු තැවෙන්න වෙයි නේද කියලා.
අනිත් එක ජීවිතය ගැන පරිස්සම් වෙන්න ඕන. මම කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ ජීවිතේ. bus වල ෆුට්බෝඩ් යන්නේ නෑ.. වමෙන් ඉස්සර කරන්නේ න ලොවෙත්.(මගේ එකම කරුමෙ මට කේන්ති යන එක.. කවදාහරි පාරක මැරුම් කන්න වෙනවා මේක නිසා.. මගේ මොහොතක කේන්තියක් නිසා මට ආදරය කරන මිනිස්සු තමයි දුක් විදින්නේ)
පරිස්සමෙන් ජීවිත පරිස්සම් කරගෙන ඉඳපාල්ලා.
Ow hari hoda ekek... jivithe palaweni wathawata muna gahuna unath sahenna kalayak danna kenekta wage katha kare.Ape school class vala kollek thama husband. Hoda kollek.. life eka kisima sure ekak naa.. Ratnapura town eke.. marama upset ude ahapu vele idan..

මගෙත් අඩුපාඩූව ඉක්මන් කෙන්තී ගැනීම, ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, පමනට වඩා කල්පනා කිරිම, සිදුවූ යම් දෙයක් හෝ වෙන්න තියෙන දෙයක් ගැන පමනට වඩා විවිදාකරයෙන් කල්පනා කර බැලීම...
මෙහෙම කල්පනා කරලා ගෙස් කරපූ සමහර දේවල් හරියට හරි..
යුරෝපේ රටවල් වල මිනිස්සු ඔහොම මැරෙන්නේ නෑ නේ බං..
කරුමේ කියන්නේ සුදුසු ප්‍රදේශය ක වාසය නොකිරීම ද?
නිවන් සුවය ලැබිලා මතු අකල් මරන සිදු නොවේවා....!
නොDo you feel the same around the people who like you for who you are?
20di kiyanna lesiy 30 pennama balapanko tiyena amaruwa life ekata ena situation ekkaඒක තමයි උබලට කියන්නේ මාර්ගඵල ලබපන් කියලා නොපමාව ධර්මය අහලා. ක්ෂන සම්පන්තිය තරම් වටින දෙයක් නැ පෘථග්ජන කෙනෙක්ට.
20di kiyanna lesiy 30 pennama balapanko tiyena amaruwa life ekata ena situation ekka
oya kivata balapnako wena deබැන්දත් ළමයි හදන්නැ මන්. ඒ නිසා අවුලක් වෙන එකක් නැ
බදින එකකුත් නැ සමහර විට
Ah amataka una 2030 end of world neබලමු