past papers ටිකක් හොයාගන්න ඕනේ...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    past papers ටිකක් හොයාගන්න ඕනේ...

    O/L (අ.පො.ස (සා.පෙ)) හින්දි භාෂාව past papers ටිකක් හොයාගන්න ඕනේ... පුළුවන්තරම් හෙව්වා, හොයාගන්න කොහෙවත් නෑ... :(:(
    දන්නා කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. ලොකු පිනක්...

    අඩුගානේ syllabus එකවත් නෑ... නැද්ද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේවත් ඉන්න කවුරුවත්...

    මේකයි සීන් එක... මගේ කෙල්ල ජපුරේ හින්දි විෂයයක් විදියට හදාරනවා. ඉතින් මේ ගෙවල් ළඟ පොඩි ළමයෙක් එනවා පාඩම් අහගන්න... ඉතින් කරන වැඩේ හරියටම කරගන්න පුළුවන් ඔය ටික හොයාගන්න පුලුවන්නම්.
    මන් ඉතින් පුළුවන්තරම් දන්නා තැන්වල බැලුව හොයාගන්න... පවුනේ බන්, class හොයාගෙන යන්න බැරිකමක් නිසා වෙන්න ඇතිනේ බන් අහගෙන යන්න හරි එන්නේ.
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba macho hindi class ekakata gihin balapanko
    baththaramulle thiyenava dekka hindi class ekak e vage thenaka nam thiyenna puluvan
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    uba macho hindi class ekakata gihin balapanko
    baththaramulle thiyenava dekka hindi class ekak e vage thenaka nam thiyenna puluvan

    මචන් නෙට් එකේ නම් හොයන්න අමාරුයි ........

    පොඩ්ඩක් CLASS එකක් බලලා ගියා නම් හරි ...

    http://www.freeexampapers.com/past_papers.php?l=Past_Papers/O+Level/Hindi/Edexcel/2008+Jun/


    Captain ජැක් ස්පැරෝ;12803305 said:
    හින්දි ‍ෆිල්ම් ටිකක් බලපන්........:P:P

    පාස්පේපර් තියනවද බන් මේවගේ.
    ක්ලාස් එකකට ගියානම් හරි.........


    මට නෙමේ මචෝ... මේකයි සීන් එක... මගේ කෙල්ල ජපුරේ හින්දි විෂයයක් විදියට හදාරනවා. ඉතින් මේ ගෙවල් ළඟ පොඩි ළමයෙක් එනවා පාඩම් අහගන්න... ඉතින් කරන වැඩේ හරියටම කරගන්න පුළුවන් ඔය ටික හොයාගන්න පුලුවන්නම්.
    මන් ඉතින් පුළුවන්තරම් දන්නා තැන්වල බැලුව හොයාගන්න... පවුනේ බන්, class හොයාගෙන යන්න බැරිකමක් නිසා වෙන්න ඇතිනේ බන් අහගෙන යන්න හරි එන්නේ.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඒකටනේ මේ මම ඉන්නේ :):):):rolleyes:


    අයියෝ...
    උබ තාම ත්‍රෙඩ් එකක් දාන්න උත්සහයක් ගත්තේ නැද්ද..?
    අඩුගානේ ත්‍රෙඩ් එකක් දාල උදවුවක්වත් ඉල්ලපන්කෝ... :D
    සහයෝගයට ස්තුතියි..!
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    අයියෝ...
    උබ තාම ත්‍රෙඩ් එකක් දාන්න උත්සහයක් ගත්තේ නැද්ද..?
    අඩුගානේ ත්‍රෙඩ් එකක් දාල උදවුවක්වත් ඉල්ලපන්කෝ... :D
    සහයෝගයට ස්තුතියි..!

    he he :rofl::(


    mama karanna asa mekane ithn onna mekath BUMP ekak thama:yes::D

    thama hambaune nadda?:(