ZTE ZXV10 W300 Configuration

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    මම අලුතින් ZTE ZXV10 W300 4 Port ADSL Wi-Fi Router එක ගත්ත..ප්‍රශ්න ගොඩක් තිබුන ...ඒත් දැන්නම් හොඳට වැඩ කරනවා...ගොඩක් අයට ප්‍රශ්න තියෙන බව පේන නිසා මම හිතුව thread එකක් දාල මම ඉගෙන ගත්ත දේවල් ටික කියල දෙන්න ....:rofl:

    W020111110359561948552.jpg


    ඔක්කොටම කලින් කියන්න දෙයක් තියෙනව..ඒ තමයි modem වගේ නෙවෙයි...router එකකට current එක වෙනම දෙන්න ඕනිනෙ ..ඉතින් UPS පාවිච්චි කලත් router එකට current එක UPS හරහා දුන්නේ නැත්නම් light ගිය ගමන් router එක off වෙනව....ඒක නිසා මතක ඇතුව router එකට current දෙන්න ඕනි UPS එක හරහා...ඒ වගේම telephone line (line in) එකත් UPS එක හරහාම දෙනවනම් වඩාත් හොඳයි..මේ කියපු දේ මොනාහරි ප්‍රශ්නයක් තියෙනවනම් thread එකේ අහන්න...මම set කරල තියෙන විදිය එක්කම කියල දෙන්නම්....:rolleyes:

    හරි...දැන් අපි හිතමු router එක සම්බන්ධ කරල ඉවරයි කියල...දැන් තියෙන්නෙ config කරගන්නයි...මේ වෙනකොට internet කියන bulb එක රතු පාටට තියෙන්න ඕනි...wifi නම් පිටිපස්සෙ තියෙන switch එකෙන් on කරන්න ඕනි...එහෙම කරානම් ඒකත් රතු පාටින් ඇති මේ වෙද්දි....(අලුතින්ම කරනවනම්)

    දැන් browser එක open කරල මෙන්න මේ 192.168.1.1 අංකය address bar එකේ ගහල enter කරන්න.දැන් username,pass word අහනවනෙ? එතනට admin කියල දෙන්න දෙකටම.

    දැන් යන්න Interface Setup කියන තැනට...ඕකෙන් පලවෙනියට අපි Internet එක config කරමු..ඒකෙ පහලින් දාල තියෙන විදියට බලල settings වෙනස් කරගන්න...අනිත් ඒවා වෙනස් නොකර තියාගන්න...settings හැදුවට පස්සෙ save කරන්න...

    Virtual Circuit - PVC0
    Status - Activated
    ISP- PPPoA/PPPoE
    Servicename - slt
    Username - මෙතනට ඔයාගෙ password එක slt එකෙන් දුන්නු එක
    Password - මෙතනට ඔයාගෙ password එක දෙන්න
    Encapsulation - PPPoE LLC
    Bridge Interface - Deactivated
    Connection - Always On (Recommended)
    Get IP Address - Dynamic
    NAT - Enable
    Default Route - Yes


    දැන් ඒකෙම තව එකක් මේ....මේ විදියට ඒකෙ settings හදාගන්න...

    Virtual Circuit - PVC1
    Status - Activated
    ATM QoS - UBR
    ISP - Bridge Mode
    Encapsulation - 1483 Bridged IP LLC


    මේ දෙකට screenshot දැම්මේ නැත්තේ දාල වැඩක් නැති නිසා...මොකද ගොඩක් default එන settings තියෙන්නේ...පොඩ්ඩයි වෙනස් කරන්න තියෙන්නෙ....:rolleyes:
    හරි දැන් යන්න LAN කියන තැනට..පහලින් දාල තියෙන විදියට වෙනස්කම් කරගන්න...


    2qnnk1c.png


    දැන් යන්න Wireless කියන තැනට..පහලින් දාල තියෙන විදියට වෙනස්කම් කරගන්න...

    14ki8oz.png


    ඒ settings ටික හදලා ඉවරයි දැන්....දැන් තව පොඩි වැඩක් තියෙනව....Network icon එක උඩ right click කරල පහල තියෙන විදියට යන්න...


    2l8x17q.png


    දැන් මේ පිලිවෙලට කරල අන්තිමේදි පෙන්නල තියෙන විදියට values දාගන්න...
    1zgc8k3.png


    දැන් තවත් පොඩිම පොඩි වැඩක් තියෙනවා...මෙහෙම කරන්න..;)

    20g1ohw.png


    දැන් හරි....සේරම configuration settings ටික ඔන්න කියල දුන්න...තව වැඩ තියෙනවා....මන් දන්නේ නැහැ ඒවා..:lol:
    ඔය Games play කරන අයට එහෙම Port Forwarding කියල එහෙම දේවල් තියෙනව කරන්න...ඒවා ඉතින් games play කරන අයගෙන්ම අහගන්න...:rofl:


    වැරදි අඩුපාඩුකම් තියෙනවනන් කියන්න....මගෙන් අහ අහ ඉන්න ඕනි නැහැ....මේක blog එකක එහෙම දාන්න ඕනිනම් දාගන්න....දාල ඉවර වෙලා දැම්ම කියන්න මටත් බලන්න බැරියැ...:lol:;)

    Bump! එකක් දාල යන්න මේ ගැන හොයන්න එලකිරි එකට එන members ලට පේන්න...:D
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BumP!!!

    Maath mchn okak aragena SLT eke Customer Service eken ahagena hadaaganda giya. Hari giye nae.:no:

    Passey Thaniyama Configure karagaththa!:)

    AnyWay REP6+ for sharing!!!:cool:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    BumP!!!

    Maath mchn okak aragena SLT eke Customer Service eken ahagena hadaaganda giya. Hari giye nae.:no:

    Passey Thaniyama Configure karagaththa!:)

    AnyWay REP6+ for sharing!!!:cool:

    ow ow...customer care nan wedakma nehe...:no:
    ea thiya router eka ganiddi Slt eken kiyala thiyenne ksima deyak karanna oni nehe...plug kalama internet yanna puluwan kiyala...:lol:

    melo meterayak nethi gon harak tikak inne Slt wala....ADSL package ekak hariyata issue karaganna behe...mokada un details danne nehe...:)
    ohoma melo hasarak danne nethi eun weda karanne...
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    එළ මචං.. පොඩි දෙයක් තියනවා.... ඔතන Virtual Circuit එකට PCV0 කියන එක හැමඑකටම හරියන්නේ නෑ....:no::no: වෙන්න ඕන (SLT Site එකේ තියන හැටියටනම්) VPI එක 8 සහ VCI එක 35 ට සෙට් කරන එක.....:):):) මේ values දෙක PCV0 එකේ තිබුනේ නැත්තම් Router එකේ Interface Setup > Internet වල තියන setup එකේදී Virtual Circuit එකට ඉස්සරහ තියන PCVs Summery button එක click කරලා, එන table එකෙන් අර values දෙක තියන PCV එක හොයාගන්න....:yes::yes: ඊට පස්සේ එක තෝරලා දෙන්න Virtual Circuit එකට... මොකද මගේ Router එකේ ඔය values තිබුනේ PCV0 එකේ නෙවෙයි... කාට හරි වැදගත් වෙයි කියලයි කිවුවේ....



    මෙතනින් තමා මාත් අර Values දෙක හොයා ගත්තේ...:cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    mamat slt sl karala ahagathte...tnx machane

    umbata SLT eken oya tika kiyala dunnanam loku deyak...SLT ekata call karala man kiwwa com eka on wenakota router eka disconnect wela thiyenne kiyala...kochchara wela hitiyath connect wenne nehe kiyala..mun ekata kare router eka reset karanna kiwwa eka witharai...eken harigiye nehe..thibuna widiyamai...harigiye ara DNS settings demmama witharai..melo meterayak nethi gon harak eke inne...issues walata hariyata fix eka denna un danne nehe....:no:

    Patta thanks for sharing !

    thnx bro , a good work .... rep

    Thanks macho..........

    Rep added.........!!!!

    Bohoma Wadagath...Danuwath Kalaata Thuthi!!!

    thanks machan

    maxxa mchnzzz You have given out too much Reputation in the last 24 hours, try again later.

    ela ela..:D

    එළ මචං.. පොඩි දෙයක් තියනවා.... ඔතන Virtual Circuit එකට PCV0 කියන එක හැමඑකටම හරියන්නේ නෑ....:no::no: වෙන්න ඕන (SLT Site එකේ තියන හැටියටනම්) VPI එක 8 සහ VCI එක 35 ට සෙට් කරන එක.....:):):) මේ values දෙක PCV0 එකේ තිබුනේ නැත්තම් Router එකේ Interface Setup > Internet වල තියන setup එකේදී Virtual Circuit එකට ඉස්සරහ තියන PCVs Summery button එක click කරලා, එන table එකෙන් අර values දෙක තියන PCV එක හොයාගන්න....:yes::yes: ඊට පස්සේ එක තෝරලා දෙන්න Virtual Circuit එකට... මොකද මගේ Router එකේ ඔය values තිබුනේ PCV0 එකේ නෙවෙයි... කාට හරි වැදගත් වෙයි කියලයි කිවුවේ....



    මෙතනින් තමා මාත් අර Values දෙක හොයා ගත්තේ...:cool::cool:

    ah ehemath ekakda...ela ela..:D
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    owa serama karata mage router eka weda karanne ne
    ekiyanne automatically on connection ekak ne (router eke red bulb eka on wela)
    dan mama modem ekak widihata dial karala tama net enne