ගැහුවා ගැහිල්ලක්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    mama honda kenk wuna :P:P:P
    132901188253-Bwahahaha.png

    :rofl::rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    nithiya athata aran weda karanna ubai ube body guard la dennai kawru kiyala hitagenada uba inne? api danna horekuta ehema gahala tibbanam me weddi uwa hoda eka karala thopi 3 denawa horu karanawa :lol:
     
    • Like
    Reactions: niko111

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    :(:(:(:(
    මේ වගේ වැදගැම්මකට නැති කතා දාලා අනිත් උන්ගේ කාලේ නාස්ති කරන්ඩ එපා මල්ලි
    මීට පස්සෙවත් වැදගත් දෙයක් දාපන් ..............................................................................
    හැම දෙයක්ම අසුභවාදීව බලන්න එපා අය්යා. දැන් බලන්න ඔයයි නලීන් මල්ලී කලෙකින් හම්බුනෙ මොකක් නිසාද ? මේ ත්‍රෙඩ් එක නිසා. ආන්න දැක්කද ?
    think big, live positive :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමනම් මේ දවස් ටිකේම එළකිරි එකේ හිටියේ
    අය්යා නම් online ඉන්නවා මම දැක්කා අඩුයි.
    :):):)

    බොරු කියනවා කියල මෙහෙමත් බොරු කියනවද පෝය දවසක අය්යේ
    :eek::eek::eek::eek:
    :sorry::sorry::sorry:
    ඇත්ත තමයි මමයි කාලෙකින් මේ පැත්තේ ආවේ..................................


    0002031E.gif
     
    82 බන්,,,,,,,,,ඇයි බන් මේ හිටපුගමන්
    ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ.................. :confused::confused::confused:
    නිකන් අයිය ටෝක් වැඩි නිසා
    :cool::cool:


    මොකද ගේමෙන් අහන්නේ, ගුටිකාලා රුපියල් 2000 ක් ගන්න අශයිද?

    2500 වත් දෙනවනම් අවුලක් නැහැ
    :P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද ගේමෙන් අහන්නේ, ගුටිකාලා රුපියල් 2000 ක් ගන්න ආශයිද ?
    :lol::lol::lol::lol::lol::lol:
    ඇයි බන් නලින් මල්ලි වැඩේ පාඩු නැහැ නොවෑ
    දවසට එක පර ගානේ ගුටි කෑවත් මාසෙකට රු60000 හම්බවෙනවනේ .........................
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සු පුසා;12806474 said:
    නිකන් අයිය ටෝක් වැඩි නිසා
    :cool::cool:

    2500 වත් දෙනවනම් අවුලක් නැහැ
    :P:P
    00020661.gif


    මොකක්ද බන් ඒ කතාවේ තේරුම .......................
     
    Last edited:

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    :lol::lol::lol::lol::lol::lol:
    ඇයි බන් නලින් මල්ලි වැඩේ පාඩු නැහැ නොවෑ
    දවසට එක පර ගානේ ගුටි කෑවත් මාසෙකට රු60000 හම්බවෙනවනේ .........................
    හැමෝම මම වගේ නෑ අය්යා.
    එහෙම නැත්තන් ඔයාට වෙන්නෙ අර ගහක් උඩ ඉඳගෙන එතනින් යන මිනිස්සුන්ගෙ ඔලුවට ගහල සල්ලි ගන්න ගියපු කොල්ලගෙ කතාව :D
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :lol::lol::lol::lol::lol::lol:
    ඇයි බන් නලින් මල්ලි වැඩේ පාඩු නැහැ නොවෑ
    දවසට එක පර ගානේ ගුටි කෑවත් මාසෙකට රු60000 හම්බවෙනවනේ .........................

    :lol::lol::lol::lol:

    බලන් ගියාම එකත් හොද job එකක් තමා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැම දෙයක්ම අසුභවාදීව බලන්න එපා අය්යා. දැන් බලන්න ඔයයි නලීන් මල්ලී කලෙකින් හම්බුනෙ මොකක් නිසාද ? මේ ත්‍රෙඩ් එක නිසා. ආන්න දැක්කද ?
    think big, live positive :)
    :yes::yes::yes::yes::yes:

    ඒ කතාවෙත් ඇත්තක් තියනවා........................
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැමෝම මම වගේ නෑ අය්යා.
    එහෙම නැත්තන් ඔයාට වෙන්නෙ අර ගහක් උඩ ඉඳගෙන එතනින් යන මිනිස්සුන්ගෙ ඔලුවට ගහල සල්ලි ගන්න ගියපු කොල්ලගෙ කතාව :D
    හරි හරි ,,,,,,, හිටපන් මල්ලි මම ඔයාට +4 දෙනවා
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;12806531 said:
    වරෙන් එහෙනම් තොට නෙලන්න හොදවයි දෙකක්,

    එක නෙවෙයි අර BTS එක හෙට අනිද්දා on air වෙනවා

    එල එල , ඔයත් එනවද?
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හැමෝම මම වගේ නෑ අය්යා.
    එහෙම නැත්තන් ඔයාට වෙන්නෙ අර ගහක් උඩ ඉඳගෙන එතනින් යන මිනිස්සුන්ගෙ ඔලුවට ගහල සල්ලි ගන්න ගියපු කොල්ලගෙ කතාව :D

    හරි හරි ,,,,,,, හිටපන් මල්ලි මම ඔයාට +4 දෙනවා

    ඔන්න මමත් +2 ක් දුන්නා