හැම දෙයක්ම අසුභවාදීව බලන්න එපා අය්යා. දැන් බලන්න ඔයයි නලීන් මල්ලී කලෙකින් හම්බුනෙ මොකක් නිසාද ? මේ ත්රෙඩ් එක නිසා. ආන්න දැක්කද ?
මේ වගේ වැදගැම්මකට නැති කතා දාලා අනිත් උන්ගේ කාලේ නාස්ති කරන්ඩ එපා මල්ලි
මීට පස්සෙවත් වැදගත් දෙයක් දාපන් ..............................................................................

පිස්සු පුසා;12806421 said:උඹ උපන් අවුරුද්ද මොකක්ද

පිස්සු පුසා;12806421 said:උඹ උපන් අවුරුද්ද මොකක්ද
මමනම් මේ දවස් ටිකේම එළකිරි එකේ හිටියේ
අය්යා නම් online ඉන්නවා මම දැක්කා අඩුයි.
බොරු කියනවා කියල මෙහෙමත් බොරු කියනවද පෝය දවසක අය්යේ
![]()

නිකන් අයිය ටෝක් වැඩි නිසා82 බන්,,,,,,,,,ඇයි බන් මේ හිටපුගමන්
ඒ වගේ ප්රශ්නයක් ඇහුවේ..................![]()

මොකද ගේමෙන් අහන්නේ, ගුටිකාලා රුපියල් 2000 ක් ගන්න අශයිද?

හරි හරි උඹ හපනාමචං අපි උට ගැහුවෙ නෑ. නිකං මූණයි ඔලුවයි අතගෑවා විතරයි !![]()

මොකද ගේමෙන් අහන්නේ, ගුටිකාලා රුපියල් 2000 ක් ගන්න ආශයිද ?

පිස්සු පුසා;12806474 said:නිකන් අයිය ටෝක් වැඩි නිසා
2500 වත් දෙනවනම් අවුලක් නැහැ
![]()
හැමෝම මම වගේ නෑ අය්යා.
ඇයි බන් නලින් මල්ලි වැඩේ පාඩු නැහැ නොවෑ
දවසට එක පර ගානේ ගුටි කෑවත් මාසෙකට රු60000 හම්බවෙනවනේ .........................

ඇයි බන් නලින් මල්ලි වැඩේ පාඩු නැහැ නොවෑ
දවසට එක පර ගානේ ගුටි කෑවත් මාසෙකට රු60000 හම්බවෙනවනේ .........................

හැම දෙයක්ම අසුභවාදීව බලන්න එපා අය්යා. දැන් බලන්න ඔයයි නලීන් මල්ලී කලෙකින් හම්බුනෙ මොකක් නිසාද ? මේ ත්රෙඩ් එක නිසා. ආන්න දැක්කද ?
think big, live positive![]()

බලන් ගියාම එකත් හොද job එකක් තමා.
හරි හරි ,,,,,,, හිටපන් මල්ලි මම ඔයාට +4 දෙනවාහැමෝම මම වගේ නෑ අය්යා.
එහෙම නැත්තන් ඔයාට වෙන්නෙ අර ගහක් උඩ ඉඳගෙන එතනින් යන මිනිස්සුන්ගෙ ඔලුවට ගහල සල්ලි ගන්න ගියපු කොල්ලගෙ කතාව![]()
පිස්සු පුසා;12806531 said:වරෙන් එහෙනම් තොට නෙලන්න හොදවයි දෙකක්,
එක නෙවෙයි අර BTS එක හෙට අනිද්දා on air වෙනවා
ඒකනේ ! මගෙ ජීවිතෙන් ඔයාලට ගන්න ගොඩක් දේවල් තියනවා
ඒ කතාවෙත් ඇත්තක් තියනවා........................

හැමෝම මම වගේ නෑ අය්යා.
එහෙම නැත්තන් ඔයාට වෙන්නෙ අර ගහක් උඩ ඉඳගෙන එතනින් යන මිනිස්සුන්ගෙ ඔලුවට ගහල සල්ලි ගන්න ගියපු කොල්ලගෙ කතාව![]()
හරි හරි ,,,,,,, හිටපන් මල්ලි මම ඔයාට +4 දෙනවා