තනිකම !!!!!!!!!!!!!!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    544998_304812852934726_100002180421372_703257_1963718452_n.jpg

    ඔයාලට එහෙම නැද්ද යාලුවනේ ?????????
    රෙප්ල්යි!
     
    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    මට නම් දැන් තනි කම එපා වෙලා තියෙන්නේ.....හපෝ එත් බලන බලන කෙල්ලේගේ මට පෙන්නේ අඩුපාඩුමයි.......කොහෙන් හොයන්නද මන්ද.......??? මට නම් දැන් පිස්සු වගේ තනිකඩ ජීවිතේ...........හපෝ දන්නා කියන පුද්ගලයෙක් වත් මම වගේ තනි වෙන්න එපා...............තව tika දවසක් හිටියොත් මට නම් පිස්සු හැදෙයි....එත් කොහොම කෙල්ලෙක් හොයන්නද මන්ද..........??:frown::frown::frown::frown::(:(:(:(:(:(:(:(:(:(:angry::angry::angry::angry::angry::angry::angry::love::love::no::no::no::no:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මට නම් දැන් තනි කම එපා වෙලා තියෙන්නේ.....හපෝ එත් බලන බලන කෙල්ලේගේ මට පෙන්නේ අඩුපාඩුමයි.......කොහෙන් හොයන්නද මන්ද.......??? මට නම් දැන් පිස්සු වගේ තනිකඩ ජීවිතේ...........හපෝ දන්නා කියන පුද්ගලයෙක් වත් මම වගේ තනි වෙන්න එපා...............තව tika දවසක් හිටියොත් මට නම් පිස්සු හැදෙයි....එත් කොහොම කෙල්ලෙක් හොයන්නද මන්ද..........??:frown::frown::frown::frown::(:(:(:(:(:(:(:(:(:(:angry::angry::angry::angry::angry::angry::angry::love::love::no::no::no::no:

    අපෝ!! ඒක නම් ඇත්ත මචෝ!!! මටත් කෙල්ලෝ කොච්චර හිටියත් හිතට අල්ලන එකෙක් වත් නෑ නේ! හිතට අල්ලන එකක් හිටියොත් අනිවා ඒකිට කොල්ලෙක් ඉන්නවා. නැත්තන් මට කැමති නෑ!

    :growl::growl::growl::growl::growl::growl: