sorry wenda oona.,
Chris Aiyah, Appu Aiyah.,LK....
anith machaala tika...
mama me gedara awa ban.,eekai wediya peenna neththe.,
ikmanata ela weda tikak ekka aayema enawa.....,
ela elaz...!
! AURORA !
✄╔═══╦╗─╔╦═══╦═══╦═══╦═══╗
✄║╔═╗║║─║║╔═╗║╔═╗║╔═╗║╔═╗║
✄║║─║║║─║║╚═╝║║─║║╚═╝║║─║║
✄║╚═╝║║─║║╔╗╔╣║─║║╔╗╔╣╚═╝║
✄║╔═╗║╚═╝║║║╚╣╚═╝║║║╚╣╔═╗║
✄╚╝─╚╩═══╩╝╚═╩═══╩╝╚═╩╝─╚╝

♪~*RuZza*~♫;12805916 said:Ela ela....2000th panna ehenam...Keep it up Guys...! Congratzzzz...!..![]()

Yamaha music center ekata gihin thiyenawada kawuruth ??
eke yamaha badu witharada thiyenne ?? midi controller ganna bari weida??
) ahagannath godak de thiyenawa !
mawa amathaka karanne epa hodeee !! 
CHRIS - JAYAMAL D.(Appu) - LK119 - AMILA M
(AURORA)
ඔන්න අපේ 2000 පොස්ට් එක වැදගත් දෙයක් දාන්න ඕනේ කියල හිතුන. වැඩිය අටුවා ටීකා ඕනේ නෑ. මේ අපේ AURORA ප්රොජෙක්ට් එකේ ඊලග ට්රැක් එක. මේක Newage ට්රැක් එකක්. වැඩි විස්තර පසුව..
In Your Dreams - AURORA
Link - http://soundcloud.com/aurorasl/in-your-dreams-aurora
![]()
ගල් මුල් බාරගනු ලැබේ..

උඹලට නම් මොනවා හිතෙනවද දන්නේ නෑ... මට නම් මාර හැපි... අපි පොස්ට් 2000 යි. අපි මෙච්චර දුරක් එයි කියල හිතන් නෙමෙයි මේ ත්රෙඩ් එක දැම්මේ.. එක යාලුවෙක්ගෙ ප්රශ්නෙකට උදවුවක් විදිහට තමයි Music Studio ත්රෙඩ් එක දැම්මේ.. එකට ලැබුන ප්රතිචාර නිසා Music Studio දෙවෙනි ත්රෙඩ් එක දැම්ම.. අපි මේ වෙද්දී කොච්චර දේවල් කතා කලාද.. කොච්චර දැනුම බෙදාගත්තද.. මං Music Studio දෙවෙනි ත්රෙඩ් එකෙන් බලාපොරොත්තු උනේ Music ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය එක තැනකට එකතු කරන්න.. මං හිතනවා මං සාර්ථක උනා කියල.. ඒ වගේම ගොඩ දෙනෙක්ට ප්රයෝජනවත් උනා කියල හිතෙනකොට ගොඩක් සන්තෝසයි.. ත්රෙඩ් එකේ මුල ඉදන් ගොඩ දෙනෙක් හිටිය.. සමහර අය දැන් වැඩිය පේන්න නෑ. අපි මේ ත්රෙඩ් එකේ Music ගැන කතා කළා, දැනුම බෙදාගත්තා, රණ්ඩු උනා, ඒ මදිවට love කරන්නත් ගියා..![]()
ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි තාම සාර්ථක ගමනේ.... මං හිතනවා අපිට තව ගොඩ කාලයක් මේ ත්රෙඩ් එකේ බයිලා කියන්න ලැබෙයි කියල.. මගෙත් එක්ක හිටපු හැමෝටම වගේම එලකිරියටත් ගොඩක් ස්තුතියි..

he machnla mama tikak me tike wada (mage set eka dannawane mama ithin inna thathwe) ahagannath godak de thiyenawa !
mawa amathaka karanne epa hodeee !!
![]()

he machnla mama tikak me tike wada (mage set eka dannawane mama ithin inna thathwe) ahagannath godak de thiyenawa !
mawa amathaka karanne epa hodeee !!
![]()

Keep Doing !!! Good luck BoyZ !!!![]()
එළ, එළ අප්පු සහෝ !!! වැඩක් කරන්න ඕනේ කියලා උඹට තියෙන උණම උඹව තැනකට ගෙනියයි !!! ඒ වගේම මේ ත්රෙඩ් එකෙන් අංශු මාත්රයක හරි දෙයක් හැම කෙනාටම ලැබෙන්න ඇති. ඒ ගැන උඹට පිං !
නන්ස්ටොප් යමු ! අනිවා උඹලාගෙන් වැඩක් වේවි... අප්පු සහෝ ඇතුළු හැමෝටම ජයවේවා !!!
MUSIC ROXXX !!!