අපේ ආදරය කරන කට්ටියට වැදගත් වෙන කථාවක්. තමන් තමන් විදියට ආදරය කරන එකයි හොඳ ලෝකෙ එක එක ඒව හිතයි කියල තමන්ගෙ හිතට එන වචන වහන් කරගෙන ඉන්න එකට වඩා. තමන්ට කියල අනන්‍යතාවයක් තියෙනවනෙ ඒකට අනුව කටයුතු කළාම ඒ ආදරයට පැවැත්මක් තියෙනව.