...::: ලියන වචන කියාගන්න බැරි ඇයි..? :::...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ආදරය කරන කට්ටියට වැදගත් වෙන කථාවක්. තමන් තමන් විදියට ආදරය කරන එකයි හොඳ ලෝකෙ එක එක ඒව හිතයි කියල තමන්ගෙ හිතට එන වචන වහන් කරගෙන ඉන්න එකට වඩා. තමන්ට කියල අනන්‍යතාවයක් තියෙනවනෙ ඒකට අනුව කටයුතු කළාම ඒ ආදරයට පැවැත්මක් තියෙනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Well Said Bro...:yes::yes:
    Thanks Sis..

    අපේ ආදරය කරන කට්ටියට වැදගත් වෙන කථාවක්. තමන් තමන් විදියට ආදරය කරන එකයි හොඳ ලෝකෙ එක එක ඒව හිතයි කියල තමන්ගෙ හිතට එන වචන වහන් කරගෙන ඉන්න එකට වඩා. තමන්ට කියල අනන්‍යතාවයක් තියෙනවනෙ ඒකට අනුව කටයුතු කළාම ඒ ආදරයට පැවැත්මක් තියෙනව.
    ඔව් ඒක ඇත්ත ලොක්කා..