oya film eka chora ban fim eka balalama balahankoGone in Sixty Seconds Blu-ray 1080p MPEG2 LPCM 5.1-PerfectionHDD 32.5GB)
macho can u recommend me a seed box to buy ?
seed.st එකෙන් ගනින් මචන්.
නැත්තම් උඹට සාමාන්යෙන් වියදම් කරන්න පුළුවන් නම්, සහ හොඳ ස්පීඩ් එකක් ඕන නම් feralhosting වගේ හොඳයි.
සීඩ්බොක්ස් වලට අළුත් නම් seed.st එකෙන් සතියක් වගේ 100Mbit අරන් පාවිච්චි කරලා බලහන්. උන් සතියකට seedboxes දෙනවා පොඩී ගාණකට.
Unlimited/unmeterd ඒවා ගනින්.ask optimus prime![]()
yep.. optimus prime![]()
මා seedbox විෂයයෙහි හපනෙකු නොවෙමි..
dsmaya ගෙන් සීඩ්බොක්ස් ගැන වැඩි විස්තර අහපල්ලා.
පොර ඕවා එක්කමයි ඉන්නේ.
ලොවෙත් අප්ලෝඩර් කෙනෙක්..oya film eka chora ban fim eka balalama balahanko
බාගෙනම බලනවා..
අපරාදෙ bandwidth (
නොගිනිය හැකි තරමේ) නාස්තියක්..
thowa thawath podi weyi owa balala athe gahhan giyoth![]()


apo ehemada mama hithuwe oka maxxa film ekak wenna athi kiyalaoya film eka chora ban fim eka balalama balahanko

බාගෙනම බලනවා..
අපරාදෙ bandwidth (
නොගිනිය හැකි තරමේ) නාස්තියක්..
![]()


මොනාද බන් මේVA - Fitness Sounds Collection Vol.1
Evanescence - Discography
VA-Dubstep.Pack.20.05.2012-eXceSs

Russian bluray disk එකෙන් වීඩියෝ එක අරන්,
English audio නම් TS rip එකකින්ද මංදා.
1080p English DTS වරෝ..
කැම් රිප් එකක් හරි බලපු එකෙක් මේ ෆිල්ම් එක හොඳයිද කියහල්ලකෝ..Safe.2012.Bluray.720p.DTS.x264-CHD
RELEASE DATE....: 31/05/2012
THEATRE DATE....: 2012
iMDB URL........: http://www.imdb.com/title/tt1656190/
iMDB RATiNG.....: 6.7/10 (5,052 votes)
GENRE...........: Action, Crime, Thriller
SOURCE .........: Safe 2012 Blu-ray 1080p AVC DTS-HD 5.1-HDCLUB
ViDEO BiTRATE...: x264 L4.1 High @ 5000 Kbps
FRAME RATE......: 23.976 fps
AUDiO ..........: ENG AC3 2.0CH 384kbps
RUNTiME.........: 01:34:09 (h:m:s)
ASPECT RATiO....: 2.353 : 1
RESOLUTiON......: 1280 X 544
SUBTiTLES.......: N/A
FilE SiZE.......: 3.5G
ENCODER.........: SweetSmile@CHD
x264 [info]: frame I:1207 Avg QP:17.25 size: 70323
x264 [info]: frame P:35334 Avg QP:18.49 size: 36241
x264 [info]: frame B:99027 Avg QP:20.37 size: 21429
Russian bluray disk එකෙන් වීඩියෝ එක අරන්,
English audio නම් TS rip එකකින්ද මංදා.
1080p English DTS වරෝ..
කැම් රිප් එකක් හරි බලපු එකෙක් මේ ෆිල්ම් එක හොඳයිද කියහල්ලකෝ..
machan movie aka hodai.. audio aul ...(Safe 2012 RC BDRip XviD AC3 5-1 HQ Hive-CM8) me copy aka balanna..
බාපු ෆිල්ම් තොගයක් තියෙනවා.
අළුතෙන් 500GB හාඩ් එකක් හම්බුනා දවස් 5කට, 7කට කලින්.
ඒකත් දැන් පිරුණා
ඕකෙත් CHD 1080p එකක් ආව ගමන් බාන්න ඕන.
අර 720p CHD කොපි එකේ මටත් හිතුන audio නම් අවුල් ඇති කියලා අනිවා..එළස්ස්ස් මචෝ..![]()
බාපු ෆිල්ම් තොගයක් තියෙනවා.
අළුතෙන් 500GB හාඩ් එකක් හම්බුනා දවස් 5කට, 7කට කලින්.
ඒකත් දැන් පිරුණා
sorry: almost).
ඕකෙත් CHD 1080p එකක් ආව ගමන් බාන්න ඕන.
අර 720p CHD කොපි එකේ මටත් හිතුන audio නම් අවුල් ඇති කියලා අනිවා..
patta movie eka ban oka hall eke balanna one gindara ban elzzz balapn
එහෙනම් ඉතින් 1080p ආව ගමන් බාගෙන බලන්න ඕන මාත්..
Hard disk වල තියන් ඉන්නේ නැතුව.