මොකද්ද ෆෝන් එක ? SAMSUNG GALAXY GT-I9000 XXJVU
මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක ? Odin3 v1.7 එකෙන් root කරද්දි තමා කෙල උනේ
එන අයිකන් එක මොකද්ද? එක පැත්තක චූටි ෆෝන් එකකුයි අනෙක් පැත්තෙ PC එකයි, මැද "!" එකකුයි
දැං ෆෝන් එක සාමාන්‍ය විදියට ඔන් වෙන්නේ නැද්ද ? නෑ නෑ ඒකනෙ මේ කියන්නෙ...
අනේ මචන් කියන තැනකට වදින්නං මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපන් ...
උඔ Odin වලින්ද root කරන්න ගියේ. CWM+Root එක flash කරන්නද හැදුවේ. මචං උඔ මොකක් හරි ගයිඩ් එකක් බලාගෙන නේ ඕක කරන්න හැදුවේ. අන්න ඒ ගයිඩ් එකේ ලින්ක් එක පුළුන්නම් දාපන්.
නැත්නම් ආයිත් stock ROM එකක් sammobile එකෙන් download කරලා odin වලින් flash කරන්න.
ඔහොම එන්නේ උඹ Odin proces එක complete නැති හින්ද. බය වෙන්න දෙයක් නෑ ඔහොම තියෙනකොට Odin එකෙක්න් detect කරනවා. Download mode එකට ගිහිල්ලා inject කරද්දී downloading කියල තමා වැටෙන්නේ. දැන් කියපන් උඹ මොකක්ද Odin එකෙන් inject කරන්න ගියේ
EDIT: Galaxy S එකට official ICS නෑ උඹ මොකක්ද Odin එකෙන් දාන්න ගියේ. දැනට Galaxy S එකට හොද එකකට කියල තියෙන්නේ CM9 විතරයි





, පොඩ් හෙල්ප් එකක් ඕනෙ, මචංලා මගේ කොරියන් ගැලැක්සි එක (m110s) රූටන්න ගිහින් දැන් ගැලැක්සි එස් කියන ස්ක්‍රීන් එකේ ස්ටක් වෙලා ඉන්නවා
, ඒකට හරියන රොම් එකක් හොයාගන්න බැරි උනා
. මෙතන තියනවද දන්නෙත් නෑ. පොඩි උදව්වක් කරන්න දන්න කෙනෙක්, තියන කෙනෙක් ඉන්නවනන් ලින්ක් එකක් හරි නුගේගොඩ ලඟ පාත කෙනෙක් නන් පෙන් කට්ටකට හරි දාලා දෙන්න. ලොකු උදව්වක්!
