ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මොකද්ද ෆෝන් එක ? SAMSUNG GALAXY GT-I9000 XXJVU
    මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක ?
    Odin3 v1.7 එකෙන් root කරද්දි තමා කෙල උනේ
    එන අයිකන් එක මොකද්ද? එක පැත්තක චූටි ෆෝන් එකකුයි අනෙක් පැත්තෙ PC එකයි, මැද "!" එකකුයි
    දැං ෆෝන් එක සාමාන්‍ය විදියට ඔන් වෙන්නේ නැද්ද ? නෑ නෑ ඒකනෙ මේ කියන්නෙ...
    අනේ මචන් කියන තැනකට වදින්නං මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපන් ...

    උඔ Odin වලින්ද root කරන්න ගියේ. CWM+Root එක flash කරන්නද හැදුවේ. මචං උඔ මොකක් හරි ගයිඩ් එකක් බලාගෙන නේ ඕක කරන්න හැදුවේ. අන්න ඒ ගයිඩ් එකේ ලින්ක් එක පුළුන්නම් දාපන්.
    නැත්නම් ආයිත් stock ROM එකක් sammobile එකෙන් download කරලා odin වලින් flash කරන්න.

    ඔහොම එන්නේ උඹ Odin proces එක complete නැති හින්ද. බය වෙන්න දෙයක් නෑ ඔහොම තියෙනකොට Odin එකෙක්න් detect කරනවා. Download mode එකට ගිහිල්ලා inject කරද්දී downloading කියල තමා වැටෙන්නේ. දැන් කියපන් උඹ මොකක්ද Odin එකෙන් inject කරන්න ගියේ

    EDIT: Galaxy S එකට official ICS නෑ උඹ මොකක්ද Odin එකෙන් දාන්න ගියේ. දැනට Galaxy S එකට හොද එකකට කියල තියෙන්නේ CM9 විතරයි

    :yes::yes::yes:
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    අනෙ මචන් මට තෙරෙන්නෙ නෑ බන් මේක කරන්න...

    හොයල ලින්ක් එකක් දියල්ලකෝ ...
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    අනෙ මචන් මට තෙරෙන්නෙ නෑ බන් මේක කරන්න...

    හොයල ලින්ක් එකක් දියල්ලකෝ ...
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අනෙ මචන් මට තෙරෙන්නෙ නෑ බන් මේක කරන්න...

    හොයල ලින්ක් එකක් දියල්ලකෝ ...

    මොකද්ද උඔ කරන්නේ. මොකද්ද තේරෙන්නේ නැත්තේ. මොන ලින්ක් එකද්ද ඕනේ. අයියෝ මල්ලී කියන දේවල් හරියක කියපන්කෝ, බාගයක් හිතේ තියාගෙන කිව්වට අපිට තේරෙන්නේ නෑ නේ...
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    අනෙ මචන් මට තෙරෙන්නෙ නෑ බන් මේක කරන්න...

    හොයල ලින්ක් එකක් දියල්ලකෝ ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අනෙ මචන් මට තෙරෙන්නෙ නෑ බන් මේක කරන්න...

    හොයල ලින්ක් එකක් දියල්ලකෝ ...

    උදේ පාන්දරම මල පනින කතානේ බං උඹ කියන්නේ. මෙතන දෙන්නක් උඹට උදව කරන්න ප්‍රශ්න අහපුවම උඹට තේරෙන්නේ නෑලු යකෝ අපිට පේන කියන්න බෑ උඹට උදව ඕන නම් සම්පුර්ණ විස්තරේම අපිට කියපන්. මොකක්ද flash කරන්න ගියේ කොහෙන්ද ගත්තේ ඔක්කොම ටික කියපන්. ඔය ටික කරන්න බැරිනම් ඕක විසි කරලා දාල iPhone එකක් ගනින් :lol:
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    200px-Samsung_Galaxy_S_Black_Screen_of_Death.jpg

    මේ අයිකන් එක ඇවිත් තියනව. එච්චරයි මචන්...
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    sorry කොල්ලනේ... මට දැන් පිස්සු වගේ.. එකයි ඔය...
    මෙහෙමයි උනේ.
    Samsung Galaxyයට ice cream Sandwich දාන්න කියල google එකේ හොයල බැලුව.
    මගෙ එකට ගැලපෙන site එකක් තිබ්බ. ඒකෙ විදියට ඉස්සෙල්ලම root කරන්න ගියා.
    එතන තියන විදිහට obin3 දාල phone එකට connect උනා. Download mood එකත් ආව. එතන පැයක් විතර ගියා. මන් phone එක ගැලෙව්ව.
    restart කරාම තමයි ඔහොම උනේ... ගිය තැන දැන් හොයන්න බෑ දෙයියෝ...
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    200px-Samsung_Galaxy_S_Black_Screen_of_Death.jpg

    මේ අයිකන් එක ඇවිත් තියනව. එච්චරයි මචන්...

    මේ අයිකන් එකෙන් කියන්නේ උඹේ flash කරන්න ගිය එක fail උනා කියන එක. ඕක මටත් ඇවිත් තියනවා. අර නවෝදය කිව්වා වගේ මමත් මේ අන්තිම වතාවට අහන්නේ, උඔ මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක.
    නැත්නම් කරන්න තියෙන්නේ කෝකටත් තෛලය (sammobile.com ගිහින් උඹේ ෆෝන් මොඩල් එකට ගැලපෙන අලුත්ම firmware එක download කර ගෙන odin වලින් හරියට flash කර ගනින්).
    හැබැයි පුතෝ හරියට නොකර ෆොන් එක brick උනාට වග කියනු නොලැබේ ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    sorry කොල්ලනේ... මට දැන් පිස්සු වගේ.. එකයි ඔය...
    මෙහෙමයි උනේ.
    Samsung Galaxyයට ice cream Sandwich දාන්න කියල google එකේ හොයල බැලුව.
    මගෙ එකට ගැලපෙන site එකක් තිබ්බ. ඒකෙ විදියට ඉස්සෙල්ලම root කරන්න ගියා.
    එතන තියන විදිහට obin3 දාල phone එකට connect උනා. Download mood එකත් ආව. එතන පැයක් විතර ගියා. මන් phone එක ගැලෙව්ව.
    restart කරාම තමයි ඔහොම උනේ... ගිය තැන දැන් හොයන්න බෑ දෙයියෝ...

    Galaxy S එකට ආපු Ice Cream Sandwich එකක් නෑ බං. දැන් කරන්න තියෙන්නේ ඕකට අන්තිමේට ආව firmware එක දාන එක Odin වලින් මෙන්න ලින්ක් එක ඕක download කරලා PDA එකට assign කරලා ෆ්ලෑෂ් කරපන්

    http://www.hotfile.com/dl/154199770/9defbf8/I9000XXJW4_I9000OXAJW5_CPW.zip.html
     
    • Like
    Reactions: SMD

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    sorry කොල්ලනේ... මට දැන් පිස්සු වගේ.. එකයි ඔය...
    මෙහෙමයි උනේ.
    Samsung Galaxyයට ice cream Sandwich දාන්න කියල google එකේ හොයල බැලුව.
    මගෙ එකට ගැලපෙන site එකක් තිබ්බ. ඒකෙ විදියට ඉස්සෙල්ලම root කරන්න ගියා.
    එතන තියන විදිහට obin3 දාල phone එකට connect උනා. Download mood එකත් ආව. එතන පැයක් විතර ගියා. මන් phone එක ගැලෙව්ව.
    restart කරාම තමයි ඔහොම උනේ... ගිය තැන දැන් හොයන්න බෑ දෙයියෝ...

    හරි හරි මම හිතපු එකම තමා වෙලා තියෙන්නේ. flash එක මගදී නතර වෙලා. ඕක වෙන්න හේතු කීපයක් තියනවා.
    හරිට වැඩේ වෙන්න නම් මේ දේවල් මුලින් කරලා තියා ගන්න.
    1. ෆොන් එක 50% වඩා චාර්ජ් තියා ගන්න
    2. virus guard එක නවත්තන්න (real time scanner).
    3. වෙන USB devices ඔක්කොම ගලවන්න.

    ඊට පස්සේ odin වලින් official ROM එක flash කරන්න (හරියට).
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    හම්ම්මෝ.... මේක කරල කියන්නං මචන්... ස්තූතියි මචන් කරපු උදව්වට... කරල බලල කියනකං ඉදපන් කොහෙ වත් යන්නෙ නැතුව.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හම්ම්මෝ.... මේක කරල කියන්නං මචන්... ස්තූතියි මචන් කරපු උදව්වට... කරල බලල කියනකං ඉදපන් කොහෙ වත් යන්නෙ නැතුව.

    අනික් එක තමා ඕක කරද්දී ෆෝන් එක දිහා බලලා වැඩක් නෑ ඔක්කොම progress එක Odin එකේ වැටෙනවා. ඕක දාල හදා ගනින් මුලින් ඊට ඔඅස්සේ දෙන්නම් ඕනා නම් Custom ICS ROM එකක් ඕකට හදපු.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    Lotus Launcher Full APK

    කාගෙ ලඟහරි තියෙනවානම් මට Lotus Launcher Full දෙන්න පුලුවන්ද? හොයලා දුන්නක්ත් කමක් නැහැ..

    දැනට මම යූස් කරන්නේ HTC Desire S එකක්..

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කාගෙ ලඟහරි තියෙනවානම් මට Lotus Launcher Full දෙන්න පුලුවන්ද? හොයලා දුන්නක්ත් කමක් නැහැ..

    දැනට මම යූස් කරන්නේ HTC Desire S එකක්..

    මම site දෙකතුනක බැලුව බුවා හැබැයි හොයාගන්න බැරි උනා. හම්බුනාම දෙන්නම්
     
    pixzumaliya

    Member
    May 7, 2011
    8
    0
    0
    Galaxy S M110S හෙල්ප්!!

    ඕන් මමත් තොප්පියගෙ කීමට මෙතනට කඩා පාත් උනා ;), පොඩ් හෙල්ප් එකක් ඕනෙ, මචංලා මගේ කොරියන් ගැලැක්සි එක (m110s) රූටන්න ගිහින් දැන් ගැලැක්සි එස් කියන ස්ක්‍රීන් එකේ ස්ටක් වෙලා ඉන්නවා :shocked:, ඒකට හරියන රොම් එකක් හොයාගන්න බැරි උනා:(. මෙතන තියනවද දන්නෙත් නෑ. පොඩි උදව්වක් කරන්න දන්න කෙනෙක්, තියන කෙනෙක් ඉන්නවනන් ලින්ක් එකක් හරි නුගේගොඩ ලඟ පාත කෙනෙක් නන් පෙන් කට්ටකට හරි දාලා දෙන්න. ලොකු උදව්වක්!:dull:

    සොරි ඈ මට කියවන්න තරම් වෙලාවක් මේ මේක තියනවනන් කරුනාකරලා ලින්ක් එකක් දෙන්න එතනට :oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඕන් මමත් තොප්පියගෙ කීමට මෙතනට කඩා පාත් උනා ;), පොඩ් හෙල්ප් එකක් ඕනෙ, මචංලා මගේ කොරියන් ගැලැක්සි එක (m110s) රූටන්න ගිහින් දැන් ගැලැක්සි එස් කියන ස්ක්‍රීන් එකේ ස්ටක් වෙලා ඉන්නවා :shocked:, ඒකට හරියන රොම් එකක් හොයාගන්න බැරි උනා:(. මෙතන තියනවද දන්නෙත් නෑ. පොඩි උදව්වක් කරන්න දන්න කෙනෙක්, තියන කෙනෙක් ඉන්නවනන් ලින්ක් එකක් හරි නුගේගොඩ ලඟ පාත කෙනෙක් නන් පෙන් කට්ටකට හරි දාලා දෙන්න. ලොකු උදව්වක්!:dull:

    සොරි ඈ මට කියවන්න තරම් වෙලාවක් මේ මේක තියනවනන් කරුනාකරලා ලින්ක් එකක් දෙන්න එතනට :oo:

    Korean Galaxy S එකද අර anycall කියල එන්නේ?
     
    Status
    Not open for further replies.