රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    වැඩ කොහෙන්ද බං මේ ආණ්ඩුව තියෙනකම් තරැණයෝ ගොඩක් ජොබ් ලස් අනිත් උන්ට ජොබ් ලූස් ආසියාවේ අර මොකද්ද එක හින්දා

    ඉතින් බං ලගම ඇමතිගෙන් ලියුමක් අරගෙන ගියානම් Job ෂුවර් නේ ;) ආසියාවේ නෙමේ බං තුන්ලොකෙවත් නැතුව ඇති එහෙම system එකක් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කොහෙන්ද බං මේ ආණ්ඩුව තියෙනකම් තරැණයෝ ගොඩක් ජොබ් ලස් අනිත් උන්ට ජොබ් ලූස් ආසියාවේ අර මොකද්ද එක හින්දා

    එක ඇත්ත එක ඇත්ත රැකියාවන් නැති එවුන් ආණ්ඩුවට කුණුහරපෙන් බනිනව,:lol:හැබැයි ඉතින් හරියට ඉගෙන ගත්ත නම් ජොබ් එකක් අනිවාර්යෙන් තියෙනව,පුද්ගලික නොහැකියාවන්ට මක් කොරන්ඩද.:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බං ලගම ඇමතිගෙන් ලියුමක් අරගෙන ගියානම් Job ෂුවර් නේ ;) ආසියාවේ නෙමේ බං තුන්ලොකෙවත් නැතුව ඇති එහෙම system එකක් :lol:
    මේ ඉන්නේ ඇමතිගෙන් ජොබ් ගත්ත අය.:lol::lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඉතින් බං ලගම ඇමතිගෙන් ලියුමක් අරගෙන ගියානම් Job ෂුවර් නේ ;) ආසියාවේ නෙමේ බං තුන්ලොකෙවත් නැතුව ඇති එහෙම system එකක් :lol:

    කොහෙද බං ඇමතියාමයි කියන්නේ මේ ආණ්ඩුව පෙරලන්න සපෝට් කරන්න කියලා
    උන්ටත් වැඩක් නැලූ උන්ටත් කලින් අනිත් උන් ගිහිල්ලා ලොක්කගේ පස්ස ලොවිනවාලු
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මේ ඉන්නේ ඇමතිගෙන් ජොබ් ගත්ත අය.:lol::lol::lol:

    අනේ නෑ මචන් මම වැදගත් විදියට පිට රට ජොබ්(software engineer) එකක් කරනවා. අපි ඉතින් සල්ලි දීලා උපාධි ගත්ත අයනේ ඉතින් ;)
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    එක ඇත්ත එක ඇත්ත රැකියාවන් නැති එවුන් ආණ්ඩුවට කුණුහරපෙන් බනිනව,:lol:හැබැයි ඉතින් හරියට ඉගෙන ගත්ත නම් ජොබ් එකක් අනිවාර්යෙන් තියෙනව,පුද්ගලික නොහැකියාවන්ට මක් කොරන්ඩද.:baffled:

    ඒක තමයි ලබන පාරවත් ට්‍රයි එකක් දියන් ජොබ් කට්ටක් හොයාගන්න
    ඔය ලෙව ලෙව ඉන්නේ නැතුව :):rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නෑ මචන් මම වැදගත් විදියට පිට රට ජොබ්(software engineer) එකක් කරනවා. අපි ඉතින් සල්ලි දීලා උපාධි ගත්ත අයනේ ඉතින් ;)
    අනේ හොදයි සල්ලි දීල හරි උපාධියක් ගත්තනම් එල එල :):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක පිළිගත්තා එක හොදයි වෙන වැඩක් නැතුව ලැගල ඉන්නව කියන දේ.උබලගේ නොහැකියාවන් අපිට නොදා ඉන්ඩ ඉගෙන ගත්තොත් හොදයි.නැතුව මේකට වෙලා හිටියට අවුලක් නැ වෙන වැඩක් නැති එකේ. :):)

    Thanks for the Concern. මම මේ උඹ වගේ ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ. මම මහන්සි උනොත් විතරයි මගේ බඩ පිරෙන්නේ. උඹට වගේ ආණ්ඩුවෙන් මට ගෙදරට කටු හම්බු වෙන්නේ නැහැ. හැබැයි මොන අසාධාරනේද මම එතන ඇති. උඹ වගේ අසාධාරණේ සක්කිලි කම් දැක දැක කොන්ද පණ නැති නිවටයෙක් වගේ ඉන්නවාට වඩා ඒවගේ දේවල් කොන්ද කෙලින් තියාගෙන හැමෝටම පෙන්නන එකම ලොකු දෙයක්. :cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කොහෙද බං ඇමතියාමයි කියන්නේ මේ ආණ්ඩුව පෙරලන්න සපෝට් කරන්න කියලා
    උන්ටත් වැඩක් නැලූ උන්ටත් කලින් අනිත් උන් ගිහිල්ලා ලොක්කගේ පස්ස ලොවිනවාලු

    ආණ්ඩුව පෙරලන්න ?? තොට පිස්සුද? මෙච්චර යස අගේට තියෙන කොට මොකටද බං පෙරලන්නේ. හා උඹ කියපන් බලන්න මේක පෙරලලා කවුද කරගෙන යන්නේ ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි ලබන පාරවත් ට්‍රයි එකක් දියන් ජොබ් කට්ටක් හොයාගන්න
    ඔය ලෙව ලෙව ඉන්නේ නැතුව :):rofl:
    උබ වගේ කියල හිතන්ඩ එපා බන් :P:P
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ආණ්ඩුව පෙරලන්න ?? තොට පිස්සුද? මෙච්චර යස අගේට තියෙන කොට මොකටද බං පෙරලන්නේ. හා උඹ කියපන් බලන්න මේක පෙරලලා කවුද කරගෙන යන්නේ ;)

    රනිල්වත්ද අපෝ බෑ :frown: අපි මේ ආණ්ඩුවම තියා ගමු :D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් මේ තියෙන්නේ නිවුස් එක

    ~ පිලිපිනයට පරාජය වූ රග්බි ජාත්‍යාලය ~

    524121_3510264468939_1041685139_3203508_136866012_n.jpg

    පිලීපිනයේ පැවති එච්.එස්.බී.සී. ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලිය අහවරය. ජනපති මද්දුමයා වන යෝෂිත රාජපක්ෂ ශ‍්‍රී ලංකා රග්බි පිලේ නායකත්වය දැරූ නිසාම මාධ්‍ය එය ඕනෑවටත් වඩා උඩ දැමීය. තරගාවලියට පෙර සිටම පම්පෝරි ඇද බෑ යෝෂිත රාජපක්ෂ ශ‍්‍රී ලංකා පිල නියෝජනය නොකළ ක‍්‍රීඩකයන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීය. මාධ්‍යය එයටද උපරිම ඉඩකඩක් පාදා දුන්හ. පිලපීනයට යෑම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝ බහුතරයක් ප‍්‍රතික්ෂේප කළෝය. ඔවුහු රට නියෝජනය කරනවාට වඩා ක‍්‍රීඩා සමාජ නියෝජනය කිරීම අගනේයැ’යි තැනට පත්ව සිටියෝය. එසේ වූයේ ඇයි ද යන්න සොයා බැලීමේ තහවුරු වූයේ වත්මන් නායකත්වයය. ජ්‍යෙෂ්ඨයෝ බොහොමයක් යෝෂිත යටතේ ක‍්‍රීඩා කිරීමට අකමැති වූහ. අදක්ෂ වුවත් නාමල් රාජපක්ෂද මෙරට රගර් පිලේ නිත්‍ය සාමාජිකයෙකි. මෙවන් වටාපිටාවක ජ්‍යෙෂ්ඨයෝ කර ඇරියහ. ඒ නිසාම ඔවුහු දේශද්‍රෝහීහූ වූහ.

    ෆයිව් නේෂන් රග්බි තරගාවලිය කෙසේ හෝ දිනීම රාජපක්ෂවරුන්ගේ එකම අභිප‍්‍රාය විය. ඒ වෙනුවෙන් එංගලන්තයෙන් රග්බි පුහුණුකරුවකු ද ආනයනය කළේය. ඔහු පිල් ග‍්‍රිනින්ශ්ය. ඔහුගේ වටිනාකම මාසිකව පවුම් 5000කි. සියල්ලෙහි අවසාන අරමුණ ජයග‍්‍රහණය හරහා රාජපක්ෂවරුන්ට කළ නොහැක්කක් නැති බව පෙන්වීමය. චීන, තායිපේ කණ්ඩායම සහ සිංගප්පූරු පරාජය කරන විට මාධ්‍ය එයට විශාල වටිනාකමක් ලබා දුන් අතර ටෙලිවිෂන් මාධ්‍ය යෝෂිතව සජීවීව සම්බන්ධ කරගැනීමට පවා කඩිසර විය. මේ සියල්ල ජනපති පුතුන් නිසාය. යෝෂිත ඒ මොහොතේද කළේ වක‍්‍රාකාරයෙන් නාපු වුන්ට දෙහිකැපීමය.

    කෙසේ වනමුත් අවසාන තරගය පිලිපීනය සමඟ විය. ජයග‍්‍රහණය දෝතට ගෙන සිටි ආයාවරු බේබිලාගේ දස්කම් බලන්නට පිලිපීනයට ඉගිලූණහ. ජයග‍්‍රහණයෙන් ඔකඳව එන ශ‍්‍රී ලංකා පිල පිළිගන්නට මෙරට අමුතු මාදිලියේ වැඩ සටහන් තොගයකට පිඹුරුපත් සැකසෙමින් තිබුණි. සියල්ල හුළං ගිය බැලූමක් සේ හැකිලිණි. සැවොම මුඛ වසාගෙන පසෙකට වූහ. ජයග‍්‍රහණය උඩ දැමූවුන් පරාජයක් සමඟ ගුහාගත විය. ලැජ්ජාව මකා ගන්නට ශ‍්‍රී ලංකා පිල ශ්‍රේණියෙන් ඉහළ ගිය බවත් ලබාගත් ජයග‍්‍රහණ දෙක ඕනෑවටත් වඩා බවත් කෑමොර තැබූහ. පරාජයෙන් සුළු ඉඩක් විවර කළ මාධ්‍ය මුලදී පෙන්වා දුන්නෙ මෙරට රග්බි ඉතිහාසයේ අප ලද ලොකුම ජය මෙය කියන්නා සේය. වැඩි ඈතකට නොගොස් 2010ට යන්නේ නම් සිහිකැඳවා ගතයුත්තේ ශ‍්‍රී ලංකා රග්බි පිල ෆයිව් නේෂන් රග්බි තරගාවලියෙහි ශූරයන් වූ බවය. ඒ ප‍්‍රදීප් ලියනගේ ගේ නායකත්වයෙනි. එකල පුහුණුකරු ලෙස කටයුතු කළේ නුවර ක‍්‍රීඩා සමාජයෙහි පුහුණුකරු Yohan Yohavor ය. ඔහු මෙරටට පැමිණි නුවර ක‍්‍රීඩා සමාජයට පුහුණුව ලබාදෙමින් සිටි අතර එවකට රග්බි අතුරු කමිටු සභාපති මයියා ගූණසේකර තැනට උචිත නුවණ පාවිච්චි කරමින් ඔහුගේ සහය ජාතික පිලටද ලබා ගත්තේය. අද කර ඇරී නුවර ක‍්‍රීඩකයෝ එදා ක‍්‍රීඩා කළහ. පුහුණුකරුට ගෙවූ මුදලද මාසකට ඩොලර් 1500ක් පමණය.

    එහෙත් මෙවර සිදුවුයේ කුමක්ද? එදා ජාතික හැඟීම තිබූ ක‍්‍රීඩකයන්ට අද ජාතික හැඟීම පළුදු වූයේ මන්ද? මෙවරද ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහභාගි වී නම් ශ‍්‍රී ලංකාපිලේ ජයග‍්‍රහණය සහතිකය. එහෙත් ඔවුන් සහභාගි නොවූණි. යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ නාවික හමුදා පිල නියෝජනය කිරීමට ගත් දා සිට මෙරට රග්බි පිටියෙහි දරුණු කුණාටුවක් ඇති විය. කෙසේ හෝ නාවික හමුදා පිල දිනිය යුතුයැ’යි මතය ස්ථාපිත විය. එය ඉතාම දරුණුවට පැතිරුණු අතර ජයග‍්‍රහණය බලෙන් ගන්නා තැනට වර්ධනය විය. එහෙත් තවමත් එය කළ නොහැකි විය. නාවික හමුදා පිලේ නායකත්වයට උරමැකම් කී යෝෂිත ජාතික පිලේද නායකත්වයට පත්විය. යෝෂිතට රග්බි ක‍්‍රීඩා කිරීමේ හැකියාවක් ඇති මුත් ඔහු අතිදක්ෂම ක‍්‍රීඩකයෙක්යැ’යි අපි කිසිවිටෙකත් නොකියමු. දේශපාලනයේදී සුදුසුකම් අනවශ්‍ය වුවත් ක‍්‍රීඩාවේදී සුදුසුකම් අත්‍යවශ්‍යය. එය එසේ නොවුණු කල ප‍්‍රතිඵලය පරාජයමය. නුවර ක‍්‍රීඩකයන්ට වූ කෙණෙහිලිකම් ඔවුන් ජාතික පිල පිළිකුල් කරන තැනට තල්ලූ කළේය. යම් හෙයකින් ෆයිව් නේෂන් තරගාවලිය ජයගත්තේ නම් දේශද්‍රෝහීන් උලතැබීමටද ඉඩ තිබුණි. මේ රග්බි ආරාවුල සරලව සමනය නොවන බව නම් නියතය.

    ඕනෑම පියෙකුට තම පුතුන්ගේ ජයග‍්‍රහණ, කෞශල්‍යය වටිනේය. ජනපතිටද එය එසේමය. එහෙත් මෙතැනදී ඔහු රටේ නායකයා ලෙස සියලූ පුතුන් දෙස බැලිය යුතුය. රග්බි ක‍්‍රීඩාව තුළ ද සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුය.

    රට වෙනුවෙන් ජයග‍්‍රහණ ලබන්නට නම් සුදුස්සන්ම පෙරට ගත යුතුය. එයට යෝෂිතද, නාමල්ද, සාලියද අදාළ නොවනු ඇත.

    - ටිරන් කුමාර බංගගමආරච්චි (රාවය )

    නුවර කලබ් එකේ එවුන් හිටියනම් ලංකාවේ 5 nations match වලට qualify වෙනවා .මහින්දගේ පුතාලා දාගෙන ගූ ගොඩක් කරා මම ඡිවිතේට දැකලා නෑ උන් දෙන්න ගෙන් එකෙක් වත් ට්‍රයි ගෝල් එකක් ගන්නවා (ඇඩ් වල හැරෙන්න )
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අනේ හොදයි සල්ලි දීල හරි උපාධියක් ගත්තනම් එල එල :):)

    ඔව් බං මට වෙලාවකට හිතෙනවා මෝඩ වැඩක්ද කලේ කියල පිටරට ගිහිල්ලා. මොකද මචන් මම යනකොට ගොඩක් කට්ටිය ජොබ්ස් නෑ ආර්ථිකය උනත් ගන්න දෙයක් තිබ්බේ නෑ හැබැයි මට දැන් හිතිලා තියන්නේ ආයේ එන්න මොකද එච්චරමට හොද තත්වෙකට රට ගෙන්නල්ලා තියෙනවා :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;12818850 said:
    මහින්දගේ පුතාලා දාගෙන ගූ ගොඩක් කරා මම ඡිවිතේට දැකලා නෑ උන් දෙන්න ගෙන් එකෙක් වත් ට්‍රයි ගෝල් එකක් ගන්නවා (ඇඩ් වල හැරෙන්න )

    :rofl::rofl::rofl::rofl:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උබ වගේ කියල හිතන්ඩ එපා බන් :P:P

    මට ලොවින්න වෙලාවත් නැහැ අපි රජයේ නෙවේ ප්‍රයිවට් කම්පැනියක
    අපි ඉගෙන ගත්තා අපි හම්බකරගත්තා අපිම කෑවා
    වැඩේ තියෙන්නේ හම්බ කරගත්ත අපේ සල්ලි වලින් අපිට ඕන හැටියට
    කන්න නැති එක ඉස්සර සුමානෙකට පාරක් කාර් එකේ වැඩට ගියා දැන් මාස දෙකකින්වත්
    කාර් එකේ වැඩට එන්න බැරිව ඉන්නේ කියපන් අවංකව ආර්ථික ප්‍රශ්න නැද්ද කියලා මේ ආණ්ඩුවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thanks for the Concern. මම මේ උඹ වගේ ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ. මම මහන්සි උනොත් විතරයි මගේ බඩ පිරෙන්නේ. උඹට වගේ ආණ්ඩුවෙන් මට ගෙදරට කටු හම්බු වෙන්නේ නැහැ. හැබැයි මොන අසාධාරනේද මම එතන ඇති. උඹ වගේ අසාධාරණේ සක්කිලි කම් දැක දැක කොන්ද පණ නැති නිවටයෙක් වගේ ඉන්නවාට වඩා ඒවගේ දේවල් කොන්ද කෙලින් තියාගෙන හැමෝටම පෙන්නන එකම ලොකු දෙයක්. :cool:
    ඔව් ඔව් ආණ්ඩුවට කඩේ යන්ඩ එපා, පොනිල්ට කඩේ පලයන්,එතකොට බඩ කට කෙසේ වෙතත් වෙන කොහෙහරිවත් පුරෝ ගන්ඩ ලැබෙනවා ඇතිනෙ. අසාධාරණේ නෙමේ බන් %නන unp එක වෙනුවෙන් උබ පෙනී සිටින්නෙ.වෙන වැඩක් නැතුව මේකේ තප්පුලන උබවගේ එකෙක් නම් මම දැකලම නැ. :P:Pඅනික උබ සධරණේ ඉස්ට කරන්නේ එළකිරි එකේ පෝස්ට් දාලද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගෙන ගියාම එළකිරි එකත් ලේසි පසු තැනක් නෙමේ ලංකාවේ තියෙන අසාධාරණ දේවල් ඔක්කොම හරි යනවලු මේකේ පෝස්ට් දාපුවම.:P:P-srilankan 1
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ලොවින්න වෙලාවත් නැහැ අපි රජයේ නෙවේ ප්‍රයිවට් කම්පැනියක
    අපි ඉගෙන ගත්තා අපි හම්බකරගත්තා අපිම කෑවා
    වැඩේ තියෙන්නේ හම්බ කරගත්ත අපේ සල්ලි වලින් අපිට ඕන හැටියට
    කන්න නැති එක ඉස්සර සුමානෙකට පාරක් කාර් එකේ වැඩට ගියා දැන් මාස දෙකකින්වත්
    කාර් එකේ වැඩට එන්න බැරිව ඉන්නේ කියපන් අවංකව ආර්ථික ප්‍රශ්න නැද්ද කියලා මේ ආණ්ඩුවේ
    අනේ ඇත්තට උබට උබේ කොම්පැනියෙන් ගෙවන්නේ එළකිරි එකේ පෝස්ට් දානවටද ??? :lol::lol::lol: