අනේ නැ,මම ෆන් එකට එකට මේකෙ ඉන්න පිස්සන්ව බයිට් කරනව


පව් උබ..හැමදාම බයිට් වෙන්නේ කවුද කියලා මුට තාම තේරෙන්නේ නැනේ..
අනේ නැ,මම ෆන් එකට එකට මේකෙ ඉන්න පිස්සන්ව බයිට් කරනව


ඔව් බං මට වෙලාවකට හිතෙනවා මෝඩ වැඩක්ද කලේ කියල පිටරට ගිහිල්ලා. මොකද මචන් මම යනකොට ගොඩක් කට්ටිය ජොබ්ස් නෑ ආර්ථිකය උනත් ගන්න දෙයක් තිබ්බේ නෑ හැබැයි මට දැන් හිතිලා තියන්නේ ආයේ එන්න මොකද එච්චරමට හොද තත්වෙකට රට ගෙන්නල්ලා තියෙනවා![]()

ගමයා;12818973 said:තමන් ගැනම ස්වයං විවේචනයක් කරගෙනrep+


ඇත්ත ඇත්ත චන්ද්‍රිකා ෂෝයි.![]()
එකනම් සහතික ඇත්ත
පව් උබ..හැමදාම බයිට් වෙන්නේ කවුද කියලා මුට තාම තේරෙන්නේ නැනේ..![]()

මෝඩ unp කාරයො උපරිමේට බයිට් වෙනව. 

උන් ලංකාවේ පය ගහල හිටියේ නැ කියල අමතක වෙලා වගේ විශාදියේ ලක්ෂණ.ගමයා;12819093 said:මම කිව්වේ චන්ද්‍රකාගේ ලමයින්ට රඡ පවුලේ කට්ටියට තියෙන ආමාරැ තිබුනේ නෑ කියලා. චන්ද්‍රකා ගැන නෙවෙයි


මචන් මේකෙ පිස්සො වැඩි වෙලා වරෙන්කො සමාජ සේවයක් වශයෙන් මුන්ට තියෙන ලෙඩෙවත් අවබෝද කරවන්ඩ, අඩුම ගානේ එකෙක් වත් බෙහෙත් ගත්තොත් ලොකු පිනක්.

ගමයා;12819093 said:මම කිව්වේ චන්ද්‍රකාගේ ලමයින්ට රඡ පවුලේ කට්ටියට තියෙන ආමාරැ තිබුනේ නෑ කියලා. චන්ද්‍රකා ගැන නෙවෙයි
ඔය අපුරුවට කාල බිල ඇඳලා ඉන්නේ. අනික මචන් දැන් 2500 ශේප් වෙන්න පුළුවන් විදියකුත් තියෙනවනේ ඉතින් තවත් හොදයි නේ.
පව් උබ..හැමදාම බයිට් වෙන්නේ කවුද කියලා මුට තාම තේරෙන්නේ නැනේ..![]()



ඔව් ඔව් ආණ්ඩුවට කඩේ යන්ඩ එපා, පොනිල්ට කඩේ පලයන්,එතකොට බඩ කට කෙසේ වෙතත් වෙන කොහෙහරිවත් පුරෝ ගන්ඩ ලැබෙනවා ඇතිනෙ. අසාධාරණේ නෙමේ බන් %නන unp එක වෙනුවෙන් උබ පෙනී සිටින්නෙ.වෙන වැඩක් නැතුව මේකේ තප්පුලන උබවගේ එකෙක් නම් මම දැකලම නැ.අනික උබ සධරණේ ඉස්ට කරන්නේ එළකිරි එකේ පෝස්ට් දාලද????




උන් ලංකාවේ පය ගහල හිටියේ නැ කියල අමතක වෙලා වගේ විශාදියේ ලක්ෂණ.![]()



නොතේරෙන්න පොර බබෙක් යෑ මචන්...![]()
ඔය උගෙ රස්සාවනේ...![]()

දැන් මම එහෙම කියුවද ඇයි බන් කියන දේ අවබෝද කර ගන්ඩ බැරිගමයා;12819144 said:ලංකාවේ උපන්න කියලා කියලා ලංකාවේම ඡිවත් වෙන්න ඔනේද .ලිං මැඩි මානසිකත්වය කියන්නේ මේවට තමයි![]()



ඕකනේ බං උඹලට තේරෙන්නේ නැත්තේ. බලපන් දැන් කොළඹ කාර් race තිබ්බම එතකොට ලක්ෂගණන් නෑ නෑ මිලියන ගනන් වියදම් කරල rugby ගැහුව්වම ලෝකෙටම පෙන්න ලංකාවට කොච්චර තැනක හම්බ වෙනවද? බලපන්කො මිනිස්සුන්ට කොච්චර සන්තොසද කියල.ඔය අපුරුවට කාල බිල ඇඳලා ඉන්නේ. අනික මචන් දැන් 2500 ශේප් වෙන්න පුළුවන් විදියකුත් තියෙනවනේ ඉතින් තවත් හොදයි නේ.

.මේක මැච් ටික පෙන්වලා මාර විදියට ලංකාවට විදේශ විනිමය ලැබෙන්න ඇති ඇයි රටවල් 193 කට ටිවී රයිටිස් විකුනලා

රනිල්ට හාරයි UNP එකට කව්රු කඩේ ගියත් උඹට මොකෝ? ආණ්ඩුවට උඹ හොඳට ඇදුම් නැතුව කඩේ යන නිසා අපි ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ. උඹ එක වෙන කාටවත් වඩා ආණ්ඩුවේ පුක ලොවන එක හොඳට කරනවා. අපෝ නැහැ. මේකේ කිව්වා කියලා වෙන වැඩක් නැහැ. මම අසාධාරනෙට විරුද්ධව කරන වැඩේ මේකෙන් පිට කරන්නේ. උඹලා වගේ උන් ඕනේ තරන් දෙකට තුනට නමලා පුකට පයින් ගහලා එලවලා තියනවා. උඹ තොපියි මාරු කරගන්න එපා.![]()

unp එකෙට උබ හොදට කඩේ යන එකානේ,ඒක කරගෙන පලයන් පොනිල්ටත් කවුරු හරි ඉන්ඩ එපෑ,එත් උබේ මිම්මෙන් මේ මාව මනින්ඩ එන්ඩ එපා. 
උබ මොකක්ද බන් මේකෙන් පිට කරනව කියුවේ අසාධාරනේට විරුද්දව. ?????? උබ කවුරු කියලද බන් හිතාගෙන ඉන්නේ ????


දැන් මම එහෙම කියුවද ඇයි බන් කියන දේ අවබෝද කර ගන්ඩ බැරි![]()

