අයෙත් අහලා පිචර්නම් ඉතින් බයිස්කෝප් තමා...![]()
බයිස්කෝප් ඉතින් පිචර් තමා

අයෙත් අහලා පිචර්නම් ඉතින් බයිස්කෝප් තමා...![]()

මම බැලුවා මචන්..තාම දන්නේ නෑ මොකක්ද වෙන්නෙ කියලා.....IMDB, WIKI තියන ටික විතරයි දන්නෙ..
![]()
හුටා..ඒ මොකෝ?![]()


Director හම්බුවෙන්න යන්න ඉස්සෙල්ල දන්න එකෙක් කියයි නෙ?


The.tit.And.The.Moon.1994.DVDRip.XviD Downloading 5.0%![]()

balahan. podi ekage thoughts thama maxxa....ෆිල්ම් ගැන කතා කරනවනම් මෙන්න ෆිල්ම් එක....දවස් ගානක් කතා කරන්න පුලුවන්..
.බලපු කට්ටිය කියන්න බලන්න මේක ගැන හිතෙන දේ
Mulholland Dr (2001)
http://thepiratebay.se/torrent/6849044
![]()

appayak wage![]()





balahan. podi ekage thoughts thama maxxa....

...දැන් මේක download කරනව.අද මද්යම රාත්‍රියෙ තමයි The tit And The Moon බලන්න වෙන්නෙ.appayak wage![]()






David Lynch has made some straight forward films, but then there are films like this – the work for which he will be always remembered. This movie gets a lot of credit for being really confusing and it is no wonder – even Lynch doesn’t know what it means! Characters are played by multiple Actresses, an insane amount of identity issues occur, and theories suggest that the first 3/4′s of the film are all just a dream sequence. Twin Peaks was Lynch’s great TV show, and even though this was going to be Twin Peak’s successor, instead it came out in movie format, and so any questions that might have been answered are left in the dust.
listverse
![]()


තේරුන එකෙක් ඉන්නවනම් කියල දීපන්කො...![]()
![]()
http://www.imdb.com/title/tt0396171/
DOWNLOAD
http://thepiratebay.se/torrent/6567209/Perfume_-_The_Story_of_a_Murderer_(2006)_Eng-Spa
මෙන්න මේ Film එක කට්ටිය බලල ඇති නේද? බලල නැති කට්ටිය Download කරගන්නකො...
මේකේ Deep meaning එකක් තියෙනවලු.. හැබැයි මට එක තේරුනේ නැහැ.තේරුන එකෙක් ඉන්නවනම් කියල දීපන්කො...


Download කර කර ඉන්නකොට Avengers XXX A Porn Parody දැක්කෙ බන්...දැන් මේක download කරනව.අද මද්යම රාත්‍රියෙ තමයි The tit And The Moon බලන්න වෙන්නෙ.
සිරා movie එක බන්...
mama 2 weeks walata wage b4 e ganath thread ekak damma...

Perfume: The Story of a Murderer නවකතාව 1985 දි තමයි out වෙන්නෙ. ගොඩක් අය කියන්නෙත් ෆිල්ම් එකට වඩා පොතේ violence ගැන ගැබුරු විදියට තියෙනව කියල.කෙටියෙන් කිව්වෙත් කථාවෙන් කියන්නෙ සුවදක තියෙන හැගීම් ගැන.මොකද ඔය ෆිල්ම් එකෙත් කියනව අපි හැමොටම අපිට අනන්‍ය සුවදක් තියෙනව කියල.
ඊට එහා ගිය ගැබුරක් ගැනනම් මට මීටර් උනෙත් නැහැ..![]()
කවුරු හරි වෙනස් විදියට හිතන කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න![]()
