Let's talk about Movies

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම බැලුවා මචන්..තාම දන්නේ නෑ මොකක්ද වෙන්නෙ කියලා..:rofl::rofl:...IMDB, WIKI තියන ටික විතරයි දන්නෙ..:lol::baffled:

    Director හම්බුවෙන්න යන්න ඉස්සෙල්ල දන්න එකෙක් කියයි නෙ?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,139
    16,919
    113
    Director හම්බුවෙන්න යන්න ඉස්සෙල්ල දන්න එකෙක් කියයි නෙ?

    Director හම්බුවෙලා වැඩක් නෑ බං ඌ දන්නෙත් නැතුව ඇති...:lol::P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    The.tit.And.The.Moon.1994.DVDRip.XviD Downloading 5.0% :rofl:

    :lol::lol: balahan. podi ekage thoughts thama maxxa....

    ‍ෆිල්ම් ගැන කතා කරනවනම් මෙන්න ‍ෆිල්ම් එක.:rofl::rofl::rofl:...දවස් ගානක් කතා කරන්න පුලුවන්..:lol::lol:.බලපු කට්ටිය කියන්න බලන්න මේක ගැන හිතෙන දේ:P:P

    Mulholland Dr (2001)

    http://thepiratebay.se/torrent/6849044

    mulholland-drive-lobby-card-_4-r82-260x152.jpg

    appayak wage :nerd:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,139
    16,919
    113
    appayak wage :nerd:

    :rofl::no::no::no::no:

    Awards and nominations

    Category — Recipient(s)
    Cannes Film Festival
    Best Director — David Lynch (shared)[78]
    National Society of Film Critics
    Best Film — Mulholland Drive
    Best Actress — Naomi Watts[117]
    New York Film Critics Circle Awards
    Best Film — Mulholland Drive[82]
    Los Angeles Film Critics Association
    Best Director — David Lynch[118]
    Chicago Film Critics Awards
    Best Picture — Mulholland Drive
    Best Director — David Lynch
    Best Actress — Naomi Watts[119]
    Online Film Critics Society
    Best PictureMulholland Drive
    Best Director
    — David Lynch
    Best Actress
    — Naomi Watts
    Best Original Screenplay
    — David Lynch
    Best Original Score
    — Angelo Badalamenti
    Best Breakthrough Performance
    — Naomi Watts[83]
    ALMA Awards
    Outstanding Actress in a Motion Picture — Laura Elena Harring[120]
    BAFTA Awards
    Best Editing — Mary Sweeney[70]
    Independent Spirit Awards
    Best Cinematography — Peter Deming[121]
    Category — Nominee(s)

    74th Academy Awards
    Achievement in Directing — David Lynch[80]
    AFI
    Awards AFI Actor of the Year (Female): Movies — Naomi Watts
    AFI Composer of the Year — Angelo Badalamenti
    AFI Director of the Year — David Lynch
    AFI Movie of the Year[69]
    BAFTA Awards
    Best Film Music — Angelo Badalamenti[70]
    Cannes Film Festival
    Palme d'Or — David Lynch

    Golden Globe Awards
    Best Motion Picture (Drama)
    Best Director (Motion Picture)
    — David Lynch
    Best Original Score
    — Angelo Badalamenti
    Best Screenplay
    — David Lynch[81]
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    :lol::lol: balahan. podi ekage thoughts thama maxxa....

    Download කර කර ඉන්නකොට Avengers XXX A Porn Parody දැක්කෙ බන් :rofl::rofl:...දැන් මේක download කරනව.අද මද්‍යම රාත්‍රියෙ තමයි The tit And The Moon බලන්න වෙන්නෙ.

    appayak wage :nerd:

    සිරා movie එක බන්...
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,139
    16,919
    113

    David Lynch has made some straight forward films, but then there are films like this – the work for which he will be always remembered. This movie gets a lot of credit for being really confusing and it is no wonder – even Lynch doesn’t know what it means! Characters are played by multiple Actresses, an insane amount of identity issues occur, and theories suggest that the first 3/4′s of the film are all just a dream sequence. Twin Peaks was Lynch’s great TV show, and even though this was going to be Twin Peak’s successor, instead it came out in movie format, and so any questions that might have been answered are left in the dust.

    listverse

    :P
    :rofl::rofl::rofl::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    One Flew Over the Cuckoo's Nest (1975)
    220px-One_Flew_Over_the_Cuckoo%27s_Nest_poster.jpg

    One Flew Over the Cuckoo's Nest 1975 වලදි ආපු ෆිල්ම් එකක්, මෙක Drama genre එකට තමයි වැටෙන්නෙ.Directed by Miloš Forman.
    කට්ටිය Jack Nicholson ගෙ act වලට ආසනම් අනිවා බලන්න ඕන Movie එකක් මේක.

    Plot එක වෙන්නෙ Randle McMurphy (Jack Nicholson)
    Crime scene වලට මාට්ටු වෙලා චාටර් වෙච්ච එකෙක්පොරව හිර ගෙදරින් මාරු කරනව Mental Institution එකකට..McMurphy , Hospitalඑක ඇතුලෙ අනික් මානසික රෝගීන්වත් තමන්ගෙ පැත්තර හරවගෙන කරන කැරලිකාරකම් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ...

    Won 5 Oscars. Another 30 wins & 11 nominations ;)

    ~Torrent~

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    David Lynch has made some straight forward films, but then there are films like this – the work for which he will be always remembered. This movie gets a lot of credit for being really confusing and it is no wonder – even Lynch doesn’t know what it means! Characters are played by multiple Actresses, an insane amount of identity issues occur, and theories suggest that the first 3/4′s of the film are all just a dream sequence. Twin Peaks was Lynch’s great TV show, and even though this was going to be Twin Peak’s successor, instead it came out in movie format, and so any questions that might have been answered are left in the dust.

    listverse

    :P
    :rofl::rofl::rofl::lol:

    as a conclusion this movie is Insane :)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    MV5BMTI0NjUyMTk3Nl5BMl5BanBnXkFtZTcwOTA5MzkzMQ@@._V1._SY317_.jpg

    images

    http://www.imdb.com/title/tt0396171/

    DOWNLOAD
    http://thepiratebay.se/torrent/6567209/Perfume_-_The_Story_of_a_Murderer_(2006)_Eng-Spa

    මෙන්න මේ Film එක කට්ටිය බලල ඇති නේද? බලල නැති කට්ටිය Download කරගන්නකො... :D
    මේකේ Deep meaning එකක් තියෙනවලු.. හැබැයි මට එක තේරුනේ නැහැ. :baffled: තේරුන එකෙක් ඉන්නවනම් කියල දීපන්කො...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    MV5BMTI0NjUyMTk3Nl5BMl5BanBnXkFtZTcwOTA5MzkzMQ@@._V1._SY317_.jpg

    images

    http://www.imdb.com/title/tt0396171/

    DOWNLOAD
    http://thepiratebay.se/torrent/6567209/Perfume_-_The_Story_of_a_Murderer_(2006)_Eng-Spa

    මෙන්න මේ Film එක කට්ටිය බලල ඇති නේද? බලල නැති කට්ටිය Download කරගන්නකො... :D
    මේකේ Deep meaning එකක් තියෙනවලු.. හැබැයි මට එක තේරුනේ නැහැ. :baffled: තේරුන එකෙක් ඉන්නවනම් කියල දීපන්කො...

    Perfume: The Story of a Murderer නවකතාව 1985 දි තමයි out වෙන්නෙ.
    ගොඩක් අය කියන්නෙත් ෆිල්ම් එකට වඩා පොතේ violence ගැන ගැබුරු විදියට තියෙනව කියල.කෙටියෙන් කිව්වෙත් කථාවෙන් කියන්නෙ සුවදක තියෙන හැගීම් ගැන.මොකද ඔය ෆිල්ම් එකෙත් කියනව අපි හැමොටම අපිට අනන්‍ය සුවදක් තියෙනව කියල.
    ඊට එහා ගිය ගැබුරක් ගැනනම් මට මීටර් උනෙත් නැහැ..:no::no:
    කවුරු හරි වෙනස් විදියට හිතන කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න
    :)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Download කර කර ඉන්නකොට Avengers XXX A Porn Parody දැක්කෙ බන් :rofl::rofl:...දැන් මේක download කරනව.අද මද්‍යම රාත්‍රියෙ තමයි The tit And The Moon බලන්න වෙන්නෙ.

    සිරා movie එක බන්...

    ane ban... uba thama maru dial eka.... danda avengers 3x set une...:( mama 2 weeks walata wage b4 e ganath thread ekak damma...:lol::lol:

    තන සහ හඳ බලලා ඒක ගැනත් විචාරයක් දියන්....
    11.gif
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    Perfume: The Story of a Murderer නවකතාව 1985 දි තමයි out වෙන්නෙ.
    ගොඩක් අය කියන්නෙත් ෆිල්ම් එකට වඩා පොතේ violence ගැන ගැබුරු විදියට තියෙනව කියල.කෙටියෙන් කිව්වෙත් කථාවෙන් කියන්නෙ සුවදක තියෙන හැගීම් ගැන.මොකද ඔය ෆිල්ම් එකෙත් කියනව අපි හැමොටම අපිට අනන්‍ය සුවදක් තියෙනව කියල.
    ඊට එහා ගිය ගැබුරක් ගැනනම් මට මීටර් උනෙත් නැහැ..:no::no:
    කවුරු හරි වෙනස් විදියට හිතන කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න
    :)

    මම හිතන්නේ මිට වැඩ දෙයක් තියෙනවා මේ ෆිල්ම් එකේ. බලමුකෝ තවත් අදහස් තියෙනවද කියලා. අදහස්වලට ස්තුතියි. :)