Good Thread.....
Movies නම් ඉතින් අපිටතමා......!!Code:http://www.baiscopelk.com/![]()
ඕකේ එවුන් දන්න movies

Good Thread.....
Movies නම් ඉතින් අපිටතමා......!!Code:http://www.baiscopelk.com/![]()

Perfume: The Story of a Murderer නවකතාව 1985 දි තමයි out වෙන්නෙ. ගොඩක් අය කියන්නෙත් ෆිල්ම් එකට වඩා පොතේ violence ගැන ගැබුරු විදියට තියෙනව කියල.කෙටියෙන් කිව්වෙත් කථාවෙන් කියන්නෙ සුවදක තියෙන හැගීම් ගැන.මොකද ඔය ෆිල්ම් එකෙත් කියනව අපි හැමොටම අපිට අනන්‍ය සුවදක් තියෙනව කියල.
ඊට එහා ගිය ගැබුරක් ගැනනම් මට මීටර් උනෙත් නැහැ..![]()
කවුරු හරි වෙනස් විදියට හිතන කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න![]()

මිනිහා හොඳම පර්ෆියුම් එක හදන්න ගොඩක් කල් උත්සහ කරනවා, ඒකට ගොඩක් දේවල් කැපකරනවා.. එකම අරමුණක් වෙනුවෙන් ගොඩක් දේවල් කරලා ඒක ලබාගත්තත් ඒකේ වටිනාකම එයාට ලබාගන්න බෑ.. ඒකෙන් කරන්න පුළුවන් විනාශය ගැන හිතලා පර්ෆියුම් එකයි ඒක හදන්න දන්න තමාවමයි විනාශ කරගන්නවා![]()

ane ban... uba thama maru dial eka.... danda avengers 3x set une...mama 2 weeks walata wage b4 e ganath thread ekak damma...
තන සහ හඳ බලලා ඒක ගැනත් විචාරයක් දියන්....![]()

මිනිහා හොඳම පර්ෆියුම් එක හදන්න ගොඩක් කල් උත්සහ කරනවා, ඒකට ගොඩක් දේවල් කැපකරනවා.. එකම අරමුණක් වෙනුවෙන් ගොඩක් දේවල් කරලා ඒක ලබාගත්තත් ඒකේ වටිනාකම එයාට ලබාගන්න බෑ.. ඒකෙන් කරන්න පුළුවන් විනාශය ගැන හිතලා පර්ෆියුම් එකයි ඒක හදන්න දන්න තමාවමයි විනාශ කරගන්නවා![]()

Apo journey 2 hodai podi ewunta balanna![]()

මැක්සා ෆිල්ම් එකක්Mulholland Dr වගෙ mystery , thriller Movie වලට ආස අයට තවත් movie එකක් තියෙනව,
හැබයි මේක Storyline එක ඊට වඩා වෙනස්,

එකම දේ නේ වෙන්නේ ,අන්තිමට ගානට සෙට් වෙනවා මුල පටන් ගන්න බෝට්ටුවටමඔව් බන් අන්තිමට හොල්මන් වගෙ![]()

ඔව් බන් සිරා scene එකඑකම දේ නේ වෙන්නේ ,අන්තිමට ගානට සෙට් වෙනවා මුල පටන් ගන්න බෝට්ටුවටම![]()