කව්ද එන්නේ ස්ටාර් ගේට් එක අරින්න යන්න...![]()



මම හිතුවේ උබ දවස් දෙක තුනක් පේන්න නැති වෙනකොට උබ බෙහෙත් ගන්න ගිහින් ඇති කියල. උබ බෙහෙත් අරන් නෑ වගේ
මේහ්... මචන්ලා අතේ තිබ්බ සල්ලි ඔක්කොම වියදන් කලාද? ඔරිය කිව්ව ඔක්කොම වියදන් කරන්න, ඔවා උන් ආවම වැඩක් නෑ කියලා...
![]()

මම හිතුවේ උබ දවස් දෙක තුනක් පේන්න නැති වෙනකොට උබ බෙහෙත් ගන්න ගිහින් ඇති කියල. උබ බෙහෙත් අරන් නෑ වගේ![]()

පිටසක්වල බ්රේන් තරඟයක් ආවඅඩේහ්... උඹ කෝමද දන්නෙ මං අම්බානක් ලෙඩ වෙලා නැගිටගන්න බැරුව හිටියා කියල?![]()

පිටසක්වල බ්රේන් තරඟයක් ආව![]()

ඒකට බ්රේන් තරංග එන්න ඕන නෑබේන් තලංග ආවාම *තේ ගහන්නත් හිතෙනවද බන්ස්??![]()

ඒකට බ්රේන් තරංග එන්න ඕන නෑ![]()

ඒකට බ්රේන් තරංග එන්න ඕන නෑ![]()
පරිනාමය වෙලා වැඩි වෙලා මේ තියෙන්නෙ. ආයෙත් කොළ ටිකක් ඇදගෙන දුන්නකුයි ඊ තලයකුයි අරගෙන යන්න ඕන කැලේට.ubala parinamaya wela na nogaha hitapan parinamaya wenakan

මේහ්... මචන්ලා අතේ තිබ්බ සල්ලි ඔක්කොම වියදන් කලාද? ඔරිය කිව්ව ඔක්කොම වියදන් කරන්න, ඔවා උන් ආවම වැඩක් නෑ කියලා...
![]()
