2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    කව්ද එන්නේ ස්ටාර් ගේට් එක අරින්න යන්න...:lol:

    නොදන්න ගේට්ටු අරින්ට ගොහින් පු* ඇරගන්න තමා වෙන්නෙ... :baffled:
     

    33000W

    Member
    :baffled:

    මේහ්... මචන්ලා අතේ තිබ්බ සල්ලි ඔක්කොම වියදන් කලාද? ඔරිය කිව්ව ඔක්කොම වියදන් කරන්න, ඔවා උන් ආවම වැඩක් නෑ කියලා...
    :baffled:
    මම හිතුවේ උබ දවස් දෙක තුනක් පේන්න නැති වෙනකොට උබ බෙහෙත් ගන්න ගිහින් ඇති කියල. උබ බෙහෙත් අරන් නෑ වගේ:eek::eek:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම හිතුවේ උබ දවස් දෙක තුනක් පේන්න නැති වෙනකොට උබ බෙහෙත් ගන්න ගිහින් ඇති කියල. උබ බෙහෙත් අරන් නෑ වගේ:eek::eek:

    අඩේහ්... උඹ කෝමද දන්නෙ මං අම්බානක් ලෙඩ වෙලා නැගිටගන්න බැරුව හිටියා කියල? :eek:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල බ්‍රේන් තරඟයක් ආව:eek:

    බේන් තලංග ආවාම *තේ ගහන්නත් හිතෙනවද බන්ස්?? :baffled:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒකට බ්‍රේන් තරංග එන්න ඕන නෑ:eek:


    මේ දවස් ටිකේ දුන්න පාර හස්ත රේඛා මැකෙන්නම... ! :baffled:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පාසල් බිමේ හමු වූ සුර කුමරියේ
    සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබ ලයේ
    සරසවි බිමේ මතුදා හමුවන දිනේ
    නෙත් ඔය ලෙසේ නාරින් මට මග ප්‍රියේ


    11965-7862019519e064eb599a03ea21be2778.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලිහිනී
    එබී බලා රිය කවුලු දොරින්
    යට ගිය දවසේ
    දෑස ගියා ඉගිලී...

    අඳුරු වලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මදු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා
    දෙමන් තලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රියසක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රියසක දන්නේ...


    11965-7862019519e064eb599a03ea21be2778.jpg
     
    Status
    Not open for further replies.