tikak wenas ekak try karapan.
umbe aulata mewa hariyana ekak na.
wadakarayekwa hoyagena galapena antenna ekak hadaganna eka thamai hondama option eka
kohomada ehema antenna hadanne??
mehe nam ehema antenna hadana aya nene
පරණ UHF ඇන්ටනා එකක් තියෙන්නේ... කලින් ඔක්කොම පෙවුනා ගානකට.හැබැයි ඩොට්.
හිරු TV ආවට පස්සේ දැන් සිරස කචල් වෙලා බන්. පින්තූර උඩ යනවා... ඒකට හේතුව සිරසේ Frequency අහු වෙන්න තමයි hiru TV ගහලා තියෙන්නේ... සිරසේ ඇඩ් හිටන් දැම්මා එහෙම අවුලක් නෑම් call කරන්න කියලා.ඒත් Numbers වැඩ නෑ.පස්සේ ගෙදර ගෙනාවා බට පොල ඇන්ටනා 3ක්ම.. ගේනවා මාරු කරනවා ගේනවා මාරු කරනවා... 
ඉවරයක් නෑ බන්.බට පොල මට සෙට් උනේ නෑ.ඒකට පේන්නේ නෑ හරියට. SLT PEO TV ගන්න තව ටිකක් කල් යනවා බන්...
මටත් තියෙන ප්රශ්නයක් බන්...පරණ UHF ඇන්ටනා එකක් තියෙන්නේ... කලින් ඔක්කොම පෙවුනා ගානකට.හැබැයි ඩොට්.
හිරු TV ආවට පස්සේ දැන් සිරස කචල් වෙලා බන්. පින්තූර උඩ යනවා... ඒකට හේතුව සිරසේ Frequency අහු වෙන්න තමයි hiru TV ගහලා තියෙන්නේ... සිරසේ ඇඩ් හිටන් දැම්මා එහෙම අවුලක් නෑම් call කරන්න කියලා.ඒත් Numbers වැඩ නෑ.පස්සේ ගෙදර ගෙනාවා බට පොල ඇන්ටනා 3ක්ම.. ගේනවා මාරු කරනවා ගේනවා මාරු කරනවා...
ඉවරයක් නෑ බන්.බට පොල මට සෙට් උනේ නෑ.ඒකට පේන්නේ නෑ හරියට. SLT PEO TV ගන්න තව ටිකක් කල් යනවා බන්...
![]()

Batapola antena