අපිට අපේ පැන්චා කාලේ මතක් කරලා දෙන තවත් සිංදුවක්....

ඔෂීන්.. ඔෂීන්.. ඔෂීන්..
ජපානයේ NHK ආයතනයේ නිපැයූ සුවිශේෂී ටෙලි නළුවකි ඔෂීන්
මවකගේ මනුෂ්‍යත්වය දයානුකම්පාව ආත්ම පරිත්‍යාගය චිත්ත ධෛර්යය හා අප්‍රමාණ දරු සෙනෙහස ද මෙයින් මනාව පිළිබිඹු වෙයි.
ජපානයේ හෝසෝ බුන්කා පදනම අනුග්‍රහයෙන් ඔෂීන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා ගැනීමට හැකිවිය.
රටවල් 34 ක ප්‍රදර්ශණය කරන ලද ඔෂීන් භාෂා 9 කට පරිවර්ථනය කර ඇත.
විසිවන සියවසේ ලෝක සංග්රාමයන් දෙක අතරතුර කාලයේ ද ඉන් පසුව ද ජපානයේ සිදු වූ සමාජ ආර්ථික හා සංස්කෘතික පරිවර්ථනය ඔෂීන් වෘතාන්තයට පිටුපසින් දිවෙයි.
ආදියේ සිට ජපානය හා සිරිලක අතර බුදු දහමින් පෝෂණය වූ සම සංස්කෘතික සබැඳියාවක් ඇති හෙයින් මේ සිංහල දෙබසින් තවද රසවත් වූ ඔෂීන් ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා මෙසේ පිරි නැමෙන වගයි...
මේ කොටස මතකද ?, මට ඒ දවස්වල කට පාඩම්
![]()
ඔය ඔෂීන් ඔෂීන් කියන පාට් එක ඔනිවටත් වැඩිය ඉකෝ වෙනවා ඒකේ....
api danuth balannwapatta oka issara ape gedara hemoma balanawa
maxza drama eka
den ara full house kiyala wesa magulak pennanawa neapi danuth balannwa



rupawahiniye yanne ban 6.30 oka yanne itn neden ara full house kiyala wesa magulak pennanawa ne
mata penna be![]()
