.: Osheen Drama Theme Song :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    11.gif
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    මේ කොටස මතකද ?, මට ඒ දවස්වල කට පාඩම්
    :)

    ඔෂීන්.. ඔෂීන්.. ඔෂීන්..
    ජපානයේ NHK ආයතනයේ නිපැයූ සුවිශේෂී ටෙලි නළුවකි ඔෂීන්
    මවකගේ මනුෂ්‍යත්වය දයානුකම්පාව ආත්ම පරිත්‍යාගය චිත්ත ධෛර්යය හා අප්‍රමාණ දරු සෙනෙහස ද මෙයින් මනාව පිළිබිඹු වෙයි.
    ජපානයේ හෝසෝ බුන්කා පදනම අනුග්‍රහයෙන් ඔෂීන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා ගැනීමට හැකිවිය.
    රටවල් 34 ක ප්‍රදර්ශණය කරන ලද ඔෂීන් භාෂා 9 කට පරිවර්ථනය කර ඇත.
    විසිවන සියවසේ ලෝක සංග්‍රාමයන් දෙක අතරතුර කාලයේ ද ඉන් පසුව ද ජපානයේ සිදු වූ සමාජ ආර්ථික හා සංස්කෘතික පරිවර්ථනය ඔෂීන් වෘතාන්තයට පිටුපසින් දිවෙයි.
    ආදියේ සිට ජපානය හා සිරිලක අතර බුදු දහමින් පෝෂණය වූ සම සංස්කෘතික සබැඳියාවක් ඇති හෙයින් මේ සිංහල දෙබසින් තවද රසවත් වූ ඔෂීන් ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා මෙසේ පිරි නැමෙන වගයි...