******......දුවට නමක්......*****

dns creation

Well-known member
  • May 2, 2011
    947
    131
    63
    Athana Methana
    මචන්ලා අපේ අක්කට කෙලි පොඩිත්තක් ලැබුනා,,
    තාම නමක් තිබ්බේ නෑ,,,,
    අනේ ලස්සන නමක් පුලුවන්නම් හොයල දෙන්නකෝ,,,,

    :rofl::rofl::rofl::rofl:
    නමට අකුරු 13 ට වැඩි වෙන්න ඕන.
    අන්තිමට බණ්ඩාර කියල එන්න ඕන.
    ඔයාල මට අකුරු 9 කට ලස්සන නමක් හොයල දෙන්නකෝ,,,

    නමේ මුලට - උ, ප, ර, ද, ත, ථ, න, අ, එ,
    අනිවාරෙන් 1 ක නමක මුලටවත් එන්න ඕන.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    arisien ahubudu gen try kale nedda. nama lassana unata madi ,. therumath tiyena ekak wenna one/