ළමයින්ට නම් තැබීම :D

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අලුතෙන් අම්මල තාත්තලා වෙන්න ඉන්න අයට කියන්නේ, තමන්ගේ ළමයට නම තියනකොට හත්මුතු පරම්පරාවේම නම් ටික එකතු කරලා දාන්න එපා.. සමහර අයගේ වාසගම කොටස විතරක් වචන 5ක් 6ක්. එක්කෝ නමට කොටස් 3ක් විතර තියනවා, ඒකට වාසගම එකතු උනාම නම දිගයි කිලෝමීටරයක් විතර... (උදා: රත්නායක මුදියන්සේලාගේ පහල කුඹුරේ ගෙදර දිනේෂ් ප්‍රියන්ජන බණ්ඩාර රත්නායක :D). මේවගේ නම් ගොඩක් උඩරට පැති වල අයට තියනවා.
    තවත් සමහර අය තියන ඔක්කොම අමාරු අකුරු ටික දාලා කියවද්දී දිව උලුක්කු වෙන නම් දානවා (අරිසෙන් අහුබුදුගේ දුව දාන ඒවා තමයි ලස්සනම).. ඒවා English වලින් ලියන්න ගියාම වෙනම උච්චාරණයක් එන්නේ. එහෙම නැත්තන් English වලින් ලියද්දි first name එකට විතරක් අකුරු 12ක් විතර තියනවා. මේවා ලංකාවේදී ලොකු ප්‍රශ්න නොවුනට වෙන රටකට ගියාම, ලියකියවිලි පුරවන්න ගියාම ලෝක අමාරුවේ වැටෙනවා..

    එක දවසක් ලංකාවේ ඉඳල ජපානෙට එද්දී, මට ඉස්සරහින් පෝලිමේ හිටියේ මෙහෙ ඉස්කෝලෙකට යන්න ආපු ළමයෙක්. ඉමිග්රේෂන් කවුන්ටරේට ගියාට පස්සේ විනාඩි 10ක් විතර මොනවදෝ දෙන්නා එක්ක කතාව. වෙලාව යන නිසා අපිවත් වෙන කවුන්ටර් වලට මාරු කරා. කොහොම හරි එලියට එද්දී මේ ලමයව මට මුණගැහුනා. මම ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියල, බැලින්නම් නම දිග වැඩියි. Resident Card එකේ Print කරන්න විදියක් නැතුව.

    මේ වගේ නම නිසා ලෝකේ නැති ප්‍රශ්න එනවා, බැංකු වලට ගියාම, ක්‍රෙඩිට් කාඩ් වලට අයදුම් කරද්දී වගේ. විශේෂයෙන් ඔන්ලයින් වැඩ කරගනිද්දී එක්කෝ නම ලියන්න ඉඩ මදි. එහෙම තැන් වල නම කෙටි කරලා ලිව්වම ID වල තියන නමයි, application එකට දාල තියන නමයි වෙනස් කියල එයි. ඉතින් මේවට ඔට්ටු වෙන්නම වෙනම කාලයක් ඕන. ගිය සතියෙත් තව ලංකාවේ ඉඳන් ආපු කොල්ලෙක් හම්බුනා City Hall එකේදී, ඒත් නමේ ප්‍රශ්නෙකට..

    නමක් තියෙන්නේ කෙනෙක්ව අඳුනගන්න නේ.. ලෝකෙටම මේ නම තියන්න ඕන මගේ ළමයට විතරයි කියල හිතාගෙන නම දාන්න එපා. ලස්සන පහසු නමක් දාන්න, නම දානකොට ඒක English වලින් ලියද්දි මොන වගේද එන්නේ කියල හොඳට බලලා දාන්න. ඒක ළමයාගේ අනාගතේ වැඩ වලට ගොඩක් පහසුවක් වේවි.
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    අපි උඩරට රදලයෝ අපිට නම් දාන හැටි ගැන කියන්න එන්න එපා 😌 අඩු කුලේ උන්ට මැජික් මේවා

    මළ වදේ මටත් වෙලා තියෙන්නේ මුලකුරු 10ක් තියේ 😂 ලියන්ඩ ගියහම පන යනවා, ඊට වඩා අමාරුයි එකෙක් මගේ නම දැක්කම ඌ ට මං ඔක්කොම තේරුම කියන්ඩත් ඕනේ.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අපි උඩරට රදලයෝ අපිට නම් දාන හැටි ගැන කියන්න එන්න එපා 😌 අඩු කුලේ උන්ට මැජික් මේවා

    මළ වදේ මටත් වෙලා තියෙන්නේ මුලකුරු 10ක් තියේ 😂 ලියන්ඩ ගියහම පන යනවා, ඊට වඩා අමාරුයි එකෙක් මගේ නම දැක්කම ඌ ට මං ඔක්කොම තේරුම කියන්ඩත් ඕනේ.
    එපා වෙනවනේ බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    විශේශයෙන් රට යන්න ඉන්න උන් නම් තුනකට වඩා දාන්න එපා . පිටරට සිස්ටම් වල කැරක්ටස් ලිමිට් කරල තියෙන්නේ ඔය ID කාඩ් සිසිටම් වල. දිග නම් තියනවනම් SSO හැකියාව නැතිවෙයි එක උබලට ඒ රටවල සවයි වෙන්න බරපතලව ප්‍රශ්ණයක් වෙනවා . නමේ කෑලී වලින් ID හැදුනම උබල වැඩක් කරගන්න ගියාම උබලව වැලිඩේට් කරන් නෑ ඇත්ත නමයි සිස්ටම් එකේ නමයි වෙනස් නිසා.

    ෆැමලි නේම්ස් ලමයින්ගෙන් අයින් කරන්න නම් 3කට සීමා කරන්න

    නන්‍ රි
     
    • Like
    Reactions: Naughtykolla48

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මගේ ළමයට නම් දාන්න ගිහින් පිස්සු හැදෙන්නේ නැතුව විතරයි. වෙලාවත් එක්ක ගලපන්න තිබ්බ අකුරු වලට ගු නම් තියෙන්නේ. මුලින්ම අරිසෙන් අහුබුදු try කරා ඒ නම් මෙලව රහක් නෑ දැන් තියන නම් එක්ක යන්නේ නෑ. අඩු කුලේ සිංහල නම් වගේ. අහුබුදු මැරුණ නිසා දැන් ඉන්න උන් බයිලා ගහන්නේ. ඊට පස්සේ ට්‍රයි කරා අනයාද මොකක්ද හුත්තියෙක් කරන එකක්. 2000ක් ගත්ත නම් ටික වැඩක් නෑ ඒ නමක කෑල්ලක් අරන් අපේ හිතේ තියන නමක් එක්ක ගැලපෙනවා ද බලන්න කෝල් කරා. Answer කරන්නේ නෑ. වෙන නම්බර් වලින් ගත්තාම answer කරා. ඊටපස්සේ කිව්වම හා බලලා කියන්නම් කිව්ව. ඒත් නෝ රිප්ලයි. සතියක් බැලුවා. Whatsapp රීප්ලයි නෑ කෝල් answer නෑ. දැම්මා හුත්තිට රිවිව් එකක් 1star දාලා විනාඩි 10යි ගියේ අනේ සමාවෙන්න කියාගෙන කෝල් කරා. වැඩේ කරලා දුන්නා ඒත් නම සෙට් නෑ. ඊටපස්සේ ආයුෂ් එකෙන් ට්‍රයි කරා උන් නම් ඇත්තටම හොඳයි. අන්තිමට එයාලගේ නමකින් කැල්ලකිනුයි අපේ හිතේ තිබ්බ නමකුයි දාලා නම දැම්මා. මාස 3ක් ඇතුලත නම දාන්න ඕන අපි මාස 3 ඉවර වෙන දවසේ අන්තිමට කලින් නම බාර දුන්න. මාස 3ක් නම් අරගලයක ජීවත් උනේ. දැන් නම් හිතට හරි නිදහස් 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    නමක් තියෙන්නේ කෙනෙක්ව අඳුනගන්න නේ.. ලෝකෙටම මේ නම තියන්න ඕන මගේ ළමයට විතරයි කියල හිතාගෙන නම දාන්න එපා. ලස්සන පහසු නමක් දාන්න, නම දානකොට ඒක English වලින් ලියද්දි මොන වගේද එන්නේ කියල හොඳට බලලා දාන්න. ඒක ළමයාගේ අනාගතේ වැඩ වලට ගොඩක් පහසුවක් වේවි.
    :yes::yes:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    විශේශයෙන් රට යන්න ඉන්න උන් නම් තුනකට වඩා දාන්න එපා . පිටරට සිස්ටම් වල කැරක්ටස් ලිමිට් කරල තියෙන්නේ ඔය ID කාඩ් සිසිටම් වල. දිග නම් තියනවනම් SSO හැකියාව නැතිවෙයි එක උබලට ඒ රටවල සවයි වෙන්න බරපතලව ප්‍රශ්ණයක් වෙනවා . නමේ කෑලී වලින් ID හැදුනම උබල වැඩක් කරගන්න ගියාම උබලව වැලිඩේට් කරන් නෑ ඇත්ත නමයි සිස්ටම් එකේ නමයි වෙනස් නිසා.

    ෆැමලි නේම්ස් ලමයින්ගෙන් අයින් කරන්න නම් 3කට සීමා කරන්න

    නන්‍ රි
    මේක ඇත්ත.. නම දිග වැඩි උනාම වෙනම note එකක් විදියට තමයි සම්පුර්ණ නම දාගන්නේ.. ඉතින් යන යන තැන ප්‍රශ්න.

    මගේ ළමයට නම් දාන්න ගිහින් පිස්සු හැදෙන්නේ නැතුව විතරයි. වෙලාවත් එක්ක ගලපන්න තිබ්බ අකුරු වලට ගු නම් තියෙන්නේ. මුලින්ම අරිසෙන් අහුබුදු try කරා ඒ නම් මෙලව රහක් නෑ දැන් තියන නම් එක්ක යන්නේ නෑ. අඩු කුලේ සිංහල නම් වගේ. අහුබුදු මැරුණ නිසා දැන් ඉන්න උන් බයිලා ගහන්නේ. ඊට පස්සේ ට්‍රයි කරා අනයාද මොකක්ද හුත්තියෙක් කරන එකක්. 2000ක් ගත්ත නම් ටික වැඩක් නෑ ඒ නමක කෑල්ලක් අරන් අපේ හිතේ තියන නමක් එක්ක ගැලපෙනවා ද බලන්න කෝල් කරා. Answer කරන්නේ නෑ. වෙන නම්බර් වලින් ගත්තාම answer කරා. ඊටපස්සේ කිව්වම හා බලලා කියන්නම් කිව්ව. ඒත් නෝ රිප්ලයි. සතියක් බැලුවා. Whatsapp රීප්ලයි නෑ කෝල් answer නෑ. දැම්මා හුත්තිට රිවිව් එකක් 1star දාලා විනාඩි 10යි ගියේ අනේ සමාවෙන්න කියාගෙන කෝල් කරා. වැඩේ කරලා දුන්නා ඒත් නම සෙට් නෑ. ඊටපස්සේ ආයුෂ් එකෙන් ට්‍රයි කරා උන් නම් ඇත්තටම හොඳයි. අන්තිමට එයාලගේ නමකින් කැල්ලකිනුයි අපේ හිතේ තිබ්බ නමකුයි දාලා නම දැම්මා. මාස 3ක් ඇතුලත නම දාන්න ඕන අපි මාස 3 ඉවර වෙන දවසේ අන්තිමට කලින් නම බාර දුන්න. මාස 3ක් නම් අරගලයක ජීවත් උනේ. දැන් නම් හිතට හරි නිදහස් 😂
    මිලිටරි ගේමක් නේ දීලා තියෙන්නේ නමක් දාගන්න.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපි උඩරට රදලයෝ අපිට නම් දාන හැටි ගැන කියන්න එන්න එපා 😌 අඩු කුලේ උන්ට මැජික් මේවා

    මළ වදේ මටත් වෙලා තියෙන්නේ මුලකුරු 10ක් තියේ 😂 ලියන්ඩ ගියහම පන යනවා, ඊට වඩා අමාරුයි එකෙක් මගේ නම දැක්කම ඌ ට මං ඔක්කොම තේරුම කියන්ඩත් ඕනේ.
    Ube oya namath kiyawana widiha poddak kiyahanko.... Uthsaha kara.. kiyawanna baa...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මගේ ළමයට නම් දාන්න ගිහින් පිස්සු හැදෙන්නේ නැතුව විතරයි. වෙලාවත් එක්ක ගලපන්න තිබ්බ අකුරු වලට ගු නම් තියෙන්නේ. මුලින්ම අරිසෙන් අහුබුදු try කරා ඒ නම් මෙලව රහක් නෑ දැන් තියන නම් එක්ක යන්නේ නෑ. අඩු කුලේ සිංහල නම් වගේ. අහුබුදු මැරුණ නිසා දැන් ඉන්න උන් බයිලා ගහන්නේ. ඊට පස්සේ ට්‍රයි කරා අනයාද මොකක්ද හුත්තියෙක් කරන එකක්. 2000ක් ගත්ත නම් ටික වැඩක් නෑ ඒ නමක කෑල්ලක් අරන් අපේ හිතේ තියන නමක් එක්ක ගැලපෙනවා ද බලන්න කෝල් කරා. Answer කරන්නේ නෑ. වෙන නම්බර් වලින් ගත්තාම answer කරා. ඊටපස්සේ කිව්වම හා බලලා කියන්නම් කිව්ව. ඒත් නෝ රිප්ලයි. සතියක් බැලුවා. Whatsapp රීප්ලයි නෑ කෝල් answer නෑ. දැම්මා හුත්තිට රිවිව් එකක් 1star දාලා විනාඩි 10යි ගියේ අනේ සමාවෙන්න කියාගෙන කෝල් කරා. වැඩේ කරලා දුන්නා ඒත් නම සෙට් නෑ. ඊටපස්සේ ආයුෂ් එකෙන් ට්‍රයි කරා උන් නම් ඇත්තටම හොඳයි. අන්තිමට එයාලගේ නමකින් කැල්ලකිනුයි අපේ හිතේ තිබ්බ නමකුයි දාලා නම දැම්මා. මාස 3ක් ඇතුලත නම දාන්න ඕන අපි මාස 3 ඉවර වෙන දවසේ අන්තිමට කලින් නම බාර දුන්න. මාස 3ක් නම් අරගලයක ජීවත් උනේ. දැන් නම් හිතට හරි නිදහස් 😂
    උබලට සයිකොද බන් . පව් ලමය උබල වගේ මෙන්ටල් කේස් වලට දාව ජාතක උනාට . ලමයට නමක් දාගන්න බැරි දෙමව්පියන් . තොපේ සොකඩේ අරන් දියන් ලමයෙක්ට
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    උබලට සයිකොද බන් . පව් ලමය උබල වගේ මෙන්ටල් කේස් වලට දාව ජාතක උනාට . ලමයට නමක් දාගන්න බැරි දෙමව්පියන් . තොපේ සොකඩේ අරන් දියන් ලමයෙක්ට
    Pakatada huththo nam danne. nam dana eka job eka karagaththu un iddi.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    Pakatada huththo nam danne. nam dana eka job eka karagaththu un iddi.
    තමන්ගේ ලමයට නමක් දාගන්න බැරි දෙමව්පියන්ගේ ඇති ඵල ප්‍රයෝජනය මොකද්ද විත්තෝ උන් හොදයි කුඹුරේ පඹයන්ට හිටවන්න . අනික නම දැම්මම කීයක් හරි ලැනෙමවනම් කමක් නෑ යුටියුබ් සිල්ව ගෝල්ඩ් අවෝඩ් වගේ දෙයක් නෑනේ ලැබෙන්නේ. අනික දාන නමටත් නික් නේම් 1000 විතර ඉස්කෝලේ ගියාම සෙට් වෙලා එකක් ජීවිත කාලේම රෙජිස්ට්‍රාර් උනාම තොපි සල්ලි දීලා දාපු නම රෝල් කරලා පුකේ ගහගන්න වෙන්නේ