ඔබේ හදවත පවසන දේ කරන්න

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    ඔබේ හදවත පවසන දේ කරන්න

    දකින අය කොහොම කිව්වත් හරි දේ කරනවා නම් අනිත් අය කියන දේ ප්‍රශ්නයක් නෙවෙයි.
    සමාජයේ හැම කෙනෙක්වම අපිට සතුටු කරන්න බෑනේ.

    253290_404193722953144_1392381861_n.jpg

    කතාව ඇත්තනේ:cool::cool:

    Source
    FB
    කජුවත්ත එක්සත් Cricket සමාජය
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිට හැමදෙනාවම සතුටු කරන්න බෑ කියන එක නම් හරිම ඇත්ත. මට ඒක ඉගෙනගන්න ලැබුනේ අත්දැකීමෙන්මයි. හැබැයි තමන්ගේ තීරණ ගන්න එක ගැන ගොඩක් සැලකිළිමත් වෙන්න වෙයි. මොකද තමන්ගේ තනිමතේට ගන්නා තීරණ වලින් අන්තිමට තමන්ම පසුතැවෙන්න පුලුවන්.
    :yes:
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    අපිට හැමදෙනාවම සතුටු කරන්න බෑ කියන එක නම් හරිම ඇත්ත. මට ඒක ඉගෙනගන්න ලැබුනේ අත්දැකීමෙන්මයි. හැබැයි තමන්ගේ තීරණ ගන්න එක ගැන ගොඩක් සැලකිළිමත් වෙන්න වෙයි. මොකද තමන්ගේ තනිමතේට ගන්නා තීරණ වලින් අන්තිමට තමන්ම පසුතැවෙන්න පුලුවන්.
    :yes:

    :yes::yes::yes::yes::yes:

    ඇත්ත තමයි මචං

    :D:D
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපිට හැමදෙනාවම සතුටු කරන්න බෑ කියන එක නම් හරිම ඇත්ත. මට ඒක ඉගෙනගන්න ලැබුනේ අත්දැකීමෙන්මයි. හැබැයි තමන්ගේ තීරණ ගන්න එක ගැන ගොඩක් සැලකිළිමත් වෙන්න වෙයි. මොකද තමන්ගේ තනිමතේට ගන්නා තීරණ වලින් අන්තිමට තමන්ම පසුතැවෙන්න පුලුවන්.

    :yes::yes::yes::yes::yes::yes: