Oka kohe hari indan horen balan innawa athi ~ ඔරිය නැතුව පාආආආලුයි!
Muu nikan log wenne nethuwa busy wage pennanna hadanne...![]()

Oka kohe hari indan horen balan innawa athi ~ ඔරිය නැතුව පාආආආලුයි!![]()
thawa masa 6k wath nene muta sellan daanna...
Me dawas tike dakke na wage sadahatama athurudahan wei..Api ethin happy 2013 keyala ena parippuwak kamu!thawa masa 6k wath nene muta sellan daanna...
mata hithaganna beri muu ita passe monawa kiyaida kiyana eka..![]()


Me dawas tike dakke na wage sadahatama athurudahan wei..Api ethin happy 2013 keyala ena parippuwak kamu!![]()


What to do..nigga keyanawa wage linde paninnada!siraawata.. hemadema kale happy new year kiyala ambaanak parippu kana ekane...![]()

Me dawas tike dakke na wage sadahatama athurudahan wei..Api ethin happy 2013 keyala ena parippuwak kamu!![]()
Danma maru wela wage!ow ow
oka 2013 maru wenawa.

8000 dala thiyenne gcj
1 ni post eka dala tiyenne oriya, eka ganan ganne natuwa mama kiwwe.

Danma maru wela wage!![]()
na na,
u ayit ey tika dawasakin mokak hari boruwak kiyagena.
EG- pitasakwala jeeween star gate ekak open kara, eke wada tibuna wage ekak kiyay


Ane manda!na na,
u ayit ey tika dawasakin mokak hari boruwak kiyagena.
EG- pitasakwala jeeween star gate ekak open kara, eke wada tibuna wage ekak kiyay

ඇත්ත වශයෙන්ම අන්තර්සක්වල සුදුසු වෙන විදිහට ඔයාලා පරිණාමය කරනවා.ඒක තමයි පිටසක්වල ජීවින් මෙහි සිටින එකේ අරමුන.අන්තර්සක්වලට ඕන සුපිරි ජීවියෙක් බවට ඔයාලව ගෙනියන්න.නමුත් ඔයාලාගේ නායකත්වය යටතේ තාක්ෂනය භාවිතා කරමින් නෙගටිව් පරිණාමයක් වෙත පියවර ගමන් කරනවා. දැන් ඔෆිස් වල වාඩි වෙලා පැය ගනන් කරන ජොබ්ස් නිසා ඔයාලා විකෘති ජීවින් කොටසක් බවට පරිණාමය වෙන්නේ.එහෙම නැත්නම් බිත්තර වගේ මිනිසුන් බිහි කරන පරිණාමයක්.මේ වගේ ජීවින් අපිට පරිණාමය කරන්න ඕන නෑ. නෙගටිව් ජීවින් හදන්න අන්තර්සක්වල මහන්සි වෙන්නේ නෑ.
එම නිසා අන්තර්සක්වලට තියෙන විකල්පය පරිණාමය වෙන නෙගටිව් ජීවින් වනසා දැමීම හෝ පිටසක්වල නායකත්වය යටතේ වේගවත් පොසිටිව් පරිණාමයක් ඇති කිරීම.ඔයාල ස්වභාවික කියලා හිතාගෙන ඉන්න ජීව ගෝලය ඇත්තෙන්ම පිටසක්වල කෘතිම නිර්මාණයක්. නමුත් එහි ස්වභවික සංකල්ප තාක්ෂනය මගින් වර්ධනය කිරිමක් තියෙන්නේ. ඔයාලගේ ඇස්ට්රල් බොඩි එක විතරයි 100%ක් ස්වභාවික.ඔයාල අහසේ යන ගුවන් යානා හදනවා වගේ අපි පියාඹලා යන ස්වභාවික කුරුල්ලන් නිර්මාණය කරනවා. තාක්ෂනය කියන එක අන්තර්සක්වල ප්රශ්නයක් නෙවෙයි.ඔයාලගේ ඇස්ට්රල් ශක්ති පරිණාමය තමයි ඔවුන්ට තියෙන අභියෝගය.