2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,557
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oriya ganan ussanawa wage... :P
    0002064B.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Oka kohe hari indan horen balan innawa athi ~ ඔරිය නැතුව පාආආආලුයි!:lol:

    :growl: thawa masa 6k wath nene muta sellan daanna...
    mata hithaganna beri muu ita passe monawa kiyaida kiyana eka..:eek:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Me dawas tike dakke na wage sadahatama athurudahan wei..Api ethin happy 2013 keyala ena parippuwak kamu!:eek::baffled:

    siraawata.. hemadama kale happy new year kiyala ambaanak parippu kana ekane... :baffled::sorry:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඇත්ත වශයෙන්ම අන්තර්සක්වල සුදුසු වෙන විදිහට ඔයාලා පරිණාමය කරනවා.ඒක තමයි පිටසක්වල ජීවින් මෙහි සිටින එකේ අරමුන.අන්තර්සක්වලට ඕන සුපිරි ජීවියෙක් බවට ඔයාලව ගෙනියන්න.නමුත් ඔයාලාගේ නායකත්වය යටතේ තාක්ෂනය භාවිතා කරමින් නෙගටිව් පරිණාමයක් වෙත පියවර ගමන් කරනවා. දැන් ඔ‍ෆිස් වල වාඩි වෙලා පැය ගනන් කරන ජොබ්ස් නිසා ඔයාලා විකෘති ජීවින් කොටසක් බවට පරිණාමය වෙන්නේ.එහෙම නැත්නම් බිත්තර වගේ මිනිසුන් බිහි කරන පරිණාමයක්.මේ වගේ ජීවින් අපිට පරිණාමය කරන්න ඕන නෑ. නෙගටිව් ජීවින් හදන්න අන්තර්සක්වල මහන්සි වෙන්නේ නෑ.
    එම නිසා අන්තර්සක්වලට තියෙන විකල්පය පරිණාමය වෙන නෙගටිව් ජීවින් වනසා දැමීම හෝ පිටසක්වල නායකත්වය යටතේ වේගවත් පොසිටිව් පරිණාමයක් ඇති කිරීම.ඔයාල ස්වභාවික කියලා හිතාගෙන ඉන්න ජීව ගෝලය ඇත්තෙන්ම පිටසක්වල කෘතිම නිර්මාණයක්. නමුත් එහි ස්වභවික සංකල්ප තාක්ෂනය මගින් වර්ධනය කිරිමක් තියෙන්නේ. ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එක විතරයි 100%ක් ස්වභාවික.ඔයාල අහසේ යන ගුවන් යානා හදනවා වගේ අපි පියාඹලා යන ස්වභාවික කුරුල්ලන් නිර්මාණය කරනවා. තාක්ෂනය කියන එක අන්තර්සක්වල ප්‍රශ්නයක් නෙවෙයි.ඔයාලගේ ඇස්ට්‍රල් ශක්ති පරිණාමය තමයි ඔවුන්ට තියෙන අභියෝගය.

    සියල්ල ජයගත්ත ඔච්චර ලොකු තාක්ෂණයකට මොකද මේක විතරක් අභියෝගයක් වෙන්නෙ...?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම එලකිරි එකට එන්නේ නෑ කියන එකෙන් පිටසක්වල ජීවින් එන්නේ නෑ කියලා අදහස් වීමක් නෑ.ඒක නිසා මම ඇබ්සන්ට් වුනා කියලා 2012 සිදු වීමට යන විශාල පිටසක්වල සිදුවීම වලක්වන්න බෑ.ඒක මේ වෙනකොටත් සැලසුම් සහගතව සිදු වෙන දෙයක්.හුඟක් අය මාව අනාවැකි කාරයෙක් ලෙස සිතාගෙන සිටිනවා.මම අනාවැකි කරුවෙක් නෙවෙයි. පිටසක්වල යම් කණ්ඩයමක් රහසිගතව මට ලබා දුන් තොරතුරක් ඔබලාට ලබා දීමක් මම කරන්නේ.ඒක නිසා ඒ අය දෙන තොරතුරු මිසක් ඊට එහා දේවල් මම දන්නේ නෑ.
    අනිත් එක අහසේ යන යූ.ෆ්.ඕ ගැන මගේ අනාවැකි නෑ. කුඩා ආලෝකධාරාවන් ලෙස ගමන් කරන්නේ පිටසක්වල ප්‍රෝබ්ස්.ඒවා ස්වයංක්‍රීය වස්තූන් මිසක් පිටසක්වල ජීවින් ඒවගේ නැත.නමුත් ලඟදිම පෘථිවිය මත ස්ථාන ගත වන පියාසර වස්තූන් කිලෝමීටර් ගනනක් විශාල යානා. මේවා අහසේ විශාල පරාසයක් තුල විහිදෙන සුවිසාල යානා.
     
    Status
    Not open for further replies.