හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    [FONT=&quot]
    නිමල් ගුණසේකර යනු සිංහල සංගීතයේ තවත් එක් සුභාවිත සළකුණකි.. වයිලීනයේ තත් මධුර ස්වරයන් හා මුසු කරමින් දැක්වූ දක්ෂතාවය නිසාවෙන් සංගීත නිර්මාණ ශිල්පීන්ට නැතිවම බැරි වාදකයෙක් බවට ඔහු පත්විය.. එපමණක් නොව ඔහුට අගේ නැති ඔහුගේ කටහඩින්ද ඉතා අඩුවෙන් හෝ හෙළ සංගීතයට යම් සේවාවක් සිදුවිය.. මේ ඔහුගේ ගීයක වරුණ ගෙනහැර දැක්වීමයි...[/FONT]

    New dimension to think. :baffled: But the singer is one of my favorites.
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!
    [FONT=&quot]
    නිමල් ගුණසේකර යනු සිංහල සංගීතයේ තවත් එක් සුභාවිත සළකුණකි.. ...............[/FONT]

    බොහෝ ගීත ලංකාව තුළ ජනප්‍රිය වන්නේ හුදු සංගීත රසය නිසාවෙන්මයි!:no: එම ගීතවල අරුත් ගැන බොහෝ අස්සන්නන් වද වෙන්නේ නැති බව අපිට දකින්න පුළුවන්.:sorry:
    මේ කාලයේ බිහිවෙන බොහෝ ගීත අරුත්සුන් කනට තාවකාලික කඨෝර මිහිරක් ගෙන එන සංගීතරසයකින් පමණක් සමන්විතයි.
    :sorry: එහෙත් සුභාවිත ගීත රසවිඳින්නන් යම්පමණක් හෝ තවමත් සිටින බවට මේ හුයටත් කලින් හුයටත් ලැබෙන පිළිතුරු වලින් පෙනෙන බව ඉතිං සතුටින් කියන්න පුළුවන්.!:D:yes::cool:

    ඉතිං සස්ලිට් සහෝදරයා ඔබ මේ ගීතය ගැන කියන දේ සම්පුර්ණ ඇත්ත.:yes::yes::yes:
    ඒ උනත් මම නම් මේ ගීතයට කිසියම් "ධන " ලකුණක් ලබා දෙනවා.!:shocked::confused::P
    මේක මගේ ප්‍රියතම ගීතයක් නොවුනත් ස්ථායී කොටසේ පමණක් හෝ අපට සිතීමට යමක් රස විදීමට සමත් යමක් ලබා දෙන මේ ගීතය දැන් බිහිවෙන මුල සිට අගටම ගතහැකි රසවිඳිය හැකි පදමාලාවන් රහිත බොහෝ අලුත් ගීත වලට වඩා යම් පමණකට ඉදිරියෙන් සිටින නිසා.!:yes: නමුත් මේ ගේය පද එකම රචකයකුගේ විය නොහැකි බවට ඔබ ගෙන හැර දක්වන අදහසට මේ ගීතයේ ස්ථායී අන්තරා කොටස් දෙකේ පද යෙදුම් වල විපරීත බවම සාක්ෂියක්.!:baffled::yes:
    ඒ වගේම මේ විචාරය සාම්ප්‍රදායික ගීත විචාරයෙන් ඔබ්බට ගිය ගීත විචාරය තවත් ගැඹුරු නැවුම් මාවතකට යොමු කරන
    විචාරක් බවට කිසිම සැකයක් නැහැ.!:D:love::cool:
    ඉතිං නැවතවරක් ඔබට ස්තුති කරමින් මෙවන් හරවත් විචාර ඉදිරියටත් ගෙන එන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරනවා.!
    :D:yes:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ මොන අරුමයක් ද???????


    අෆ්ෆා මේගීතත් සිරස නිවුස් වගේනෙ කෑල්ලක් 7.30 අනිත් ටික 10.00 උපරිමයි.. ඔබලා නෑත්නම් අපි මේව කොහොම දෑන ගන්නද???

    අයියා ජනප්‍රිය කම ගෑන කියවනවනම් ගොඩදෙනෙක් ඉන්නව ගෙස්ට්ල විදිහට ඈවිත් මේක කියවල යන සහ ලොග් වෙලා කමෙන්ට් නොකර යන හේතුව ඔවුන් මවාගෙන ඉන්න ප්‍රතිරූපයත් එක්ක, දාගෙන ඉන්නවෙස් මූනත් එක්ක මේවගේ ඔවුන් බයයි ඔවුන් සංවේදී කියල පිලිගන්න
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    බොහෝ ගීත ලංකාව තුළ ජනප්‍රිය වන්නේ හුදු සංගීත රසය නිසාවෙන්මයි!:no: එම ගීතවල අරුත් ගැන බොහෝ අස්සන්නන් වද වෙන්නේ නැති බව අපිට දකින්න පුළුවන්.:sorry:
    මේ කාලයේ බිහිවෙන බොහෝ ගීත අරුත්සුන් කනට තාවකාලික කඨෝර මිහිරක් ගෙන එන සංගීතරසයකින් පමණක් සමන්විතයි.
    :sorry: එහෙත් සුභාවිත ගීත රසවිඳින්නන් යම්පමණක් හෝ තවමත් සිටින බවට මේ හුයටත් කලින් හුයටත් ලැබෙන පිළිතුරු වලින් පෙනෙන බව ඉතිං සතුටින් කියන්න පුළුවන්.!:D:yes::cool:

    ඉතිං සස්ලිට් සහෝදරයා ඔබ මේ ගීතය ගැන කියන දේ සම්පුර්ණ ඇත්ත.:yes::yes::yes:
    ඒ උනත් මම නම් මේ ගීතයට කිසියම් "ධන " ලකුණක් ලබා දෙනවා.!:shocked::confused::P
    මේක මගේ ප්‍රියතම ගීතයක් නොවුනත් ස්ථායී කොටසේ පමණක් හෝ අපට සිතීමට යමක් රස විදීමට සමත් යමක් ලබා දෙන මේ ගීතය දැන් බිහිවෙන මුල සිට අගටම ගතහැකි රසවිඳිය හැකි පදමාලාවන් රහිත බොහෝ අලුත් ගීත වලට වඩා යම් පමණකට ඉදිරියෙන් සිටින නිසා.!:yes: නමුත් මේ ගේය පද එකම රචකයකුගේ විය නොහැකි බවට ඔබ ගෙන හැර දක්වන අදහසට මේ ගීතයේ ස්ථායී අන්තරා කොටස් දෙකේ පද යෙදුම් වල විපරීත බවම සාක්ෂියක්.!:baffled::yes:
    ඒ වගේම මේ විචාරය සාම්ප්‍රදායික ගීත විචාරයෙන් ඔබ්බට ගිය ගීත විචාරය තවත් ගැඹුරු නැවුම් මාවතකට යොමු කරන
    විචාරක් බවට කිසිම සැකයක් නැහැ.!:D:love::cool:
    ඉතිං නැවතවරක් ඔබට ස්තුති කරමින් මෙවන් හරවත් විචාර ඉදිරියටත් ගෙන එන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරනවා.!
    :D:yes:



    සහෝ මටනම් මේ සංගිතයේ කිසිම සුබාන්විත බවක් පෙනෙන්නේ නෑත කවුරුදෝ මන්ද ඩ්‍රම් සෙට් එකෙන් පරන තරහක් පිරිමහන්න වගේ පහර දෙයි...එහෙන් පිටින්ම ගෝශාවකි... කොටින්ම හිතට නොව කකුල් දෙකට සෑදූ ගීතයක් කියලයි මට හිතෙන්නෙ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :cool: niyamai !! wichara koranda nam danne naa rasa windinna nam dannawa :cool: dekak demmoth na wicharayak bari wena ekak naa :P

    :shocked::shocked: You mean this.....?? :rolleyes::rofl::P


    tequila-cat.jpg


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආයෙත් අහලා......:nerd::dull:
    ඇස් පේනව හොර ඇති....අංකල් නේ......:dull::dull:
    නැත්තං ඩෙෆා අදත් දාල.......:nerd:

    :lol: :lol: තරි මාමිට මුකුත් කියන්න එපෝ...... ඔන්න මම මේ ත්‍රෙඩ් එකත් භක්ෂණය කරගෙන කරගෙන එනවා........!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔන්න මම නං නෙවෙයි පුතේ මේක ගැහුවේ.........:oo::nerd::no::no:

    :oo: මාත් නෙවේ.... :no: මට මේකෙත් ටැග් නෑ...... :no: ඔය ටැග් සේල් කියලා දාගෙන ඉන්න පින්වතෙක් මට ටැග් එකක් දීපල්ලකෝ....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    joke ekata demme honde ? :P ane manda mei thread balanakota fissu hedenawa ban oluwa wikara wela :oo: amathaka koranda bari kale aye mathak wenooo :(

    :yes: :yes: මේ සමහර විචාර කියවද්දි පරණ දේවල් ආයෙත් මතක් වෙනවා තමා බං...... :( කරන්න දෙයක් නැතෝ..... කෝල් කරා මම...... ;) :) :D :love: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇස්දෙක කරකැවුවට කමක්නෑ අර ඕඩර් කරපු බෝතලේට අත එහෙම තියනව නෙමෙයි... :sorry::sorry::sorry:

    hik... ow ban eka diha balanne nathuwa inna ba :rofl::P bohoma amaruwen inne :sorry::eek:

    bottle.jpg

    ;) අක්කා බෝතලේ අත් අඩංගුවට ගත්තා නේද......?? බෝතලේට බඩු බනිස්ද දන්නේ නෑ.... :( ඕක ගෙනත් දීපන්.... මම පරිස්සම් කරලා තියා ගන්නම්....... :P:P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....

    මේක නම් මගෙ ඇස් වටලට කදුලු ගෙනාව මචන්.... ඇත්තටම සංවේදියි...
    :(:(:(:(:(:(:(:(:(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සහෘදයෙකුගේ ආගමනය
    වසර තුනකට කලින් එලකිරියේ සිටි කලාකාමී රසවතෙකු දැන් නැවතත් එලකිරියෙ මෙ නුලට අනිවාර්යෙන්ම ආරාදනා කලයුතු කෙනෙක් කියලයි මම නම් හිතන්නෙ
    amila_90210


    http://www.elakiri.com/forum/showpost.php?p=12821100&postcount=13794

    16558p.jpg


    :yes: :yes: අනිවා අනිවා.......!! :cool::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක කරපු එකා මතු බුදු වෙන්න ඕන ... දෙය්යනේ කියල සැනසිල්ලේ ඉන්නවා දැන් !! කොච්චර සාප කරත් ඌට නෙට් ඇත ..තොට ලිඳ සෙට් වී ඇත !! දාපු කැමරා එක ගැන කියන්නේ නැද්ද ? :rofl::lol:

    :frown::growl::angry: උගේ ආච්චිට හාල් ගරා ගන්න.... මම මගේ ඩොන්ගලෙන් යමි...... :yes: අද දින කැමරාවද වර්කින්ය..... :P ඉතින් මට *කද.....?? :rofl::P ඌ කැමරාවෙන් මා දෙස බලා සිටියාට මට කම් නැත....:no: එලකිරියේ තියෙන මේ කමෙන්ටු දැක, මා තනියම ලැප දෙස බලාගෙන හිනා වෙන හැටි දැක, ඌට හෙට අනිද්දාම පිස්සු හැදෙනු ඈත...... :rofl::P

    ඌටද ෆේස්බුක් නැත..... ඒ නිසා, මේක අර ගණ දෙයියන්ට බටකොල කැවෙව්වා වැනි වැඩකි...... :lol: ඌ මට එලකිරි බ්ලොක් කරාට, මම එලකිරි එමි..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අවOක සේවය.... හුය බ්ලොක් කරපු එකා දැක්කොත් පැලිලා මැරෙයි....:lol:

    :lol::lol: මේක අපේ බොසාත් හොරෙන් හොරෙන් බලනවා නම්, මම ඉවරය...... :rofl::P


    මම එළකිරි පැමිනෙන්නේ මට වැඩක් නැති වෙලාවටය.....:rolleyes::rofl: (ඒ කියන්නේ දවසම මම එළකිරියේ බවය.... :yes: :P )


    බොසාගේ උපදෙස් පිට, එළකිරි බ්ලොක් කරපු එකාට මෙලෝ රහක් නැති බැවින්, ඌ මේක නොදකිනවා සිකුරුය.......!! :rofl::angry::P