ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    8314dc898d6cb5e259a3d9af6767b116_12093.gif
    .. පව් ඒ කෙල්ල :( ඇඩෙන Story 1ක් බන්!!!
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    පිස්සු හැදිලා වගේ තමන්ට ආදරේ කරපු කෙල්ලව අමතක කරපු එකා අනිවාර්යෙන්ම ඉස්සෙලත් කෙල්ලට ආදරේ කරලා නැහැ, කෙල්ලගේ උදවු වලට විතරයි ආදරේ කරලා තියෙන්නේ. කෙල්ලගේ හදවතේ තිබුණු ආදරේ තේරුම් ගන්ඩ ඌට පින තිබිලා නැහැ. ඔය කතාව ඇත්තක් නම් තව අවුරුදු 10 යන්න කලින් ඌට පසු තැවෙන්න වෙනවා ෂුවර්.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආයේ අමුතුවෙන් දඬුවම් දෙන්න දෙයක් නෑ වගේ පොරට, කියන විදියට අර වගේ සිරා කෙල්ලෙක්
    නැතිකරගත්ත එකම ඇති ගොන් නාම්බට ජීවිතකාලෙටම පසුතැවෙන්න....:yes::yes::yes:

    ගෑණු/පිරිමි බේදයක් නැතුවම ඔය වගේ කතා තියෙනවා අප්පා. මගෙත් යාලුවෙක් ගෙදරින් කන්න ලැබෙන සල්ලි නොකා නොබි කෙල්ලගේ ක්ලාසස් වලට වියදම් කලා..
    අන්තිමට ඒකි ජොබ් එක්සෑම් ඉවර වෙලා ජොබ් එකකට ගියගමන් අරූට පොල්ල තිබ්බා:growl::growl::growl:

    ඔය වෙලාවට තමයි හිතන්නෙ මොනා කරන්නත් කලින් වෙඩි තියලා හිටියා නම් හොඳයි කියලා;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol::yes:
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    එහෙම කරන කොල්ලො ඉන්නව බං බහුතරයක් තියන තරමක් කෙල්ලගෙන් කාලා අන්තිමට ඒකිව අතාරිනව:growl: කෙල්ලොත් වෙනම නෙමෙයි පමණක් උන්.:nerd:ඒත් මේ වගේ බලු වැඩ කරන උන්ට කර්මෙ ට වඩා හිතෙන් විඳවන්න වෙන්නෙ බැඳල මාසයක් විතර ගියාම:sorry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපෝ උන් නං මහ අවස්ථාවදියෝ ....
    නැගිටින්න අත දුන්න ඒ නැති බැරි කාලේ ලඟින් හිටිය අයව අමතක කරලා කොයි තරං උඩ ගියත් දවසක් එනවා ආයෙත් පස්ස බිම ඇනෙන ...
    අන්න එදාට මුල මතක් වෙයි .. කරපු ගොන් කම් සිහියට එයි ...
    ඒත් එදාට ගොඩක් පරක්කු වැඩියි ...
    නැවත මේ යුවල එකතු වෙන්න කියල නං ප්‍රාර්ථනා කරන් නෑ ....
    ඒත් කවද හරි තමන් කරපු තිරිසන් වැඩේ තෙරුන් යන්න කියල ප්‍රාර්ථනා කරනවා... :dull::dull::dull::dull::dull: