machan flash tool eken wade kalama hari neda. 4n ekata awlak wena ekak na neda.....
Risk එක මට ගන්න බෑ මචෝ,,
මොකද Bootloader එක එක්ක සෙල්ලම් දාන එක දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්,,
ඒ හින්ද guide එක හොදට කියවල,, හොදටම තේරුම් අරන්,, Phone එක Full charge කරල වැඩේට බැහැපන් 


Mini Pro නම් ආව

