ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
machan flash tool eken wade kalama hari neda. 4n ekata awlak wena ekak na neda.....

Risk එක මට ගන්න බෑ මචෝ,, :no: මොකද Bootloader එක එක්ක සෙල්ලම් දාන එක දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්,, :shocked: ඒ හින්ද guide එක හොදට කියවල,, හොදටම තේරුම් අරන්,, Phone එක Full charge කරල වැඩේට බැහැපන් :)
 
ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
චිරි චිරි වැස්ස;12829449 said:
Risk එක මට ගන්න බෑ මචෝ,, :no: මොකද Bootloader එක එක්ක සෙල්ලම් දාන එක දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්,, :shocked: ඒ හින්ද guide එක හොදට කියවල,, හොදටම තේරුම් අරන්,, Phone එක Full charge කරල වැඩේට බැහැපන් :)

man eka kala mchan. kohomada balaganne bootloader eka lock da kiyala
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    චිරි චිරි වැස්ස;12829395 said:

    ඇයි බංz මම link එකක් දුන්නෙ
    :oo:

    If you are on 4.0.4 then Just flash the kernel from 4.0.3 firmware and rooot your mobile using DooMLoRD's method to root 4.0.3

    හරි මචං...,
    එත් kernal එක flash කරන්න 4.0.3 firmware එක ඕනනේ. එක කොහෙන්ද හොයාගන්නේ?
    4.0.3 firmware මට හම්බ උනේ වෙන fon වල ඒවා විතරයි. WT19i එකට 4.0.3 එකක් හොයල දියන්කෝ තරහ නැතුව.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මේක පොඩ්ඩක් බලපන් මචං.
    4.0.3 එකකට මට හම්බ උනේ මේක. එත් මේක ST18i එකේ.

    http://forum.xda-developers.com/showthread.php?t=1682224

    :confused::confused::confused::confused::confused:
     
    Last edited:

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    X8 4 sale

    Machan X8 4n ekak thiyenawa wikunanna.ganna kastiya innawanam qyannooo

    ROOTED
    ICS 4.0.4
    MINICM9 3.0.2
    Bootloader Unlocked
    good condition

    if u interest leave a msg :yes:
    0710174439
     
    If you are on 4.0.4 then Just flash the kernel from 4.0.3 firmware and rooot your mobile using DooMLoRD's method to root 4.0.3

    හරි මචං...,
    එත් kernal එක flash කරන්න 4.0.3 firmware එක ඕනනේ. එක කොහෙන්ද හොයාගන්නේ?
    4.0.3 firmware මට හම්බ උනේ වෙන fon වල ඒවා විතරයි. WT19i එකට 4.0.3 එකක් හොයල දියන්කෝ තරහ නැතුව.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මේක පොඩ්ඩක් බලපන් මචං.
    4.0.3 එකකට මට හම්බ උනේ මේක. එත් මේක ST18i එකේ.

    http://forum.xda-developers.com/showthread.php?t=1682224

    :confused::confused::confused::confused::confused:

    i එකට නැද්ද මංද බං,, :sorry: :sorry: මම දැන් හෙවුව,, ඒත් හම්බුනෙ :no: :no: :no:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    චිරි චිරි වැස්ස;12829944 said:
    i එකට නැද්ද මංද බං,, :sorry: :sorry: මම දැන් හෙවුව,, ඒත් හම්බුනෙ :no: :no: :no:

    මල හුට්ටප්පරයයි. එතකොට මේක root කරගන්න විදියක් නැද්ද?
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::(:(:(:(:(:(:(
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    චිරි චිරි වැස්ස;12830084 said:
    තව ටිකක් බලමු,,, :yes: ඔය file එක තියන එකෙක් thread එකේ නැතිවෙන්න බෑ :yes:

    හොදයි මචං. පුලුවන්නම් හොයල දියන් . ලොකු උදවුවක්...,
    :yes::yes::yes::yes::D:D:D:D:D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    පැටියා;12815819 said:
    Connectify dala Antivirus eke Firewall disable karahan. :cool:
    Ah WIFI adapter drivers update karapan weda nattan :D

    aha kaspa ayin karala balanna one ehenam

    Connectify මට නම් හොඳට වැඩ කරනවා. මොකද්ද අව්ල. මම EK එකේ තව එකෙක්ට ඔය ප්‍රශ්ණය ඇවිත් විසඳලා දුන්නා. සමහර විට එකම ප්‍රශ්නය වෙන්න ඇති.

    මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක. මේක බලලා ගොඩ දා ගන්න බැරි උනොත් කියන්න.

    ela try karala balanna one

    thanxx kollane
     
    idc.png

    apple_monster1.jpg
     
    Status
    Not open for further replies.