[FONT="]
නිමල් ගුණසේකර යනු සිංහල සංගීතයේ තවත් එක් සුභාවිත සළකුණකි.. වයිලීනයේ තත් මධුර ස්වරයන් හා මුසු කරමින් දැක්වූ දක්ෂතාවය නිසාවෙන් සංගීත නිර්මාණ ශිල්පීන්ට නැතිවම බැරි වාදකයෙක් බවට ඔහු පත්විය.. එපමණක් නොව ඔහුට අගේ නැති ඔහුගේ කටහඩින්ද ඉතා අඩුවෙන් හෝ හෙළ සංගීතයට යම් සේවාවක් සිදුවිය.. මේ ඔහුගේ ගීයක වරුණ ගෙනහැර දැක්වීමයි...[/FONT]
New dimension to think.
But the singer is one of my favorites.
එම ගීතවල අරුත් ගැන බොහෝ අස්සන්නන් වද වෙන්නේ නැති බව අපිට දකින්න පුළුවන්.










