එලකිරි මෙගා නව කතාව
කස්ටියම පොඩි කතාවක් ගොතන්න සෙට් වෙමුද? මෙහෙමයි සීන් එක. මම මුලින් කතාවට ආරම්භයක් දෙනවා..අපේ එලකිරි සෙට් එකට තියෙන්නේ කතාව ඉස්සරහට ගොතාගෙන යන්ඩ..මේක නිකං හරියට අර මෙගා නාට්‍යක් වගේ අවසානයක් නැතුව ඉස්සරහට ලියාගෙන යමු..කස්ටියම සප් එක දෙන්ඩ ඕනෙ..මම එහෙනං පටං ගන්නයි යන්නේ..ඔක්කොම කතාව ඉස්සරහට අරං යමු...
නිසංසලා යාංතමට සාමාන්‍ය පෙල විභාගේ පාස් කලා විතරයි.ඒකිට ඕනි උනේ මොකක් හරි රස්සාවක්..ටවුන් එකේ තියන ගාමන්ට් එකේ මහන රස්සාවක් හදල දෙන්න කියලා නිසංසලා රංජි මාමට නිතර කරදර කලා...ඉතිං ඊට පස්සේ

ලස්සනට වැඩේ කරමු..
)