2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලා ප්‍රාථමික ජීවීන් .ඔයාලගේ නෙගටිව් ගතිය වගේම පොසිටිව් ගතිය දෙකම තියෙනවා. නමුත් නෙගටිව් චාර්ජ් එක වැඩියෙන් එනජයිස් කරන අයත් ඇති. පොස්ටිව් චාර්ජ් එක වැඩියෙන් එනජයිස් කරන අයත් ඇති.නමුත් ප්‍රාථමික තාක්ෂනයෙන් අඩු ජීවින් තනිකරම නෙගටිව් ජීවින් උනත් අන්තර්සක්වලට ප්‍රශ්නයක් නෑ.මොකද ඒ අය තාක්ෂනයෙන් අඩු නිසා එකම ග්‍රහලෝකයකට සීමා වෙලා ඉන්න නිසා.
    අන්තර්සක්වල පෘථිවිය යොදා ගන්නේ සුපිරි ජීවින් පරිණාමයට.ඒ කියන්නේ පොසිටිව් සුපිරි ජීවින් පරිණාමයට.මෙන්න මෙතන තමයි ජන්ක්ෂන් එක.ඒ කියන්නේ 2012 වසර තමයි ඔයාලගේ අවසාන අවස්ථාව.මෙතන අපේ සහයෝගය නැත්නම් ඔයාලා නෙගටිව් පැත්ත නිසා ඔයාල විනාශ වෙනවා.අන්න ඒකට තමයි අපි නව යුගය තුල ඔයාලව අපේ තාක්ෂනය තුලින් අන්ත්ර්සක්වලට ගැලපෙන පොසිටිව් ජීවියෙක් වශයෙන් හදලා ගන්නේ.
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    :yes:aniwa!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවි මානවයන්ගේ පොසිටිව් පරිණාමය වේගවත් කරන්නේ අන්තර්සක්වලට සුදුසු ප්‍රථම මට්ටමට ගෙන ඒමට පමණයි.නමුත් ඉන් එහාට එහෙම පහසුකම් සැපයීමක් වෙන්නේ නෑ.ඒ කියන්නේ ඉන්පසු ස්වභාවික පරිණාමය වීමට ඉඩ හරිනවා.ඒ අනුව අන්තර්සක්වල දෙවැනි මට්ටමට ඇතුලු වීමට ඔයාලට වසර මිලියන ගානක් සෙමින් ස්වභාවිකව පරිණාමය වෙන්න වෙයි.
     
    ela :)

    machan den aluthma thathwe gena dafanko updates... :eek:

    ?????????
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ පුද්ගල අනන්‍යතාවයේ කර්මනුරුපි ගමන්මාර්ගයට හරස් වෙලා බලපෑමක් ඇතිකරන්නනම් පිටසක්වලයෝන්ට බෑ..
    කර්ම ශක්තිය කියන්නේ පින් පව් වල බලපෑමට.මේකට තමයි කියන්නේ පොසිටිව් එනර්ජි, නෙගටිව් එනර්ජි කියලා.මේක ධනාත්මක ශක්තිය සහ සෘණාත්මක ශක්ති විශේෂයන්.මේ ශක්තිය ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එකට අවශෝෂනය වෙන ශක්තීන්.මේවා නිසා ඇස්ට්‍රල් බොඩි එකේ පරිණාමයට බලපෑමක් තියෙනවා. පොස්ටිව් එනර්ජි වැඩි අය පොස්ටිව් එන්ර්ජි වැඩි ඇස්ට්‍රල් බොඩීස් තියෙන මානවයන් අතර ජනිත වෙනවා.ඒක නිසා ඔයාලගේ ජීවිතය පහසු වෙනවා.තව ඇස්ට්‍රල් ශක්තින් වැඩි වෙන්න හේතු වෙනවා.ඒකයි එහි තේරුම.එහෙම නැතිව පින් කරාම ධනවත් පවුල්වලට ජනිත වෙනවා කියන එකම නෙවෙයි.මේ පොස්ටිව් එනර්ජි ඇස්ට්‍රල් බොඩි එකට ඇබ්සෝර්බ් කරවන එක සෙමින් කල යුතු දෙයක්.පිටසක්වල කරන්නේ අන්තර්සක්වල වාසීන් පොස්ටිව් එනර්ජී වලම තියාගන්න එක.එයාලගේ ඇස්ට්‍රල් එකට නෙගටිව් ශක්තීන් ඇතුලු වෙන වලක්වලා එහි පොස්ටිව් තත්වය වර්ධනය කරනවා.මේ මගින් ඔවුන් දිගටම අන්තර්සක්වල තුල පුනර්භවය වෙන්න ඉඩ හරිනවා.මම මානවයෙක් ලෙස දීර්ඝ කාලයක් ඔබලා අතර සේවය කරන පිටසක්වල ජීවියෙක් නිසා මට නෙගටිව් ශක්තීන් ටිකක් හැම පුනර්භවයකම එකතු වෙනවා.මේවා ඒ අය මගේ ඊලඟ පුනර්භවය වීමට කලින් මගේ ඇස්ට්‍රල් බොඩි එකෙන් මේ නෙගටිව් ශක්තීන් ඉවත් කරලා තමයි යලි පුනර්භවය කරන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ela :)

    machan den aluthma thathwe gena dafanko updates... :eek:

    ?????????
    පිටසක්වල ජීවින් කිලෝමීටර් ගනනක් විශාල ගොඩබිම තැබිය හැකි මධ්‍යස්තාන ලෑස්ති කරලා තියෙන්නේ. මේවා පෘථිවියට ගෙනෙල්ලා ඒ වගේ තමයි පිටසක්වල මධ්‍යස්ථාන ඇති කරන්නේ.ඒකට ඕන ඉඩ ගන්න පිටසක්වල ජීවින්ට පුලුවන් තත්පර ගානකින් මානවයන් හදපු ප්‍රාථමික ගොඩනැගිලි අතුරුදහන් කරවන්න.මානවයන් ඒවායින් ඉවත් කරලා මේවා පොලවට ගෙන එනවා.
     
    -Duke-

    Member
    Jun 8, 2012
    79
    3
    0

    onna owa wadakata nathi thunwana loke ratakata bapan hoda lassana ratawala building kudu nokara :growl:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඔයා කියන විදිහට ස්වභාවිකව බොඩි ජම්ප් එකක් ඇස්ට්‍රල් ශක්තිය තුල සිදු වෙනවා.ඒ වගේම ඔයාල හොඳ කියන පොසිටිව් පරිණාමයක් සහ නරක කියන නෙගටිව් පරිණාමයක් තියෙනවා.ඒ කියන්නේ ඔයාල හොඳ දෙයක් කරාම ඒකෙන් ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය තුල සුදු ශක්තිය වැඩි වෙනවා.ඒ කියන්නේ වයිට් එනර්ජි එක.මේක පොසිටිව් පරිණාමයට ඉවහල් වෙන දෙයක්.මමත් ඒ වගේ ස්වභාවිකව පොසිටිව් පරිණාමයට ලක්වුන බුද්ධිමත් ජීවින් ප්‍රභේදයට අයිති කෙනෙක්.එහෙම වෙලා අපේ පරිණාමය තුලින් බුද්ධිය වර්ධනය වෙලා තාක්ෂනිකව ඉහල දියුණුවක් ලබපු පැරණිතම පිටසක්වල ජීවින්ට ඔරියන්තුමත් අයිතියි.ඔයාලා වගේ කෘථිමව සහ ස්වභවිකව අන්තර්සක්වල පරිණාමය කරපු අය නෙවෙයි අපි අයිති වන්නේ.ඒ වගේම නරක දේවල් නෙගටිව් පරිණාමය නොහොත් ඩාර්ක් එනර්ජි එහෙම නැත්නම් කලු ශක්තිය ඇති කරනවා.හැබයි ඩාක් එනර්ජි වැඩි වුනාම මේ වගේ සූර්ය විශ්ව වල එයාලට පැවත්මක් නැත.එයාල යුද්ධ සහ පරිසර දූෂනය තුලින් වැනසී යනවා. වයිට් එනර්ජි අය සර්වයිව් වෙන්න තියෙන චාන්ස් හුඟක් වැඩියි.මොකද එයාල අතර යුද්ධ නෑ.අපරාද අඩුයි.පරිසරයත් සමගම තාක්ෂනිකව සෙමින් ඉහලට යනවා.හැමොම එක සමාන නිසා එහෙම නැත්නම් සමානතාවය නිසා අපරාද,වෛරය,ඉර්ර්ෂ්‍යාව අඩුයි.ඒක නිසා පොසිටිව් ජීවින් කොටසක් ලෙස එයාල පරිණාමය ගෙනියනවා.
    නමුත් සූර්යයන් නැති විශ්ව තියෙනවා.මේවගේ නෙගටිව් අය ඇති කරනවා.මේවගේ හැදුන අය සූර්ය විශ්වයන්ට පවා ඇතුලු වෙනවා.නමුත් ඔබලා ඉන්න විශ්වය තුල එහෙම නෙගටිව් පරිණාමික දියුණු ජීවින් නැත.

    හරි හරි ඔයා ඔය කියන්නෙ කර්මය සහ කර්ම ඵලය ගැනම තමයි..අමුතු වචන දෑවට..

    ඔයාල හොඳ කියන පොසිටිව් පරිණාමයක් සහ නරක කියන නෙගටිව් පරිණාමයක් තියෙනවා.

    මම හිතන්නේ ඔයා මේ කියන පරිණාමය මානසික දියුණුවක් වෙන්න ඕන

    ඒ කියන්නේ ඔයාල හොඳ දෙයක් කරාම ඒකෙන් ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය තුල සුදු ශක්තිය වැඩි වෙනවා.ඒ කියන්නේ වයිට් එනර්ජි එක.මේක පොසිටිව් පරිණාමයට ඉවහල් වෙන දෙයක්.

    මේ කියන්නෙ කුසල කර්ම සහ අකුසල කර්ම ගැන..සුදු ශක්තිය කියන්නෙ කුසල කර්ම,කළු ශක්තිය කියන්නෙ අකුසල කර්ම..

    පරිසරයත් සමගම තාක්ෂනිකව සෙමින් ඉහලට යනවා

    මේකත් හරි..වෙන්න ඕනත් මේක තමයි.හැබැයි ඔයා ඉස්සරනම් කියුවේ පරිසරයත් ඔයාලගේ යටතේ තියනව කියල නේද..

    හැබයි ඩාක් එනර්ජි වැඩි වුනාම මේ වගේ සූර්ය විශ්ව වල එයාලට පැවත්මක් නැත.

    ඕකට තමයි අකුසලකර්ම විපාකය කියන්නෙ..නරක තිරිසන් ප්‍රේත ඇසුර කියන සතර අපායවල ඉපදෙන්න වෙනවා ඩාක් එනර්ජි වැඩි වුනාම ඒ කියන්නෙ අකුසලකර්ම වැඩි උනාම..ඒකත් හරි..

    එයාල යුද්ධ සහ පරිසර දූෂනය තුලින් වැනසී යනවා

    මේකට තමයි කියන්නෙ දිට්ඨධම්මවේදනිය කර්මය කියල ඔව්න් කරපු අකුසලකර්ම බලපෑමෙන්ම විනාසවෙලා යනව..

    වයිට් එනර්ජි අය සර්වයිව් වෙන්න තියෙන චාන්ස් හුඟක් වැඩියි.

    මම හිතන්නේ ඔය කියන්නෙ ආචින්න කර්මය ගැන..

    මේ සේරම ස්වභාවික භවයන් මිසක් තාක්ෂණයෙන් කරන ජම්ප් නෙමේ..වචන වෙනස් උනාට මට තේරෙන විදියට ගලපගත්තම මේ ටිකනම් හරි, ඒත් සත්වයාගේ කර්මනුරුපි ගමන්මාර්ගයට හරස් වෙලා බලපෑමක් ඇතිකරනකතාව නම් මට කොහොමටවත් පිළිගන්න බෑ..
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල ජීවින් කිලෝමීටර් ගනනක් විශාල ගොඩබිම තැබිය හැකි මධ්‍යස්තාන ලෑස්ති කරලා තියෙන්නේ. මේවා පෘථිවියට ගෙනෙල්ලා ඒ වගේ තමයි පිටසක්වල මධ්‍යස්ථාන ඇති කරන්නේ.ඒකට ඕන ඉඩ ගන්න පිටසක්වල ජීවින්ට පුලුවන් තත්පර ගානකින් මානවයන් හදපු ප්‍රාථමික ගොඩනැගිලි අතුරුදහන් කරවන්න.මානවයන් ඒවායින් ඉවත් කරලා මේවා පොලවට ගෙන එනවා.

    :yes::)

    ඔයා කියන විදිහට ස්වභාවිකව බොඩි ජම්ප් එකක් ඇස්ට්‍රල් ශක්තිය තුල සිදු වෙනවා.ඒ වගේම ඔයාල හොඳ කියන පොසිටිව් පරිණාමයක් සහ නරක කියන නෙගටිව් පරිණාමයක් තියෙනවා.ඒ කියන්නේ ඔයාල හොඳ දෙයක් කරාම ඒකෙන් ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය තුල සුදු ශක්තිය වැඩි වෙනවා.ඒ කියන්නේ වයිට් එනර්ජි එක.මේක පොසිටිව් පරිණාමයට ඉවහල් වෙන දෙයක්.මමත් ඒ වගේ ස්වභාවිකව පොසිටිව් පරිණාමයට ලක්වුන බුද්ධිමත් ජීවින් ප්‍රභේදයට අයිති කෙනෙක්.එහෙම වෙලා අපේ පරිණාමය තුලින් බුද්ධිය වර්ධනය වෙලා තාක්ෂනිකව ඉහල දියුණුවක් ලබපු පැරණිතම පිටසක්වල ජීවින්ට ඔරියන්තුමත් අයිතියි.ඔයාලා වගේ කෘථිමව සහ ස්වභවිකව අන්තර්සක්වල පරිණාමය කරපු අය නෙවෙයි අපි අයිති වන්නේ.ඒ වගේම නරක දේවල් නෙගටිව් පරිණාමය නොහොත් ඩාර්ක් එනර්ජි එහෙම නැත්නම් කලු ශක්තිය ඇති කරනවා.හැබයි ඩාක් එනර්ජි වැඩි වුනාම මේ වගේ සූර්ය විශ්ව වල එයාලට පැවත්මක් නැත.එයාල යුද්ධ සහ පරිසර දූෂනය තුලින් වැනසී යනවා. වයිට් එනර්ජි අය සර්වයිව් වෙන්න තියෙන චාන්ස් හුඟක් වැඩියි.මොකද එයාල අතර යුද්ධ නෑ.අපරාද අඩුයි.පරිසරයත් සමගම තාක්ෂනිකව සෙමින් ඉහලට යනවා.හැමොම එක සමාන නිසා එහෙම නැත්නම් සමානතාවය නිසා අපරාද,වෛරය,ඉර්ර්ෂ්‍යාව අඩුයි.ඒක නිසා පොසිටිව් ජීවින් කොටසක් ලෙස එයාල පරිණාමය ගෙනියනවා.
    නමුත් සූර්යයන් නැති විශ්ව තියෙනවා.මේවගේ නෙගටිව් අය ඇති කරනවා.මේවගේ හැදුන අය සූර්ය විශ්වයන්ට පවා ඇතුලු වෙනවා.නමුත් ඔබලා ඉන්න විශ්වය තුල එහෙම නෙගටිව් පරිණාමික දියුණු ජීවින් නැත.

    හරි හරි ඔයා ඔය කියන්නෙ කර්මය සහ කර්ම ඵලය ගැනම තමයි..අමුතු වචන දෑවට..

    ඔයාල හොඳ කියන පොසිටිව් පරිණාමයක් සහ නරක කියන නෙගටිව් පරිණාමයක් තියෙනවා.

    මම හිතන්නේ ඔයා මේ කියන පරිණාමය මානසික දියුණුවක් වෙන්න ඕන

    ඒ කියන්නේ ඔයාල හොඳ දෙයක් කරාම ඒකෙන් ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය තුල සුදු ශක්තිය වැඩි වෙනවා.ඒ කියන්නේ වයිට් එනර්ජි එක.මේක පොසිටිව් පරිණාමයට ඉවහල් වෙන දෙයක්.

    මේ කියන්නෙ කුසල කර්ම සහ අකුසල කර්ම ගැන..සුදු ශක්තිය කියන්නෙ කුසල කර්ම,කළු ශක්තිය කියන්නෙ අකුසල කර්ම..

    පරිසරයත් සමගම තාක්ෂනිකව සෙමින් ඉහලට යනවා

    මේකත් හරි..වෙන්න ඕනත් මේක තමයි.හැබැයි ඔයා ඉස්සරනම් කියුවේ පරිසරයත් ඔයාලගේ යටතේ තියනව කියල නේද..

    හැබයි ඩාක් එනර්ජි වැඩි වුනාම මේ වගේ සූර්ය විශ්ව වල එයාලට පැවත්මක් නැත.

    ඕකට තමයි අකුසලකර්ම විපාකය කියන්නෙ..නරක තිරිසන් ප්‍රේත ඇසුර කියන සතර අපායවල ඉපදෙන්න වෙනවා ඩාක් එනර්ජි වැඩි වුනාම ඒ කියන්නෙ අකුසලකර්ම වැඩි උනාම..ඒකත් හරි..

    එයාල යුද්ධ සහ පරිසර දූෂනය තුලින් වැනසී යනවා

    මේකට තමයි කියන්නෙ දිට්ඨධම්මවේදනිය කර්මය කියල ඔව්න් කරපු අකුසලකර්ම බලපෑමෙන්ම විනාසවෙලා යනව..

    වයිට් එනර්ජි අය සර්වයිව් වෙන්න තියෙන චාන්ස් හුඟක් වැඩියි.

    මම හිතන්නේ ඔය කියන්නෙ ආචින්න කර්මය ගැන..

    මේ සේරම ස්වභාවික භවයන් මිසක් තාක්ෂණයෙන් කරන ජම්ප් නෙමේ..වචන වෙනස් උනාට මට තේරෙන විදියට ගලපගත්තම මේ ටිකනම් හරි, ඒත් සත්වයාගේ කර්මනුරුපි ගමන්මාර්ගයට හරස් වෙලා බලපෑමක් ඇතිකරනකතාව නම් මට කොහොමටවත් පිළිගන්න බෑ..

    එල එල:)

    දැන් මචන් මෙහෙම කතන්දරයක් හිතමුකෝ,මම බඩු ගහන්න සෙට් වෙලා ඉන්නව. ඉමක් කොනක් නැතිව ගහනවා. ඒ අතරෙ මට උඹව අඳුරගන්න ලැබෙනවා. උඹ මට බඩු ගහන්න එපා,ගොඩක් දරුණු ලෙඩ රෝග හැදෙනවා කියලා පැහැදිලි කරලා කියලා දෙනවා. මම උඹට පහ හු** බොරු නොකියා යන්න කියලා බයිනවා. :baffled:

    උඹ එතකොට මට කොපීටරේකින් ඉන්ටනෙට් ගිහින් අරන් පෙන්නනවා බඩු ගහලා ලෙඩ හැදිලා පොල්ලෙ මල්(අසාදන වගේ එව්වා) එහෙම ඇවිත් ඉන්න උන්ගෙ පින්තූර ,විස්තර එහෙම:baffled:

    මම "අඩේහ් මචන් උඹ කිව්වා හරි" කියලා වැඩේ නවත්තනවා.:yes:

    එතකොට උඹ මගේ කර්මාණුරූපී ගමන්මාර්ගෙට හරස් උනාද? මගේ කර්මාණුරූපී ගමන්මාර්ගෙ වෙනස් වෙන්න තාක්ශනේ පලපෑවද?:eek:

    නැත්නම් මගේ කර්මාණුරූපී ගමන්මාර්ගෙ වෙනස් කරන්න උඹ තාක්ශනේ උදව් කරගත්තු එකත් කර්මාණුරූපීද?
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ne

    කර්ම ශක්තිය කියන්නේ පින් පව් වල බලපෑමට.මේකට තමයි කියන්නේ පොසිටිව් එනර්ජි, නෙගටිව් එනර්ජි කියලා.මේක ධනාත්මක ශක්තිය සහ සෘණාත්මක ශක්ති විශේෂයන්.මේ ශක්තිය ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එකට අවශෝෂනය වෙන ශක්තීන්.මේවා නිසා ඇස්ට්‍රල් බොඩි එකේ පරිණාමයට බලපෑමක් තියෙනවා. පොස්ටිව් එනර්ජි වැඩි අය පොස්ටිව් එන්ර්ජි වැඩි ඇස්ට්‍රල් බොඩීස් තියෙන මානවයන් අතර ජනිත වෙනවා.ඒක නිසා ඔයාලගේ ජීවිතය පහසු වෙනවා.තව ඇස්ට්‍රල් ශක්තින් වැඩි වෙන්න හේතු වෙනවා.ඒකයි එහි තේරුම.එහෙම නැතිව පින් කරාම ධනවත් පවුල්වලට ජනිත වෙනවා කියන එකම නෙවෙයි.මේ පොස්ටිව් එනර්ජි ඇස්ට්‍රල් බොඩි එකට ඇබ්සෝර්බ් කරවන එක සෙමින් කල යුතු දෙයක්.පිටසක්වල කරන්නේ අන්තර්සක්වල වාසීන් පොස්ටිව් එනර්ජී වලම තියාගන්න එක.එයාලගේ ඇස්ට්‍රල් එකට නෙගටිව් ශක්තීන් ඇතුලු වෙන වලක්වලා එහි පොස්ටිව් තත්වය වර්ධනය කරනවා.මේ මගින් ඔවුන් දිගටම අන්තර්සක්වල තුල පුනර්භවය වෙන්න ඉඩ හරිනවා.මම මානවයෙක් ලෙස දීර්ඝ කාලයක් ඔබලා අතර සේවය කරන පිටසක්වල ජීවියෙක් නිසා මට නෙගටිව් ශක්තීන් ටිකක් හැම පුනර්භවයකම එකතු වෙනවා.මේවා ඒ අය මගේ ඊලඟ පුනර්භවය වීමට කලින් මගේ ඇස්ට්‍රල් බොඩි එකෙන් මේ නෙගටිව් ශක්තීන් ඉවත් කරලා තමයි යලි පුනර්භවය කරන්නේ.

    සේරමත් හරි ඔය රතු පාටින් තියන ඒක තමා මට පෙන හැටියට වැරදි..දැන් එතකොට ජීවියෙක් පුනර්භවය කරද්දී එයාගෙ ඇස්ට්‍රල් බොඩි එකෙන් නෙගටිව් ශක්තීන් ඉවත් කරනවා කියන්නෙ කෙලින්ම එයාගෙ අකුසලකර්මටික ගලවල ඉවත්කරල දානව කියන ඒකනෙ..මේක වෙන්න බැරි වැඩක්,,කාගෙවත් කර්ම වෙනත් කෙනෙකුට ඉවත්කරන්න බෑ..ඒක එයා විසින්ම නියාමධර්ම වලට අනුව සහ කර්මනුරුපිව අඩු සහ වැඩි කරගතයුතු තත්වයක්..දැන් ඔය විදියට බලද්දී ඉහලටම පරිණාමය උණු පිටසක්වල ජීවියෙක් වන බුදුහාමුදුරුවොත් අපිට කියල තියෙන්නෙ බොරුනේ..ඔයා කියුවේ බුදුන්වහන්සේ කියන්නෙත් පිටසක්වල ජිවිතුමෙක් කියලනේ..ඇයි ඉතින් ඔය දර්ෂණය කියලදෙන්නේ නැතුව,වෙන වෙන දේවල් දේශනා කරේ අපිට..නත්ථි මේ සරනං අඥ0 බුද්ධෝ මේ,,,ධම්මෝ මේ,,,සංඝෝ මේ..කියලනේ කියුවේ..මේ විශ්වයෙන් ගැලවී යන්න බුද්ධ ධම්ම සංඝ සරණ මිස වෙනත් සරණක් අපට නැත..කියල දේශනා කරේ ඇයි..කරුණාකරල කියල දෙන්න..

    ""නත්ථි මේ සරනං අඥ0 තාක්ශනේ සරනං වර0"" හපොයි දෙවියනේ කාට කියන්නද මේ දුක..කව්රු අහන්නද,,කව්රු බලන්නද,,
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම දන්නා තොරතුරු ඔබ මීට පෙර දැනගෙන සිටියානම් එය 2012 වසර තෙක් ඔබට පමණක් සීමාවූ රහසක් ලෙස තබා ගත හැකිද? ඔබ මේ විශ්වය තුල තනි වී නැති බව ඔබට වැටහුන දින ඔබගේ මනස කෙලෙස හැසිරෙනු ඇතිද?
    ඔබ පෘථිවිය තුල ගමන් කල දීර්ඝ ගමන යම් කිසි අරමුනක් වෙනුවෙන් යන ගමනක් බවට ඔබ අවබෝධ කර ගත් විට ඔබට දැනෙන හැඟිම කවරක් වෙනු ඇතිද? ඉතාම කෙටි කලකින් හෙලිවීමට යන රහස ඔබගේ මීලඟ ගමන් මග මුලුමනින්ම වෙනස් කරනු ඇත්නම් එම දිනය ගැන ඔබ සිත තුල සතුටක් ඇති කරනු ඇතිද?
    ඔබ පිටසක්වල ජාතීන් සමග අන්තර් ගැලක්සි වාසීන් සමග 2012 වසර තුල එක් වීමට කැමතිද?
    ඔබ සත්‍යය දැනගත්දා ඔබ තුල ජනිතවන සිතිවිලි ධාරාවන් ඔබට දරා ගත හැකිද? ඔබලා මෙතෙක් සිතා සිටි මෙතෙක් අනුමාන කල පිටසක්වල ජීවින්ට මුලුමනින්ම වෙනස් වූ ඔබලා විශ්මයට මවිතයට පත් කරවන පිටසක්වල ජීවින් පිරිසක් ඔබට මුන ගැසෙන දින ඔබට කුමක් සිතෙනු ඇත්ද?
    ඔබලා ඔවුන්ගේ ප්‍රතිබිම්බයට ගැලපෙන සේ පරිණාමය පිණිස පෘථිවිය නැමති ග්‍රහලෝකය තුල දීර්ඝ කාලයකට පෙර ස්ථාන ගත කල හියුමොනොයිඩ් විශේෂයක් බව ඔබට පසක් වුන දින ඔබලා එයට දක්වන ප්‍රතිචාරය කිමක්ද?
    ඔබලාව මෙහි ජනිත කල ඒ පිටසක්වල පිරිස් ඔබගේ ගැලක්ෂියෙන් එපිට වෙනත් ගැක්ෂියක පිරිසක් බව ඔබට කෙදිනක හෝ දැනගන්නට ලැබෙයි යැයි ඔබ සිතා සිටියාද?
    ඔබලා දෙවියන් ලෙස වැඳුම් පිදුම් කරුවේ එවැනි බලවත් පිටසක්වල ජීවින් පිරිසකට බව ඔබලාට නිකමටවත් සිතී ඇත්ද?
    සත්තකින්ම මීලඟ මහා විප්ලවයට ඔබ සූදානම්ද? සත්‍ය වෙනුවෙන් මිත්‍යාව අත හැරීමට ඔබලා සූදානම්ද? විශ්වාසය වෙනුවට සාක්ෂි මත පදනම් වන මීලඟ සංකල්පය සහ නව ලෝකයට එක් වීමට ඔබල එකඟ වෙනවාද?
    ඔබලා විසින් සිතා සිටි පිටසක්වල ජීවින් ඔබලාට විශාල සේවයක් කල කලණ මිතුරන් පිරිසක් බව ඔබට අවබෝධවන දින ඔබ ඔවුන්ට දක්වන ගෞරවය සහ ආදරය කුමක් විය හැකිද?
    ඔවුන් ඔබලා වෙනුවෙන් ඔබලා අතර සිටිමින් ඔබලාට සේවය කර ඔබලාව ඉහල මාර්ගයකට ගෙන යාමට ඉමහත් දුකක් සහ කරදරයක් විඳ ඇති බව ඔබලාට කිසි දිනෙක නොසිතෙන්නට ඇති.
    ඔබලා අද භුක්ති විඳින තාක්ෂනය සහ ඥාණය පවා ඔවුන්ගේ නිර්මාණයක් සහ ත්‍යාගයක් බව ඔබට සිහිනෙන්වත් කල්පනා වී ඇත්ද?
    ඔබලා අවට ඇති පරිසරය පිටසක්වල ජීවින්ගේ තාක්ෂනික නිර්මාණයක් බව ඔබට නිකමටවත් සිතී ඇත්ද? ඔබලා රහසිගතව සහ ප්‍රසිද්දියේ කල සියලූම දේවල් පිටසක්වල ජීවින් හොරෙන් බලා සිටි බව ඔබ දැන ගත්දා ඔබට ඇතිවන්නේ ලැජ්ජවක්ද සතුටක්ද? ඔබලාගේ සියලූම ජීවන තොරතුරු ඒ අයුරින්ම පිටසක්වල ජීවින් සුරක්ෂිතව ගබඩා කර ඇති බව ඔබලා දන්නෙහිද?

    අඩේ මේ ටික කියවද්දි තනි ඇහැට ඇඬෙනවා මචෝ....:)

    මං රහසිගතව කරපුවා දැකපු පිටසක්වල බුවාටනම් හිනාවෙනවා ඇරෙන්න වෙන වැඩක් නැතිව ඇති..ෆුල් සයිකො ආතල් නෙ ගන්තෙ.. :baffled:

    "සත්‍ය වෙනුවෙන් මිත්‍යාව අත හැරීමට ඔබලා සූදානම්ද?" - මේක අහන්නත් දෙයක් ද මචන්..! :yes:

    "ඔබ පිටසක්වල ජාතීන් සමග අන්තර් ගැලක්සි වාසීන් සමග 2012 වසර තුල එක් වීමට කැමතිද?"
    එකෙන්ම!!! :yes::yes:

    පොඩි අවුලකට තියෙන්නෙ උඹ කියනෙන් ඇත්තද කියන එක ශුවර් නැති එක විතරයි.:sorry:

    අනිත් ඔක්කොටොම එකඟයි!:yes:
     
    Last edited:

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    :yes::)

    එල එල:)

    දැන් මචන් මෙහෙම කතන්දරයක් හිතමුකෝ,මම බඩු ගහන්න සෙට් වෙලා ඉන්නව. ඉමක් කොනක් නැතිව ගහනවා. ඒ අතරෙ මට උඹව අඳුරගන්න ලැබෙනවා. උඹ මට බඩු ගහන්න එපා,ගොඩක් දරුණු ලෙඩ රෝග හැදෙනවා කියලා පැහැදිලි කරලා කියලා දෙනවා. මම උඹට පහ හු** බොරු නොකියා යන්න කියලා බයිනවා. :baffled:

    උඹ එතකොට මට කොපීටරේකින් ඉන්ටනෙට් ගිහින් අරන් පෙන්නනවා බඩු ගහලා ලෙඩ හැදිලා පොල්ලෙ මල්(අසාදන වගේ එව්වා) එහෙම ඇවිත් ඉන්න උන්ගෙ පින්තූර ,විස්තර එහෙම:baffled:

    මම "අඩේහ් මචන් උඹ කිව්වා හරි" කියලා වැඩේ නවත්තනවා.:yes:

    එතකොට උඹ මගේ කර්මාණුරූපී ගමන්මාර්ගෙට හරස් උනාද? මගේ කර්මාණුරූපී ගමන්මාර්ගෙ වෙනස් වෙන්න තාක්ශනේ පලපෑවද?:eek:

    නැත්නම් මගේ කර්මාණුරූපී ගමන්මාර්ගෙ වෙනස් කරන්න උඹ තාක්ශනේ උදව් කරගත්තු එකත් කර්මාණුරූපීද?

    නියම ප්‍රශ්නයක් මචන්..උබ කියල තියන දේවල් සේරම හරි..එතැනදී මම උබේ කර්මයක් වෙනස් කරන්න උදවු වීමක් වෙලා තියෙන්නෙ..පැහැදිලිවම..මෙතැනදී උබට කල්‍යාණ මිත්‍රයෙකුගේ ආස්රයක් ලැබෙන්න සංසාරේ කවද හරි කරපු පිනක් තිබිල තියනව..අන්න ඒ පින හේතුවෙන් කම්ම නියාමය ක්‍රියාත්මක වෙලා,,හේතුවෙලා උබ අතින් වෙන්න තිබුණු නරකක්,, අකුසලකර්මයක් නැවතිලා තියනව,,ඒකට තාක්ෂණයත් හව්ල් වෙලා තියනව,,දැන් උබ හිතපන් මිට අවරුදු 500කට කලින් ධර්මය ඉගෙනගන්න අවශ්‍යතාවය තියන කෙනෙකුට අද වගේ තාක්ෂණික පහසුකම් තිබුනෙ නෑනෙ..අද වෙද්දී මුළු ත්‍රිපිටකයම නෙට් එකෙන් ඉගෙනගන්න පුළුවන් පහසුකම් තියනව..ඉතින් ඒවා බලල ධර්මය ගැන තියන ගැටළු නිරාකරණය කරගෙන කෙනෙක් යහපත් උනොත් අර වෙබ් සයිට් හදපු අයටත් තාක්ෂනය පිහිටෙන් යම් පිනක් රැස් වෙනව..ඒ දේ නෑ කියල මම කොතනකවත් කියල නෑ..මේක බොහොම පරිස්සමට තේරුම්ගන්න ඕන කරුණක්..ඉතින් මම අර කලින් කියපු කෙනා ධර්මයේ හැසිරිලා එයාගෙ ඉදිරි භවය යහපත් කරගන්න සමහර විට විශාල දුරක් ගෙවාගෙන පයින්ම අවම පහසුකම් යටතේ උනත් හාමුදුරුනමක් වගේ කෙනෙක් හොයාගෙන යන්න ඉඩ තියනව..ඉතින් අද කාලෙ එච්චර මහන්සියක් වෙන්න අත්‍යවශ්‍ය නැනේ..ඔන්න ඕකයි කතන්දරේ..

    ඒත් ඔරිය කියන්නෙ මම මේ කියපු වගේ එකක් නෙමේ..එයා කියන්නෙ තාක්ෂනය පිහිටෙන් ජිවියෙක්ගේ අකුසල ෂක්තිය සෘජුවම ඉවත් කිරීමක් කරන්න පුළුවන් කියලනේ..බලපන් මම කලින් දාපු පොස්ට් එක ඒකෙ මම පැහැදිලිවම කියල තියනව මේ සීන් ඒක ගැන..(අර පිටසක්වලයෝ කාලයක් අපි දිහා බලාගෙන ඉන්නව කියල කියල තියන පොස්ට් ඒක)දැන් මම මේ දාන පොස්ට් වලින් මෙතන ඉන්න එකෙක් හරි යහපත් මාර්ගයට ගන්න පුළුවන් උනොත්..සමහර විට මම එයාගෙ වෙන්න තිබ්බ කර්මයට බලපෑමක් එල්ලකරා වෙන්න පුළුවන්..ඒකෙන් මටත් යම් පිනක් රැස් වෙනව..මේ ක්‍රමය 100ට100ක්ම ස්වාභාවිකයි තාක්ෂනය හව්ල් උනාට..ඔරිය කියන්න වගේ කෘතීම වශයෙන් කර්ම ක්ෂය කිරීමක් නෙමේ..බුදුදහමට පටහැනිත් නෑ.උබේ ප්‍රශ්නෙ නියමයි.
     
    ආහ් තේරුනා මචන්... :) එල එල...!

    පොර ඔය කියන්නෙ දෙවිවරු ගැනනේ මචන්... ! :)
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ආහ් තේරුනා මචන්... :) එල එල...!

    පොර ඔය කියන්නෙ දෙවිවරු ගැනනේ මචන්... ! :)

    වෙන්න පුළුවන් යාමය,
    තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය වගේ දිව්‍යලෝක කියන්නෙ පිටසක්වලවල් වෙන්න පුළුවන්..මම කලිනුත් කියුව වගේ එයාල අපේ දිහා බලාගෙන ඉන්නව කියලත් මම පිලිගන්නව..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    වෙන්න පුළුවන් යාමය,
    තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය වගේ දිව්‍යලෝක කියන්නෙ පිටසක්වලවල් වෙන්න පුළුවන්..මම කලිනුත් කියුව වගේ එයාල අපේ දිහා බලාගෙන ඉන්නව කියලත් මම පිලිගන්නව..

    :)
    අහ් හරිනෙ මචන්.

    ඔරියත් අපි වගේම සාමාන්‍ය පොරක්ලුනේ. පොර ඔය විස්තර අහගන්නකොට එහෙ මෙහෙ වෙනවා ඇති මුගේ වටහා ගැනීමේ ශක්තිය අනුව.:baffled:

    අර ඔරිය කිව්වෙ ඕන දෙයක් කැමති විදියට හදාගන්න පුලුවන් කියලා. ඒක මම පොත් වල දැකලා තියෙයි නිර්මාණ රති කියන දිව්‍ය ලෝකෙ එහෙමයි කියලා. :D ආතල් බේරෙනවලු..!
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    :)
    අහ් හරිනෙ මචන්.

    ඔරියත් අපි වගේම සාමාන්‍ය පොරක්ලුනේ. පොර ඔය විස්තර අහගන්නකොට එහෙ මෙහෙ වෙනවා ඇති මුගේ වටහා ගැනීමේ ශක්තිය අනුව.:baffled:

    අර ඔරිය කිව්වෙ ඕන දෙයක් කැමති විදියට හදාගන්න පුලුවන් කියලා. ඒක මම පොත් වල දැකලා තියෙයි නිර්මාණ රති කියන දිව්‍ය ලෝකෙ එහෙමයි කියලා. :D ආතල් බේරෙනවලු..!

    ඔව් ඔව් වෙන්න ඇති..නිම්මානරතියෙ ඕනෑම දෙයක් මවන්න පුළුවන් තමයි..ඒත් ඒ ලෝකේ ඉන්න ජීවියෝ ඒව මවන්නෙ එයාලගේ පැහැදිලිකරගත්තු දියුණු මානසික තත්වයකින් මිසක් තාක්ෂණයෙන් නෙමේ බං..ඔතනයි ගැටළුව තියෙන්නෙ..එයාලට භාව්තික තාක්ෂණයක් අවශ්‍ය නෑ..එයාලගෙ මානසික මට්ටම ඒ තරමටම දියුණු වෙලා තියෙන්නෙ..මම දන්න හැටියට එයාලට තාක්ෂණයේ වටිනාකමක් නෑ..:yes::yes:
     
    Status
    Not open for further replies.