mata kammaliy

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
උබ කවදාවත් අහල නැතුව ඇති...ආතල් වැඩි උනාමත් මිනිස්සු මැරෙනව බන්

ඉතින් බන් එච්චර අතේ ගහන්නේ කවුද? දවසට 5 ක් වැඩිම වුනොත් හොදයි.
ඕනෙම දෙයක් ඕනවට කොහොමත් ඕනේ නෑ. common sense.
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඉතින් බන් එච්චර අතේ ගහන්නේ කවුද? දවසට 5 ක් වැඩිම වුනොත් හොදයි.
    ඕනෙම දෙයක් ඕනවට කොහොමත් ඕනේ නෑ. common sense.
    worst case scenario is there are some ppl trying to go beyond the common sense.Oh! poor dick:sorry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒක හරි. මේකට හොද system එකක් ඕනේ නැත්නම් වැඩ කරන්නේ නෑ. Black Box team එකෙන් repack කරන game වලින් මට වැඩ කරේ නැත්තේ මෙච්චර කාලේකට Witcher 2 Enhanced Edition එක විතරයි. මම test කරපු හැටියට අඩුම ගානේ Dual Core 2.8GHz, 450 gt (directX 11) ,4GB RAM, 26GB hard disk space, Windows Vista (dx11) system එකක් ඕනේ.
    dx9 කොහොමද දන්නේ නෑ නමුත් මම හිතන්නේ මේකට හොද Processor එකක් ඕන වෙයි. Quad Core වගේ. repack හෝ නැතුව හෝ system එක පරණ නම් game එක වැඩ කරන එකක් නෑ. කොහොම හරි GTA IV ගහන්න පුලුවන් නම් මේක වැඩ කරයි.
    Black Box release එකේ Update 1 එක වගේම , DLC එකකුත් තියෙනවා එතකොට game එක Update කරන්න ඕනේත් නෑ.
    mama kiyanne system specs madi ekak gana nemei, latest hardware thibbath oya rip eka wada nokaranna puluwan drivers and hardware eka anuwa. Mage onawatath wada hardware specs thiyanawa.
    Ekai reviews wala kiyala thiyenne rip eka gana. Nathuwa system specs naththan 26Gb eka gathath play karanna bahane.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    salli naththan koheth aathal na bola :P salli thiyenawanam koheth aathal.

    rata pala ithin salli na gaga methana thread dada inne nathiwa. salli hoyanna barinam chu karala nidaganin. ehemath barinam linde panapang anaathaya :P
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    mama kiyanne system specs madi ekak gana nemei, latest hardware thibbath oya rip eka wada nokaranna puluwan drivers and hardware eka anuwa. Mage onawatath wada hardware specs thiyanawa.
    Ekai reviews wala kiyala thiyenne rip eka gana. Nathuwa system specs naththan 26Gb eka gathath play karanna bahane.

    Samahara game nodanna aya rip kalama ohoma wenawa. Samahara mission iwara karanna baha crash wela 00515151X12 error wage loke nathi ewa enawa:lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    mama kiyanne system specs madi ekak gana nemei, latest hardware thibbath oya rip eka wada nokaranna puluwan drivers and hardware eka anuwa. Mage onawatath wada hardware specs thiyanawa.

    Risk එකක් තියෙනවා ඕනෙම එකක. :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Risk එකක් තියෙනවා ඕනෙම එකක. :P
    risk ekak ganna gain ekak thiyenna ona. 16GB bera ganna, 10GB katta kan download kalla ai eka makala, ai 26GB download kalla okkoma 36GB kara ganna ona nane. :D

    Samahara game nodanna aya rip kalama ohoma wenawa. Samahara mission iwara karanna baha crash wela 00515151X12 error wage loke nathi ewa enawa:lol:

    anik eka oya hame aluth game ekema crack eka keylogger ekak ekka or mokak hari spyware ekak dala ewanne. Ithin budu gemak denna ona ehema nathi ekak hoya ganna.
     
    -Duke-

    Member
    Jun 8, 2012
    79
    3
    0
    salli naththan koheth aathal na bola :P salli thiyenawanam koheth aathal.

    rata pala ithin salli na gaga methana thread dada inne nathiwa. salli hoyanna barinam chu karala nidaganin. ehemath barinam linde panapang anaathaya :P
    salli na kiyanne sathetama hidila na man kiwwe me rate pahasukam madi me rata diyunu karanna puluwankama thiyeddith deshapaluwo rate salli walin athal ganna eka e nisa rata haden na kiyala duppath ewn palida? balannako me rate hati parawal wala hati ganna deyak na podi parawal thiyenne wahana gattath high speed yanna ba
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    ඩියර් ඇඩ්මින්... පුලුවන්නම් (ඉස්සර වගේ) කවුන්ටර් ස්ට්‍රයික් සර්වර් එකක් හදලා දෙන්න... කම්මලියන්ව එලව ව්ලවා වෙඩිතියන්න පුලුවන් අපිට.

    (රිලිජස් එකේ මරාගන්න අයට වර්චුවලි මරාගන්නත් එලකිරියේ වලි එතනින් පිරිමහගෙන එලකිරිය පොඩ්ඩක් කූල් කරන්නත් පුලුවන් වෙයි)

    :cool::);)