එල එල. උඹව ඉක්මනට සතේට හින්දියන් කියල මම ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්.hoda idea ekak balamu sathetama hidunu dawasaka okenwath goda yanna![]()
එල එල. උඹව ඉක්මනට සතේට හින්දියන් කියල මම ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්.hoda idea ekak balamu sathetama hidunu dawasaka okenwath goda yanna![]()


anna eka thamai mchan lankawe waradda poddak hithannako oya kelema europe, america ratwala kohomada thathwe kiyala api nikan duk widinne me rate methek bihiwunu deshapaluwo hinda bihi wenneth e wage ewnmaiමම පොඩි කාලෙ ලයිට් යන්න , ගෙදෙට්ට ලයිට් තිබ්බෙත් නෑ මචන්...
ඒ දවස් වල ෆෝන් එකක් , TV එකක් ඇහැට දැකලත් නෑ.
පස්සෙ කාලෙ කලු සුදු TV එහෙකින් ITN බලන්න චාන්ස් එක ආව ගෙදෙට්ට ලයිට් ගත්තාම.![]()
ඇන්ටනාව උන ලීයක ගහලා ඒකත් ගහක් මුදුනෙ බැඳලා තමා TV බැලුවේ. මතක් වෙද්දි හිනා යනවා![]()

එල එල. උඹව ඉක්මනට සතේට හින්දියන් කියල මම ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්.


ow ban eka athta demo eken trade karannath kammaliy mata amaruwen ekath karanneSalli ahasin watenne naha bun! Uba issara wela forex demo ekak karala balapan. ubata wade allalaa giyama $200 wage dala shape eke karapan. uba dannawada ara kiri muttiya oluwe thiyan sihina mawapu kathawa? Wadiya heena mawanne nathuwa patan ganin machan. patan ganna parakku unoth uba paradai machan
owata passe try karanawa machan danma amaruimicroworkers.com
odesk.com
fiverr.com
Oya site wala work karala gaanak hoya ganna balapan machan!

anna eka thamai mchan lankawe waradda poddak hithannako oya kelema europe, america ratwala kohomada thathwe kiyala api nikan duk widinne me rate methek bihiwunu deshapaluwo hinda bihi wenneth e wage ewnmai![]()


ow ekath aththaMchn you feel like other country's are so happening based on films u see and what your friends say and their pic albums.May be there's a good night life and lot of places to spend time.But bro to tell you that fun will last only for like one-two months.It it insanely expensive.After that u'll feel it's like a hell.So many rules and mental pressures.Then you'll get to understand how free and easy this country is.have you ever missed a meal??Anywy to get you satisfied i recommend you to go abroad and find a job and stay their for a while.ya i knw mehe inna samahara ayage attitude and talks dirawanne ne matath.But ull nvr find close freinds like here.Only surface freinds.

ඒ ගැන හිතන්න එපා මචන්.. දේශපාලනේ ගැන හිතලා ලේ කෝප කරගෙන වැඩකුත් නෑ.
ඒ දවස් වලත් ,ෆෝන්, කම්පියුටර් , ටීවී , වාහන නැති උනාට ආතල් ගන්න සිස්ටම් තිබුනා..![]()
දුක් වෙන්න දෙයක් නෑ මචන්.
"මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා , අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ"![]()

inna kammaliymata kammaliykaranna kiyala kisima deyak na epa wenawa jiwithema lankawa maha jara ratak Europe,America wage suddange rataka ipadunanam fun eke inna thibba mata mehe minissu pennanna ba
![]()
අනගාරික ධර්මපාල තුමාගෙත් මිය යැමට පෙර අවසාන ප්රර්ථනාවෙ එක් දෙයක් ආයෙත් ලංකාවෙ උපත නොලැබෙන් කියලා ප්‍රර්ථනා කිරිම. එතුමා හරි. එතුමාට එ දවස්වලම දැනෙන්න ඇති ලංකාව කාලකන්නිගෙ පාලනයට නතුවෙන රටක් කියලා.
Lankawen eliyata bahapu gaman FREE serama labenawada bun? Muu me ahanne nikam salli labena ratak.. muuta job karanna kammali ne!
ටොයිලට් හොදලා ලක්ෂ ගනන් හොයන්න පුලුවන්ද ලංකාවෙ. ඔය වගෙ උන් එනවා.මෙහෙ අවහාම නිකම්ම වැඩ කෙරෙනවා.සල්ලි අතට එනකොට ඇග රිදෙන එවා අමතක වෙනවා.

Mu kiyapu tika ayeth balapan! uta ona free salli dena ratak![]()
oya thiyenne oka thamai aththa thathweඅධ්‍යාපනෙ බෙහෙත් නොමිලෙ දෙනවා කියලා කියන එවා ඉතින් ඉස්සර ඉදන් තිබ්බ නිසා දෙන්නෙ.එත් එවා හරියට වෙන්නෙ නැහැ.නොමිලෙ උනාට වැඩක් තියෙනවද?ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ.විබාග පාස්වෙන්න ක්ලාස් යන්නම වෙනවා. ඇමෙරිකාවෙ එංගලන්තෙ කැනඩාවෙ යුරොපයේ ප්‍රශ්ණ කිව්වට ඔය ලංකාවෙන් එන එකෙක් වත් මෙහෙන් යන්නෙ නැහැ.මෙහෙ ආපු උන් බොරුවට එන්න ඉන්න උන්ව බය කරනවා එන්න එපා කියලා.දන්නවානෙ ලංකාවෙ සිංහල උන්ගෙ හැටි.වැඩි හරියකට ඔනේ තමන් විතරක් ගොඩයන්න. උන්ට ඔනේ උබලාව අපායෙ තියන්න. නිකන් බලපන් කාලාකාරයෝ කියෙන් කීදෙනාද ලංකාවෙ ඉන්නෙ.ප්‍රවීන උන් ඔක්කොම වගෙ වෙන රටවලට ගිහිල්ලා. ඉතුරුවෙලා ඉන්නෙ යන්න බැරි උනුයි,රජාට හෙත්තුවෙලා රට කන උනුයී.එංගලන්තෙ පාට් ටයිම් ජොබ් හොයන එක ටිකක් මෙදවස්වල අමාරුයි.එත් ෆුල් ටයිම් ජොබ් තියෙනවා. අනිත් රටවල හොයාගන්න ලෙසියි ජොබ්.සිටිසන් තියෙනවානම් ඩොල් එකක් හම්බ වෙනවා.ලංකාවෙ ජනප්‍රිය කලාකාරයෝ මෙහෙ ඇවිල්ලා පදිංචි වෙන්නෙ ඇයි ලංකාව ඔය කියන තරම් හොදනම්.ලංකාව කියන්නෙ පට්ට චාටර්.කොහොම හරි ඔය නරා වලෙන් ගොඩ එන්න බලපන්.වෙන රටකට පැනපන්. මෙහෙ විනොදෙට කරන්න ඔන තරම් දෙවල් තියෙනවා.




ai yako mahindaya karana deval diha balann hitapanko. kohomada athal eka...
un athal gannawa kiyanne api gaththa wage thamai..![]()

