WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RockFather_DG

Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    oyala balana tv shows

    machanla, tharaha nathuwa oyala balana aluth tv shows tikak post karannako. mama nam me tike balanne

    • wilfred
    • modern family
    • chuck
    • game of thornes
    • person of interest
    me tv shows tikka marai, balala natham oyalath down karala balanna!:yes::yes::yes::yes:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :dull: මම නම් ඒ නිසා පරණ ෆිල්ම් ආයෙ ආයෙ හරි බාගෙන බලනව. :confused: උඹ Terminator (1, 2, 3) බලලා තියෙනවද :-)no: Terminator 4 නම් වැඩක් නෑ)? :cool: අන්න ඒවයි ෆිල්ම් කියන්නේ. :) මම 10 පාරක් විතර බලලා ඇති. :love: බාගෙන බලපන් බලලා නෑ නම්. :oo: දැන් එන සමහර ෆිල්ම් බලද්දි නින්දත් යනව එහෙම්මම.
    මචන් පරණ Films වල 720P වගේ එවගේ සිඩ්ලා හෙනට අඩුයිනේ. උඹ බාන්නේ torrentleech එකෙන්ද ? ;););)
     
    • Like
    Reactions: RaZor_911

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Paycheck (2003)
    Flypaper (2011)
    Source Code (2011)
    Blade.Runner (1982)
    Bruce.Almighty[2003]
    Die.Hard.Quadrilogy.720p.x264-x0r
    Dumb.And.Dumber.1994.
    Indiana.Jones.And.The.Kingdom.Of.The.Crystal.Skull.2008.
    Knight And Day 2010
    transporter.3.(2008)
    Speed (1994),Speed 2
    Taken.2008
    Unknown (2011)
    Act.Of.Valor.2012.
    Deja.Vu.2006.1080p.BluRay.x264-HDEX
    Tears Of the Sun (2003)
    V for Vendetta 2006 720p
    SAVING_PRIVATE_RYAN_1998_1080p_BluRay_QEBS_AAC_PS3_MP4-FASM
    මෙතනින් බාගයක් විතර උබ බලල ඇති :)
    බලපු නැති ටිකක් තියෙනවා බලන්න ඹ්නේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;12835134 said:
    මචන් පරණ Films වල 720P වගේ එවගේ සිඩ්ලා හෙනට අඩුයිනේ. උඹ බාන්නේ torrentleech එකෙන්ද ? ;););)

    :D CHDbits.org එකෙන් එහෙම, :yes: තව මම register වෙලා ඉන්න tracker වලින් සීඩ් ලා ඉන්න ඒවා තෝරලා බානවා. :no: 720p නෙවෙයි 1080p බාන්නේ. :love: 1080p කලෙක්ෂන් වලත් සමහර වෙලාවට පරණ් movies තියෙනවා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Paycheck (2003)
    Flypaper (2011)
    Source Code (2011)
    Blade.Runner (1982)
    Bruce.Almighty[2003]
    Die.Hard.Quadrilogy.720p.x264-x0r
    Dumb.And.Dumber.1994.
    Indiana.Jones.And.The.Kingdom.Of.The.Crystal.Skull.2008.
    Knight And Day 2010
    transporter.3.(2008)
    Speed (1994),Speed 2
    Taken.2008
    Unknown (2011)
    Act.Of.Valor.2012.
    Deja.Vu.2006.1080p.BluRay.x264-HDEX
    Tears Of the Sun (2003)
    V for Vendetta 2006 720p
    SAVING_PRIVATE_RYAN_1998_1080p_BluRay_QEBS_AAC_PS3_MP4-FASM
    මෙතනින් බාගයක් විතර උබ බලල ඇති :)

    :cool: මේකෙන් අළුත් ෆිල්ම් ගොඩක් බාලා හාඩ් වල තිබ්බා. :D නැති ඒවත් බාගන්න ඕන. ඔව් සමහර ඒවා බලලා තියෙනව මතකයි. :love: එළස්ස්,
    11.gif
    පස්සෙ පුළුවන් වුනාම සලකමි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Die Hard Quadrilogy 1988-2007 BluRay 1080p AVC DTS-HD MA5.1-shhaclm@CHDBits ( :dull: 158.45GB)

    :( අමාරුයි.. :rofl: හාඩ් එකෙත් ඉඩ නෑ මෙව්වා තියාගන්න.
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :D CHDbits.org එකෙන් එහෙම, :yes: තව මම register වෙලා ඉන්න tracker වලින් සීඩ් ලා ඉන්න ඒවා තෝරලා බානවා. :no: 720p නෙවෙයි 1080p බාන්නේ. :love: 1080p කලෙක්ෂන් වලත් සමහර වෙලාවට පරණ් movies තියෙනවා.
    :):):yes::yes:
     
    Status
    Not open for further replies.