Hard වල ගණන් හැටියට කොහෙගන්නද
500GB එකක් ගණන් වැඩිවෙන්න ඉස්සෙල්ල හොද වෙලාවට ගත්තේ
නැත්නම් ඉතින්ම තමා
ඕක බාලා බලල ඉදහන්![]()
පට්ටම ෆිල්ම් එක![]()
එළස්ස්..
මේක බාගන්නම්,
බලන්න තමයි කම්මැලි බං,
ඒත් බාලා තියාගත්තාම ඉඩ නැතුවාම ඉබේම බැලවෙනවා මකන්න ඕන නිසා.. 

නෑ බන් අනිත් ඒවා වගේ ඈනුම් ඇර ඇර බලන්න ඕනේ නෑඑළස්ස්..
මේක බාගන්නම්,
බලන්න තමයි කම්මැලි බං,
ඒත් බාලා තියාගත්තාම ඉඩ නැතුවාම ඉබේම බැලවෙනවා මකන්න ඕන නිසා..
![]()
මාර Interesting
Euro 2012 [2012 06 08] - Match 2 - Russia vs Czech Republic - HDTV - 720p - x264 - HANNiBAL

Die Hard Quadrilogy Pack 720p x264 x0r (8.88 GB)Die.Hard.Quadrilogy.1988-2007.BluRay.1080p.DTS.2Audio.x264-CHD (51.2GB)
ඕක බාගන්නවා, ඉඩත් අඩුයි නෙ.
අරක බෑම කෙසේ වෙතත් මට තව හාඩ් එකක් ගන්න වෙයි.
![]()
JTBP-Best of the Web LXXXIV and LXXXV [FreeLeech]
කොන්දෙ අමාරුවට අයඩෙක්ස් හොඳයි.. 