මචන් අපේ යාළුවෙකුත් හොයනවා..20ත් 32ත් වගේ අතරේ හොද VGA ක් කියන්නකො...
![]()
gtx 460, gtx 550, gtx 560 ,gtx 560 ti. mid range best graphic cards.
32ක් විතර වෙනවා නේද.??
MC අවටින් හොයා ගන්න පුලුවන් වේයිනේ.?
මන් GTX 560 Ti තමයි ගන්න බෑලුවේ.32ක් විතර වෙනවා නේද.??
MC අවටින් හොයා ගන්න පුලුවන් වේයිනේ.?
![]()
EVGA , ASUS, AXEL, මේ brand ටික හොදයි. තව මාස කිහිපයක් ඉදලා ගනින්. දැන් gtx 6xx brand ලංකාවට එන කාලේ එක ආපු ගමන් මේ ටික ලාභ වෙයි. එතකොට මේක තව ලාභෙට ගන්න පුලුවන්. 25000 ක් විතර වෙයි එතකොට gtx 560 ti එකේ අළුත් stock ටික.



