Yaluwane hoda VGA card ekak ganna kiyapalla ko

ange88

Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    yaluwane mata Hoda vga card ekak ganna ona..Max payne 3 wage aluth games kisi karadarayak nathuwa gahanna puluwan ekak...Nvidea Gx ewa hodada???mata Hoda vga cards and ewa wala prices tikak methana share karanna
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මචන් අපේ යාළුවෙකුත් හොයනවා..:confused: 20ත් 32ත් වගේ අතරේ හොද VGA ක් කියන්නකො...:yes:

    gtx 460, gtx 550, gtx 560 ,gtx 560 ti. mid range best graphic cards.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මන් GTX 560 Ti තමයි ගන්න බෑලුවේ.:yes: 32ක් විතර වෙනවා නේද.??:) MC අවටින් හොයා ගන්න පුලුවන් වේයිනේ.?:yes:

    EVGA , ASUS, AXEL, මේ brand ටික හොදයි. තව මාස කිහිපයක් ඉදලා ගනින්. දැන් gtx 6xx brand ලංකාවට එන කාලේ එක ආපු ගමන් මේ ටික ලාභ වෙයි. එතකොට මේක තව ලාභෙට ගන්න පුලුවන්. 25000 ක් විතර වෙයි එතකොට gtx 560 ti එකේ අළුත් stock ටික.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    EVGA , ASUS, AXEL, මේ brand ටික හොදයි. තව මාස කිහිපයක් ඉදලා ගනින්. දැන් gtx 6xx brand ලංකාවට එන කාලේ එක ආපු ගමන් මේ ටික ලාභ වෙයි. එතකොට මේක තව ලාභෙට ගන්න පුලුවන්. 25000 ක් විතර වෙයි එතකොට gtx 560 ti එකේ අළුත් stock ටික.
    :yes::yes::yes::yes: