රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ..
මිනිස් ගුණේ සැමදා බැබලේ...
එය රැකීම අප උරුමේ වේ....
පුරා වසර 39ක් මුළුල්ලේ 1500කටත් වැඩි වාරයක් සප්ත මහා සයුර අතික්‍රමණය කළ ඒ මහා යුග පුරුෂයාගේ "ස" නම් වූ නෞකාව සිය අවසන් අදියර කරා යත්‍රා කිරීමට සැරසෙයි..
1973 ජුලි මස 20 වනදා හැවුලොක් ටවුන් හි ලුම්බිණියේ දී සිය මංගල ගමන් වාරය ඇරඹූ "ස" නෞකාව එවකට ශ්‍රීලාංකිකයකු දියත් කළ ප්‍රථම ඒක පුද්ගල ගීතාවලිය ලෙස ඉතිහාස ගතවිණි. ඉනික්බිතිව ඕස්ට්‍රේලියාව,යුරෝපය,මැදපෙරදිග,උතුරු ඇමෙරිකාව ඇතුළු දෙස් විදෙස් හි රැවු පිළි රැවු නැංවූ "ස" නෞකාව කිසිවකට නොදෙවෙනි අභිමානවත් ගමනක් සනිටුහන් කරයි.
මින් මතුවට "ස" නෞකාව සජීවීව දැකගත නොහැකි වනු ඇත. ඒ නිසා, අවසන් වරට සියැසින් මේ මහා නෞකාව දැකගැනීමේ භාග්‍ය ලද අතැඹුලක් වූ ඔබ, සියල්ල පසෙක ලා පහත යාත්රාංගණ කරා එළඹෙන්න.
ජුලි 07 - ගාල්ල, කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය (විමසීම් - 077 3761874)
ජුලි 18 - නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල.
ජුලි 19 - මහරගම යොවුන් රඟහල.
ජුලි 20 - හැවුලොක් ටවුන් හි ලුම්බිණි රඟහල.

ඔක ගැන මම දැන ගත්තෙ වික්ටර් රත්නායකගේ අක්කගේ දුවගෙන්
...ආයේ බලන්න වෙන්නෙ නැ බලනවා නම් කට්ටිය යන්න... REP 4++++