"ස" ඉවරායි....

වික්ටර් රත්නායක&


  • Total voters
    43
  • Poll closed .

dksljets

Member
Apr 12, 2009
299
11
0
රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ..
මිනිස් ගුණේ සැමදා බැබලේ...
එය රැකීම අප උරුමේ වේ....

556953_476782722338455_42947100_n.jpg
පුරා වසර 39ක් මුළුල්ලේ 1500කටත් වැඩි වාරයක් සප්ත මහා සයුර අතික්‍රමණය කළ ඒ මහා යුග පුරුෂයාගේ "ස" නම් වූ නෞකාව සිය අවසන් අදියර කරා යත්‍රා කිරීමට සැරසෙයි..

1973 ජුලි මස 20 වනදා හැවුලොක් ටවුන් හි ලුම්බිණියේ දී සිය මංගල ගමන් වාරය ඇරඹූ "ස" නෞකාව එවකට ශ්‍රීලාංකිකයකු දියත් කළ ප්‍රථම ඒක පුද්ගල ගීතාවලිය ලෙස ඉතිහාස ගතවිණි. ඉනික්බිතිව ඕස්ට්‍රේලියාව,යුරෝපය,මැදපෙරදිග,උතුරු ඇමෙරිකාව ඇතුළු දෙස් විදෙස් හි රැවු පිළි රැවු නැංවූ "ස" නෞකාව කිසිවකට නොදෙවෙනි අභිමානවත් ගමනක් සනිටුහන් කරයි.

මින් මතුවට "ස" නෞකාව සජීවීව දැකගත නොහැකි වනු ඇත. ඒ නිසා, අවසන් වරට සියැසින් මේ මහා නෞකාව දැකගැනීමේ භාග්‍ය ලද අතැඹුලක් වූ ඔබ, සියල්ල පසෙක ලා පහත යාත්‍රාංගණ කරා එළඹෙන්න.


ජුලි 07 - ගාල්ල, කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය (විමසීම් - 077 3761874)
ජුලි 18 - නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල.
ජුලි 19 - මහරගම යොවුන් රඟහල.
ජුලි 20 - හැවුලොක් ටවුන් හි ලුම්බිණි රඟහල.
 

dksljets

Member
Apr 12, 2009
299
11
0
මියුරු කල්පනා නෙතක දැල්වුනා..
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා....
 

T.Bag

Banned
Dec 21, 2011
183
32
0
In the captivity of negativity
වයසට ගියත් වික්ටර් සර් ගේ හඩ තාමත් ප්‍රේමාන්විතයි, පුදුම රසයක් තියෙන්නේ. ස ප්‍රසන්ගය ගිහිප සරයක්ම බලන්න කියලා හිටියත් එක එක හේතු නිසා බලන්න බෑරිඋනා. මේ පාරනම් කොහොමහරි බලනවා..

අපේ ආයුශත් අරගෙන මෙතුමා තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕන.
 

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම නම් බලන්ඩ ගිහින් තියෙනවා. සුපිරි තමා. අයෙත් බලන්ඩ යන්ඩ ආසයි.
     
    • Like
    Reactions: dksljets

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    එක තමා :( ඔක ගැන මම දැන ගත්තෙ වික්ටර් රත්නායකගේ අක්කගේ දුවගෙන් :yes:...ආයේ බලන්න වෙන්නෙ නැ බලනවා නම් කට්ටිය යන්න... REP 4++++
     
    • Like
    Reactions: dksljets

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    මම නම් බලන්ඩ ගිහින් තියෙනවා. සුපිරි තමා. අයෙත් බලන්ඩ යන්ඩ ආසයි.

    kochchara baluwath epaa wenne nahane...

    anika waadiwelaa victor sir ge song ahaddi hithata maara cool ekak danenne..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවනේ... ජූලි 18 නෙළුම්පොකුනේ තියෙන ප්‍රසංගය බලන්න යන්න ටිකට් බුක් කරගන්න ඕනෙ...
    පුලුවන් නං දුරකථන අංකයක් දෙන්න... ස්තූතියි..
     
    • Like
    Reactions: dksljets

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    යාළුවනේ... ජූලි 18 නෙළුම්පොකුනේ තියෙන ප්‍රසංගය බලන්න යන්න ටිකට් බුක් කරගන්න ඕනෙ...
    පුලුවන් නං දුරකථන අංකයක් දෙන්න... ස්තූතියි..
    contact Lelum - [email protected]
     

    dksljets

    Member
    Apr 12, 2009
    299
    11
    0
    හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්

    හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්
    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ආ මුනගැසේවි හසඟනක් ලෙසින්
    වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්

    වීදි පුර වතුර පිරේ හෙමින් හෙමින්
    මුමුන මුමුන ඇවිද යමි කෙසේ
    තණ නිල්ලේ ගොහොරු සැදේ
    කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ

    අප සමුගත් පසු වසින්න
    ගං හෝ වැවු ඉපිල ඉපිල ඉතිර යන තුරා
    හෝරා දෙක තුනක් ඉන්න
    නෑවිත් වැහි වලා බඳේ කඩඉමෙන් පෙරා